පානදුර වලපොල ප්‍රධාන පන්සලක, වත්තේ, අනවසරයෙන් පොල් ගසකට නැග්ග තරුණයෙකු අල්ලා ගස් බැඳ, දිමි ගොටු දමා, පහරදී, පොලීසියට බාර දී තිබුනේ 2021.03.30 වන දින රාත්‍රී…
කුලී වැඩ කරන මොහු දවසකට රු: 2000/- ක් විතර උපයා ගන්නා බවත් රු:500/- ක කසිප්පු බොන බවත් කියා සිටියා. දරු තිදෙනෙකුගේ පියෙකි. වැඩිමහල් පුතුන් දෙන්නා…
සැකකරුවෙකු පොලීසියට බාරදීම නීතිඥවරයෙකුගේ සහය අපේක්ෂා කරන්නෙකු විසින් දැනගතයුතු කරුණු කවරේද ? 2012 මැයි 18 හා අංක 1758/36 දරන පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද අති…
ඉතා දුකසේ ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන, සරසවි වරම් අරගෙන, උගත් දෙයින් ප්‍රයෝජන ගත්තු කෙනෙක්. රජයේ රැකියා බලාපොරොත්තුව අතහැර ගමේ තැඹිලි එකතු කර, අපනයන සමාගමකට බාරදීමේ රැකියාවට…
ශිරෝමිගේ සැමියා, හෙරොයින් වලට ඇබ්බැහි වූ, පුහුණු කම්කරුවෙක්. මොරටුවේ ඔහු වැඩ කරපු ආයතනයේදී තමයි කුඩු වලට පුරුදු වෙලා තියෙන්නේ. 30 හැවිරිදි එක් දරු පියෙක්.…
ආණ්ඩුව වධහිංසාවට ඒරෙහි පනත ඵලදියි කිරිමට උක්සහා ගත්තද, පොලීසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධ දීම නවත්වා නැත. යුක්තිය ඉටු කිරිමට තිබෙන සියුලුම යාන්ත්‍රණවල අනුකුලතාවය පොලිස් වධදිමට…
ආණ්ඩුව විසින් 1994 අංක 22 දරණ වධ දීමට හා අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකුම් වලට හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත බලාත්මක…
සංශෝදනය වූ සාක්ෂි ආඥා පනත පහතින් දැක්වේ…
තුෂාරි, පානදුර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව නිපදවන මද්‍යසාර, (UML)- හෙවත් කසිප්පු විකිණීම ස්ථිර ජීවනෝපාය කරගත් තැනැත්තියක්. එයට සැමියාද, පවුලේ සෙසු සාමාජිකයින්ගේ ද පූර්ණ සහය ලැබෙනවා. පරම්පරාවක්ම, පානදුර…
බටහිර මාධ්‍ය විසින් ස්පුට්නික් v, කොරෝනා එන්නත පිළිබඳව ගෙනගිය අසත්‍ය ප්‍රචාර හා ඒ ඒ රටවල ප්‍රධන මාධ්‍ය (MSM) විසින් මෙහෙයවන සිවිල් සංවිධාන හා වෘත්තී සමිති ස්පුට්නික් v …
එරට මාධ්‍යය වාර්තාවලට අනුව Astrazeneca එන්නත ලබාගත් විශාල පිරිසක් විවිධ සංකූලතා වලට ගොදුරුව තිබෙන අතර හත් දෙනකු මේ වන විට මියගොස් තිබේ දකුණු කොරියාව කොරෝනාව…
58 හැවරිදි මවක ගේ කථාව, ඇය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාට කර තිබෙන් පමිණිල්ල පහත දැක්වේ. තොරතුරු ඒහි ඇතුලත්ය. කඳුබොඩල ”ජයනාථ දේවස්ථානය” නමින් නීති විරෝධීව…
සියලු බලධාරී දෙවියෝ වෙනුවෙන් බෙලි කපන්නත් සූදානම්, මිනිස්සුන්ට හජ්ජි යන්න පුළුවන් වෙන්නෙ Covid – 19 එන්නත විද ගත්තොත් පමණයි. මක්කම භාර සව්දි රජය මෙවර මක්කම වන්දනාවට…
2008 දී, රූපවාහිනියේ විකාශනය වූ, ”ඉරා අඳුරු පට” නම් වූ සජීවී සංවාදය, අතරමග නවත්වා දැමීම නිසා, එයට සහභාගී වූ හා පේ්රක්ෂකයෙකු වූ මාද්‍යවේදීන් දෙදෙනෙකු විසින්…
