Menu Close

Category: ජ්‍යෝෆ්‍රී බේකන්

“සූම්” ඇමතුම් අතරතුර වීඩියෝව ක්‍රියා විරහිත කිරීමෙන් විමෝචනය සියයට 96 කින් අඩු වේ.

              කොවිඩ් -19 වසංගතය නිසා ලෝකය උඩු යටිකුරු වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. දුරස්ථ වැඩ සහ විනෝදාස්වාදය සඳහා එය සැලකිය යුතු වෙනසක් ඇත. මා…

රටින් රට – ලෙබනනය – ජයිකා ගුහා

                                                          ලෙබනනයේ අගනුවර වූ බේරුට් හී නොබෝ දිනකට පෙර, වෙඩි බෙහෙත් ගබඩාවක වූ දැවැන්ත පිපිරීම ගැන කෙනෙක් අසන්නට ඇත. මේ සිදුවීම ලෙබනනයේ සුන්දර බව දකින්නට කැමති…

රටින් රට – ජෝර්දානය – පෙට්‍රා

                                                    මිය ගියද මිනිසුන් නැවත උපදින්නට ඇති අසීමිත ආශාව හෙවත් භව තණ්හාව ගැන දැනගන්නට නම්, ඊජිප්තුවේ අද්විතීය නිර්මාණ වල පසු කලෙක තැන්පත් කල මමී ගැන දැන…

රටින් රට – බැප්ටිසම් සයිට්ස්, මළ මුහුද, මළ මුහුදු පත්‍රිකා සහ ජෝර්දානයේ හැඩරුව

ජෝර්දාන් ගඟට නැඟෙනහිරින්, මළ මුහුදට කිලෝමීටර් 9 ක් පමණ උතුරින් ඇනස්ටේෂස් අධිරාජ්‍යයා විසින් (ක්‍රි.ව. 491-518) ඉදිකරන ලද බයිසැන්තියානු පල්ලියකට සම්බන්ධ වැලි ගල් කුළුණු විශාල සංඛ්‍යාවක…

රටින් රට – ගැම්බියාව

කලකට පෙර ලංකාවේද ප්‍රචාරය වූ, රූට්ස් [Roots] හෙවත් “මුල්” නම් වූ ටෙලි වෘතාන්තය ඔබට සමහර විටෙක සිහිපත් වනු ඇත. නවකතාවක් සේ එය ලියනු ලැබුවේ ඇමරිකාවේ,…

රටින් රට – මුරුසිය

ප්‍රසිද්ධ ගත් කතුවරයෙක් වූ “මාර්ක් ට්වේන්” වරක් මෙසේ පැවසීය: … “මොරිෂස් පළමුව නිර්මාණය විය. පසුව ඒ නිර්මාණයෙන් පසු, ස්වර්ගය ඉන් පිටපත් කරන ලද්දේය” … එම…

රටින් රට – ඝානාවේ වග තුග – ඩේසි ආච්චිගේ ලෝකය.

                                              මිනිසුන් සහ ගැහැණුන්ගේ හිසකෙස් වැඩිපුරම රැලි සහිතව අඳුරු පැහැයක් ගනී. ඉතියෝපියානුවන් හැරුණු විට මෙය ස්වදේශික අප්‍රිකානු රටවල බහුලව දක්නට ලැබේ. ජනතාවගෙන් බහුතරය දුප්පත් ය.…

රටින් රට – ඇන්ගෝලාව, එහි ඇති බැඔබැබ් ගස් සහ වහළුන්ගේ කවි සහ

                                         බැඔබැබ් ගස් වෙනත් රටවල තිබුනද, ඇන්ගෝලාවේ ඒවා බහුල සේ ඇත. ඇන්ගෝලාවේ සාමාන්‍ය තොරතුරු කෙසේදැයි කෙටියෙන් බලමු. ඇන්ගෝලාව කලකට පෙර පෘතුගීසීන් ගේ ආධිපත්‍යයට හසුව, පෘතුගීසියේ…

“මගේ නම රුහානි”

                                                         අද මා බිත්තර ගොවිපළකින් පිටතට ආ පළමු දිනයයි. මගේ නමේ තේරුම ‘දිව්‍යමය හා බිඳෙන සුළු’ බව නමුත් මට සැමවිටම නමක් නොතිබුණි. මගේ පැරණි නිවස දුක්මුසු…

රටින් රට – ඇන්ගෝලාව – සාමාන්‍ය විස්තර

 මධ්‍යම අප්‍රිකාවේ තෙල් හා දියමන්ති වලින් පොහොසත් රටක් වන ඇන්ගෝලාව 1975 දී නිදහස ලබන තෙක් පෘතුගීසි ජනපදයක් විය. ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන…

