අපි අද දැනුම් ආර්ථිකයක් ගැන කතා කරමු. දැනුමින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට අප සැම එක්විය යුතු යැයි අද ප්‍රවණතාවයක් ද පවති. ඇයි අපි ඉගෙන ගන්නේ? දැනුම…
සිංගප්පූරූව යනු අග්නිදිග ආසියාතික රටකි. මුළු භූමි ප්‍රදේශය වර්ග කි.මී 728.6 කි. ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් 90 ගුණයක් විශාලය. ලක්ෂ 60කට ආසන්න ජන කායක් මේ…
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කුඩා රාජ්‍යකි. කුඩා වුවත්, අතීතයේ සිට අපේ රට ලෝකයේ නම තැබූ රාජ්‍යයකි. අපේ ඓතිහාසික රජවරු මේ මව් බිම ආර්ථික වශයෙනුත් සමාජීය…
චීනයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් 19 වසංගතය මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් පුරා මුළු ලොවම අඩපණ කරමින් සිටි. කොවිඩ්-19 හදුන්වන්නේ SARS-COV-2(severe acute…
මිට කලින් ලියු එක්සත් රාජධානිය ගැන කියැවෙන අපුරු කාරණා 1 කොටස මෙතනින් කියවන්න. 1.රාත්‍රී 9 පසුව තම බිරින්දෑ වරුන්ට පහරදීම 16වන සියවසේදී නීතියෙන් තහනම් කළා.…
මේ දිනවල ජන මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් වයස අවුරුදු පහළවක (15) දැරියක් අන්තර්ජාලය ඔස්සේ ගණිකා සේවයේ යෙදවීමේ පුවතක් සම්බන්ධ තොරතුරු අසන්නට ලැබේ. මෙහි පුදුම…
මේ ලිපිය මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ මා විසින්ම පල කරනු ලැබූ ලිපියක සිංහල පරිවර්තනයයි. 1.එක්සත් රාජධානිය සමන්විත වන්නේ එංගලන්තය,ස්කොට්ලන්තය,වේල්ස් හා උතුරු අයර්ලන්තය යන රටවල් වලින්. 2.කලක්…
කලින් ලියා තිබුණු පොස්ට් එකටම අලුත් දෙයක් එකතු කළා.මේ වීඩියෝ එකත් බලලම ලිපිය කියවන්න. මෙතනින් ලොව ලාභදායිම කර්මාන්තයක් වන්නේ නිල් චිත්‍රපට කර්මාන්තය හෙවත් අසභ්‍ය චිත්‍රපට කර්මාන්තයයි.එහෙත්…
කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා චීනය දෙසටයි.ඇමෙරිකාව චීනයට චෝදනා කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 චීනයේ නිෂ්පාදිතයක්…
හිටපු වෙනිසුඑලානු ජනාධිපති හියුගෝ චාවේස් විවිධ අවස්ථාවන්හී දී සිත් ඇදගන්නා සුළු හා ඉතා දරුණු වචන සිය මුවගින් පිට කර ඇත.ලතින් ඇමෙරිකාව හා එක්සත් ජනපදය අතර…
වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්‍රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින්…
වැනිසියුලාවේ පැවති දේශපාලනය ඒකාධිපති ස්වරූපයක් උසුලයි. එයට හේතුව වන්නේ සෑම දේශපාලන පක්ෂයකින්ම බලයට පත්වන නායකයින් සියලු දෙනාගේම ප්‍රතිපත්ති වල වෙනසක් නොවීමයි.එවකට එහි ප්‍රධාන පක්ෂ…
උසස්පෙළ විභාගයත් ලියලා අහවර වෙලා ප්‍රතිපලත් නිකුත් උනා.එ්ක නිකුවෙන කම් හරියට වැඩක් කරගන්නත් බැරි උනා.හිතේ බයට.දැන් ඒකත් හරී.දැන් අපේ මාතෘකාවට එමු. සත්‍ය යනු කුමක්ද? මෙය…
දෙවන ලිපියසැල්වදෝර් ඇලෙන්ඩේ ජනාධිපතිවරයා ජාතිය අමතා කල සිය අවසන් කතාව “ඔබ ඇමතීමට සිදුවන අවසාන අවස්ථාව නිසැකයෙන්ම මෙය විය හැකියි.පොටාලේ රේඩියෝ කුළුණටත් රේඩියෝ මධ්‍යස්ථානයටත් ගුවන් හමුදාව…
පළමු ලිපිය 1973 සැප්තැම්බර් 11 දින අයියෙන්ඩේ වෙනදාටත් කලින් තම ආරක්ෂකයින් සමග ලා මොනෙඩා මාලිගයට ගමන් කරමින් සිටි අතර ඒ අතර තුර ද සන්නද්ද හමුදා…
චිලි රටේ සිදුවු හමුදා කුමණ්ත්‍රණය හා ඉන් පසුව සිදු වී ඇති සිද්දි පළිබදවත් මේ ලිපි පෙළ ලියමි.වර්ෂ 1973 සැප්තැම්බර් 11 වැනිදා චිලී දේශය අදුරු යුගයකට…
කලක් තිස්සේ මේ ලිපිය ලිවීමට සිතා සිටියත් එය විවිධ හේතු නිසා මග හැරුණි.නමුත් ඒ මග හැරීම නැවත ලබා ගත්තේ මේ ආකාරයෙනි. අපි හොදින් දන්නා ලොව…
ලිවීමට සිතා සිටියේ වැනිසියුලාවේ හියුගෝ චාවේස් ගැන වුවත් හදිස්සියේම මේ ලිපිය ලියන්න හිතුවා.මේ වන විට පිලිකාවකට ගොදුරුව සිටින චාවේස් සැත්කමින් පසුව ස්වසන ආබාධයකට ලක් වී…
චිලි දේශය ගැන ලිවීමෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේම තවත් රාජ්‍යක් වන වැනිසියුලාව ගැනත් ලියන්න සිත් විය.වැනිසියුලාව තුල මේ වන විට සිදු වූ හා සිදු වෙමින්…
ලෝකයේ රාජ්‍යන් යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් එකමුතුව ක්‍රියා කිරීම සරලව ජාත්‍යන්තරවාදය ලෙස හැදින්විය හැකිය.ජාත්‍යන්තරවාදයේ විවිධ ස්වරූප පවති.වෙළද ගිවිසුම් ඇති කර ගැනීම වුවද අයත් වන්නේ මