Stay home stay safe. You are not able to travel these days because of the pandemic situation across the world. In Social media, new challenges…
How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That EC2 belongs…
අද විචාරයෙන් හිතුවා කලාවට අදාල දෙයක් කථා කරන්න…, ඕන්න මෙහෙමයි…, අපේ ඉස්සර කාලේ හිටියා හෙන සුප්‍රසිද්ධ ගායකයෝ..ආයි ඔරිජිනල්ම සෙට් එක. ඒ කට්ටිය නැත්නම් මේ තියෙන ප්‍රමාණයකවත්…
කාලෙකට පස්සේ ආවේ… විස්තර පස්සෙ කියන්නම්.. කා ගාවද මෙයින් එකක් තින්නෙ කියන්න.
කවුද කියන්නේ ලංකාව නිදහස් කියලා…., අන්න ඒතනයි තාම මිනිස්සු ඉන්නේ 48 ලියවිල්ල අත්සන් කරාට ලංකාව ස්වාධින වුනේ නෑ.. තාමත් ඒ කාලේ වගෙමයි . ඇත්තටම කියන්න…
අද කට්ටියට කියන්න හදන්නේ පට්ට ගැජට් එකක් ගැන .. ඇත්තටම පොඩි ගැජට් එකක් හැබැයි වැඩ කරන විදිය නම් ටිකක් සංකීර්ණයි.. හැබැයි වැඩේ අල්ල ගත්තොත් නම්…
මේ කට්ටියම සනීපෙන් ඉන්නවද???…………..:D සබඳ අපි කඳු නොවෙමුඋනුන් පරයා නැඟෙනසුනිල දිය දහර වෙමුඑකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබනසිහිල දෙන වැස්ස වෙමු…
. සේල් සේල් සේල්… ලාභයි ලාභයි.. මිස් කරගන්න එපා චාන්ස් එක ආයි ජිවිතේට එන එකක් නෑ.. හදවතට වහල් වෙන්නත් එපා. බුද්ධියට වහල් වෙන්නත් එපා.. මොකද…
පොඩිම පොඩි ප්‍රශ්ණයක් තීනවා අහන්න…. යාළුවෙන්න ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ බ්ලොග් එක පෙන්නුවොත් මොකද වෙන්නේ???? (ඇත්තටම මට මේ බ්ලොග් එක කෙනෙක්ට පෙන්නන්න..හී හී :D) එකේ…
you made a big mistakeyes..,you made a big mistakeBaby, I am a very simple manI Speak Frankly and Understand things simply…,It’s the first time I Started…
අහා.. අද කියන්න හදන්නේ ෂොට් එකක කතාවක්. අම්මා තාත්තා ළඟ ඉද්දි හොරාට බීලා තින කට්ටිය ඉන්නවන්ම් කියන්න බලන්න. එහෙම කට්ටියත් ඇති.. 😀 😀 ඔන්න ඒ…
මේ කියන ටික කොච්චර දුරට සාධාරණද නැද්ද යන්න මට තේරෙන්නෙ නෑ.. එත් මිනිස්සු මේ ගැන කතා කළ යුතුයි යැයි හැගෙන නිසා, පොඩි සටහනක් ලිවිමට සිතුවෙමි…
දැකලා තිද 18 සන්නියක වෙන්නේ මොනවද තින්නේ මොනවද කියලා….??? දැකපු නොදැකපු හැමෝටම මෙන්න අවස්ථාවක්…… …
හිතුවා පොඩි විචාරයක් කරන්න. විචාරයක් කිව්වට එහෙම ම විචාරයක් නෙවෙයි. කට්ටිය බැලුවද දන්න නෑ මේ ෆිල්ම් එක. “සුපර් සෙක්ස් නෑ නෑ සුපර් සික්ස්” ඇත්තටම ඔය…
ආවා.. ආවා…ආවා… අලුත් වෙලා.., වෙනස් වෙලා.., පරක්කු වෙලා ආවා.. ඇත්තටම අපේ කට්ටියට මතකද දන්නේත් නෑ… කියන්න යාළුවනේ ගොඩක් කාලෙකින් පොඩි පොස්ට් එකක් වත් දාන්න බැරි…
ජාවා කේතනය…, අපි කලින් පාඩම් වලින් ජාවා ක්‍රියාත්මක වන ආකාරයත් වැඩ කරන ආකාරයත් ඉගෙන ගත්තා. මෙම පාඩමින් ජාවා කේත හා එවායින් සිදුවන දේ ඉගෙන ගනිමු.…
අවසන් ලියුමයි ඔබට ලියන්නේවිරහා කදුළු රැදි පෑනෙන්කියවා හැඩුවත් මට නම් කම් නෑමගේ හිත අද තද නින්දේ…….. …
. …
කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද????? ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත්…
හරි … එදා අපි දැන ගත්තා ජාව, අපගේ පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා. අද ලියන්න හදන්නේ ජාවා අපගේ පරිගණකයේ වැඩ කරන හැටි. ජාවා දැම්මයින් පස්සේ…
ජාවා තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න . සරලයි ලෙසි යි. ඇත්තටම ජාවා පාඩම් හැම තැනම එක එක විදියට තිනවා.තමන්ට ගැළපෙන විදියට අදාල දේ, තෙරුම් ගත යුතුයි.…
මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඔයාට කියාවි ඔයා පරාජිතයෙක් කියලාමෝඩයෙක් , නිකමෙක්, බුරුවෙක් !! කියාවී.. ඒත් ඔයා ඔයාටම ඒ සංඥාව යවා ගන්න එපා.මිනිස්සු ඕනේ දෙයක් අපිට…
පොඩි දෙයයි අහන්නේ.., ගෙම්බාගේ හැගීම් විස්තර කරන්න?
මොකක්ද මේ …?මොනවද වෙන්නේ….? යාළුවනේ මේ තින්නේ අපි විශ්වසනීයත්වයෙන් යුතුව පටන් ගත්තු පුංචි වැඩක්. පුංචි කිව්වට මේකෙන් වෙන කර්තව්යය නම් සුළු පටු නැහැ.. ඔගොල්ලන්ට මෙකෙන් වෙන්නේ…