වාහන විත්ති 442 – විදුළි වාහනයක් කරා යන ෆෝර්ඩ් සමාගමේ ගමන් මඟ

                                 ලොවම දන්නා ඇමරිකානු ෆෝර්ඩ් ආයතනයේ නිර්මාතෘ. “හෙන්රි ෆෝර්ඩ්” 1892 වසරේ ගර්වයෙන් යුතුව මෙසේ කීවේය. … “මා නිර්මාණය කල පළමු මෝටර් රථය සිලින්ඩර දෙකක අශ්වබල 6…

රටින් රට – ඝානාව – කේප් කෝස්ට්

                                                 ඝානාවේ අතීතය සහ සාමාන්‍ය තත්වය ලිවීමෙන් පසුව, ඊට වඩා ඒ සමාජයට සමීප වීමෙන් ලැබුණු අත්දැකීම් ලියන්නට උත්සාහ කරමි. ඝර්ම කලාපීය සහ සමකයට ආසන්න රටක් වන…

හොඳ සහ නරක රියැදුරන්

   කලකට පෙර එක්තරා මැද පෙරදිග රටක, වාහන අනතුරු වලට ඉතා ප්‍රසිද්ධ පාරක රාත්‍රී දොළහට පමණ වාහනයක් එලවමින් සිටියෙමි. මේ පාරේ දිනකට එක දරුණු අනතුරක් හෝ…

රටින් රට – ඊශ්‍රායලය – මුහුදේ හැඩ රුව

මේ  පින්තුර අරගෙන තියෙන්නේ ඊශ්‍රායලයේ දකුණු පැත්තට වෙන්න ඇති ‘එයිලට්’කියන වරාය තුලින්, රතු මුහුදට වැටෙන ස්ථානයේ. ඇත්තටම මෙය විවිධ සංස්කෘතීන් ඇති ලෝක තුනක් පෙන්වන ස්ථානයක්.…

රටින් රට – ඇල්ජීරියාව – යුධ කෞතුකාගාරය සහ උද්‍යාන සිරිය

                           වෙනත් බොහෝ රටවල් වල දකින්නට නැති දෙයක් මේ රටේ පාරවල් වල ඇවිදින විට දකින්නට ලැබේ. එය නම් පැරණි වීරයන්ගේ දැවැන්ත චිත්‍ර වේ. තවද ඒවා…

රෝගීන් මැස්සන් මෙන් මිය යති !

                                                   නොසැලකිළිමත් සේ නොහැසිරෙන ලෙස දැඩි සත්කාර ඒකකයේ හෙදියක් මහජනතාවගෙන් ඉල්ලා සිටී කැලිෆෝනියාවේ වෙස්ට් කොවිනා හි ලියාපදිංචි හෙදියක් ‘නොසැලකිලිමත් වීම නවත්වන ලෙස’ මහජනතාවගෙන් ඉල්ලා සිටී. නවතම…

රටින් රට – ඇල්ජීරියාව – සාමාන්‍ය තොරතුරු

                                        ඇල්ජීරියාව යන නම ඇසුණු විට ඔබට ගැටළු දෙකක් සිතට එනු ඇත.  එකක් වන්නේ, …“එය කොයි ලෝකේ තියෙනවාද ?…  යන්නය. තරමක් භූගෝල සහ සමාජයීය දැනුමක්…

රටින් රට – ඉරානයේ නුරූස් උළෙල සහ, ලොව ඇති අනෙක් සිරිත් විරිත්

                         මේ ගැන විස්තර කරනවාට වඩා හැකිනම්, එවැනි උළෙලකට සම්බන්ද වී විනෝද වෙමින්ම ඒ ගැන අවබෝධ කරගන්නේ නම් වඩාත් යහපති. නුරූස් උළෙල සමරන්නට පර්සියානුවෙක්ම විය යුතු…

ඉලෙක්ට්රොනික්ස්, අභිධර්මය සහ මොළේ නැති මිනිස්සු.

                                    එක භවයක සිත් පරම්පරාව ප්‍රතිසන්ධි සිතකින් ආරම්භ වී, චුති සිතකින් අවසාන වේ. මේ අතර ඇතිවන සිත් පරම්පරා කොතෙක්දැයි කියා ගණන් කර කිව නොහැක. එම…

රටින් රට – ඉරානයේ වගතුග, “දේවදූතයාගේ හිස කෙස්” සහ අනෙකුත් රසකැවිලි

                ඔබ කුඩා කාලයේ “බොම්බයි මොටයි” හෙවත්, ස්ත්‍රියකගේ හවරිය සිහිපත් කරන කෙඳි සහිත රසකැවිලි කන්නට ඇතැයි සිතමි. මෙයට ඉරානයේ කියන්නේ, “දේවදූතයාගේ හිස කෙස්” යන්නය. ඉරානයේ තරම්…

රටින් රට – ඉරානය – කඳුකර අවන් හල්, ඉරාන ගඩුගුඩා සහ කෑම සිරිත්

ඉරානය කියූ විට බොහෝ දෙනෙක්ගේ සිතේ ඇඳෙනවා විය හැක්කේ, කාන්තාර රටකි. එහි භුමියෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාර බව සත්‍යයකි. එහෙත් එය එසේ නොවේ. උදාහරණයක් සේ ඉරානයේ…

රටින් රට – ටැන්සානියාව – වීථිවල අනාථ වූ දරුවන්ට පිළිසරණ දෙන ලංකාවෙන් ගිය හාමුදුරුවෝ.

 ජාතියක් ආගමක් සංස්කෘතියකට කොටු නොවී, මනුෂ්‍යත්වයට උදව් කරන ඉලුක්පිටියේ ගෞරවනීය පඥාසේකර ස්වාමින් වහන්සේගේ උදාර වැඩ පිළිවෙලට මුලින්ම ප්‍රණාමය පිදේ. මේ ගැන මුල් ලිපි වල ලියා…

රටින් රට – සෙනෙගාලය – වැලි පින්තුර

                                            බටහිර අප්‍රිකාවේ පිහිටා ඇති සෙනෙගාලය කාන්තාර රටකි. සාපේක්ෂව විශාල රටක් වන සෙනෙගාලයේ, “ඩකා අගනුවර” ආශ්‍රිතව ජනතාව කේන්ද්‍රගත වී සිටිති. එහෙත් ස්වභාවික සෙනෙගාලයේ ජන ජීවිතය, ඩකා…

රටින් රට – සෙනෙගාලය – ගොරේ දූපත

 ගොරේ දූපත පිහිටා ඇත්තේ අප්‍රිකාවේ මහා බටහිර කලාපයේ ය – අප්‍රිකාණු මහාද්වීපයේ ඇමරිකාවට ආසන්නතම ස්ථානයයි.සෙනෙගාල ජාතිකයන් එය හැඳින්වූයේ, ‘බර්’ යනුවෙනි. පෘතුගීසීන් එය, “ඉලා ද පල්මා”…

වාහන විත්ති 441 – ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රියක් සම්පූර්ණ විදුළි දුම්රිය බවට හැරවීම.

           ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය ක්‍රියාත්මක වන ආකාරය අපි දනිමු. කෙටියෙන් කිවහොත් එහි ඒකාකාර වේගයෙන් ක්‍රියාත්මක වන එන්ජිමක්, ඉන් බල ගැන්වෙන ජෙනරේටරයක්, අවසානයේ ඒ ජෙනරේටරයෙන් බල…

රටෙන් රට – දකුණු අප්‍රිකාව – හොල්මන් බෝනික්කන්

                                                    මෙය කියැවිය යුත්තේ අද රාත්‍රී දහයෙන් පසුව යයි මා යෝජනා කරමි. අප්‍රිකාවේ ඇති විශ්වාස සහ ඇදහිළි ගැන ලිවීමට මේ ආකාරයේ ලිපි දාහක් වත් අවශ්‍ය වනු…

රටින් රට – කොංගෝ – ඇදහිළි සහ පච්ච කෙටීම්.

අප්‍රිකාවේ කොහේ ගියත් එකක් නම් පොදු බව පෙනී යයි. එනම් කෙනෙක් මිය ගිය පසු ඒ තැනැත්තා තවමත් ඔබ අසළ සැරි සරන්නේය යන ඇදහීමයි. මේ ඇදහීම…

රටින් රට – දකුණු අප්‍රිකාව – ජොහැන්නස්බර්ග්

                                       නිවාඩු දිනයක දකුණු අප්‍රිකාවට ගියෙමි. සවස් වරුවේ කරන්න දෙයක් නොවුණු හෙයින්, හෝටලයේ සිට කිලෝ මීටර් 4 ක් පමණ ඈතින් ඇති නගරයට ඇවිද ගියෙමි. ඉතා ධනවත්…

වාහන විත්ති 440 – ගුවන් තරඟ සඳහා විදුළි අහස් යානාවක්

                                               යුරෝපීය එයාර් බස් ගුවන්යානා නිෂ්පාදක සමාගම, සිය හරිත ගුවන් අභ්‍යවකාශ තාක්‍ෂණය ඉහළ නැංවීමට උත්සාහ කරයි. ඒ අනුව විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩා ගුවන් යානයක්…

“ලංකාවේ වැඩියෙන්ම ඉඩම් ඇත්තේ කාටද ?

මේ අකාරයේ මානසික ව්‍යාධියකින් පෙලෙන රෝගියෙක් කියන දෙයක් ෂෙයාර් කළහොත්, බොහෝ මානසික රෝගීන් ඔහු කියන දේ පිළිගෙන ඒ වලටම වැටෙනු ඇත. එහෙත් මෙය කියවන, වීඩියෝව…