මාර/පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වූ කුමාර සිරිවර්න නැමති ගුරුවරයා, 15 හැවිරිදි සිසුවෙකුගේ කණ පැලීමට වන්දි වශයෙන් රු: ලක්ෂ 1 1/2 ක් හා රාජ්‍යය…
ඇය දැනට පදිංචි වාද්දුවේ. මුල් පදිංචිය ත්‍රීකුනාමලය උණුවතුර ළිං අසල. විදෙස් ගතවන ඇය එවන සල්ලි වලින් සැමියා වෙන පව්ලක් කරගෙන. යන එන මං නැතිව…
මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ සිට පහළට පොලිස් ලොක්කන්ගේ හා පොඩ්ඩන්ගේ සම්බන්ධය සමාන්‍ය ජනතාවට නම් රහසක් නොවේ. එහෙත් එය ප්‍රකාශයට පත්විම ට ඉඩ නොදෙන්නේ, සමාජයේ ඉහළයින් හා…
වේයන්ගොඩ පදිංචිකාරියක් වූ එම්.ටි. මල්ලිකා මහත්මිය ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තමන්ට අයිති ඉඩමාක් රජය අතර අත්පත් කරගැනීමට දරන උත්සාහය වලක්වා ගැනීමටය අඩුක්රම ව්‍යවස්ථාවේ 12.1 හි ප්‍රකාශිත…
පසුගියදා අභියාචනා අධිකරණය ලබාදුන් තීන්දුවකින් සහා ආණ්ඩුව ගෙන ඒමට අපේක්ෂා කරන සංශෝධන මගින්, සාක්ෂිකරුවන් හා අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ චෝදනා එල්ලවූවන්ට එරෙහි…
විවාහය යොදාගෙන සිදු කරන ආගම වෙනස් කිරීම, අපරාධයක් කරමින් ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩු කීපයක් ගෙන එන ලද නීති , රෙගුලාසි, අත්හිටුවීම, එරට ශ්‍රේෂඨාධිකරණය ප්‍රතිෂේප කර…
රංජන් රාමනායකට ජමපර් අදින්නට සිද්ධවුනේ, පාර්ලිමේන්තුවේදී කියන්නේ නැතිව, එළියේ කියපු හින්දා. රංජන්ට ජම්පර් අන්දවන්න පාවිච්චි කළේ, 1972 ජේ.ආර්.ජයවර්ධන හදාපු ව්‍යවස්ථාව. අපහාස නීතියට හසු නොවන්න ,…
ලංකාවේ ලක්ෂ 10කට 11කු මිය යන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ 1,154කුද, ඉන්දියාවේ 109ක්, රුසියාවේ 424ක්, එංගලන්තයේ 1196ක් මිය යති. අසාදිතියින්ගේ සංඛ්‍යාව අතින් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි.…
තිස් හැවිරිදි සුමුදු දෙදරු මවක්. ඇයගේ සැමියාව පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශය අත්අඩංගුවට ගත්තේ, මත් ද්‍රව්‍ය චෝදනා වලට. ඇය ප්‍රකාශ කරන්නේ, නිකරුනේ තම සැමියාට…
2002 ඔක්තොම්බර් 12, ඉන්දුනීසියානු බාලි දූපතේ, විදේශිකයන් 202 කට මරු කැදවූ. සිර භාරව සිටි, මුස්ලිම් අන්තවාදී පණ්ඩිතයෙකු හා අධ්‍යාත්මික නායක අබු බකර් බෂීර් වසර 10කට…
තම පුතා මත්ද්‍රව්‍යය භාවිතා නොකරන්නෙකු බවට සහතික වන බව විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර එහි ඇත්ත නැත්ත සොයා ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. සුරාබදු නිලධාරීන් තම…
අශෝකා පෙරේරා, 48 හැවරිදි තිදරු ඇඟලූම් සේවිකාවක්. පොල් කැඞීම, වතු සුද්ද කිරීම, අත් වැඩ දී දවසේ වියදම සොයන තම 49 හැවරිදි සැමියා මාස 06…