Menu Close

Category: ජනිත් ගේ විකාර කතා .

නත්තල් සීයා ගේ කාඩ්පත

සාමාන්‍යෙන් මට නත්තල් තෑගි නත්තල් කාඩ් ලැබෙන්නේ නෑ. ඒත් පුදුමෙකට වගේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ නත්තල් සීයාට මාව මතක් වෙලා, නත්තලට කලින්ම පොඩි තෑග්ගක් එක්ක…

දිදුලන පණුවෝ

ලංකාවේ අපිට එලියක් විහිදන සතෙක් කියලා නිතර දකින්න හම්බෙන්නේ කණාමැදිරියා නේ. මීට අමතරව රෑට ලයිට් පත්තු කරන්න පුලුවන් සත්තු විශේෂ කිහිපයක් ම ලොකේ පුරා ඉන්නවා.…

විද්‍යා ප්‍රබන්ධ ලියපු හැටි

ඇත්තටම මීට කලින් ලියපු පෝස්ට් එකේ ඔරිජිනල් නම තිබ්බේ “කියවපු හැටියි, ලියපු හැටියි” කියලා. ඒත් හිතුවාට වඩා කතාව දික් වෙච්චි නිසා කතාව දෙකට කැඩුවා “කියවපු…

ජපන් ගමන

ජපානේ සුන්දරත්වය ගැන අහල තිබ්බට මට එහෙම ලොකුවට යන්න ආසාවක් තිබ්බ රටක් නෙවෙයි. ඒත් ඕස්ට්‍රේලියාවේ ඉඳන් මහ දුරක් නොවෙන නිසාත්, ලාබෙට ටිකට් එකක් සෙට් වීම…

ග්‍රැජුවේශොන්ස් සහ කොන්වොකේශොන්ස්

කැම්පස් ජීවිතේ තියන ක්ලයිමැක්ස් එක එහෙමත් නැත්තන් උච්චතම අවස්තාව වෙන්නේ උපාධි ප්‍රධානෝත්සවයනේ. රටට ලෝකෙට පේන්න ලෝගුව දාලා අර පිට්ටු බම්බුව ගන්නකොට ඉතින් ඒකේ මාරම ෆීලින්…

කොම්පියුටර් පංති මතක

මම ඉස්සල්ලම කොම්පියුටර් ක්ලාස් ගියේ 1999 අවුරුද්දේ. අවුරුද්දක් පුරාවට ගිය ඔය කෝස් එකට ගෙවපු මිල රුපියල් 660/-. මුලින්මකොම්පියුටරයක් අල්ලන්න චාන්ස් එක හම්බුනෙත් ඔය ක්ලාස් එකෙන්. මුලින්ම මෙහෙයුම් පද්ධති විදිහට ඉගෙන ගත්තේ ඩොස්, වින්ඩෝස් 95 සහ වින්ඩෝස් 98.

A ලෙවල් කිරිල්ල

ඒ ලෙවල් උනුසුම රට පුරාම පැතිරිලා තියෙන මේ මොහොත හෙවත් තැටිය හොදින් රත් වෙලා තියන වෙලේ රොටියක් පුච්චගන්න මටත් හිතුනා. … More

ගැලපෙන පoතිය

අපගේ සම්බන්ධය පිලිබද ඇයගේ නිවසේ අයට පැවසූ විට ලැබුනේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. “මොන මුඩුක්කුවක ඉන්න එකෙක්ද දන්නේ නෑ” යැයි … More

මුල්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය චායාරුපය

මට මතක විදිහට අපි අන්වීක්ෂ ගැන ඉගෙන ගන්නේ 9 වසරේදී විතර. ඉතින් එතකොට ආලෝක සහ ඉලෙක්ට්‍රොන විදිහට අන්වීක්ෂ දෙවර්ගයක් තියනවා … More

IFS කථා

කොළබ රස්සාව නතර කරලා මම උපන් ගමට එන්නේ 2014. අපේ ගෙදරට හුවක් දුරින් තියන ලංකාවේ තියන විශිෂ්ඨම පරීක්ෂණ ආයතනයක් වෙන … More

අලි මදිවට පතොක්

මේ බ්ලොග් එකේ වනාන්තර අශ්‍රිතව ගතවුන මගේ ජීවිතේ කාලපරිච්ඡේදය තුල සිදුවුන රසබර සිද්දි ඔක්කොම සීරිස් එකක් විදිහට ඉවර කරන්න හිතන් … More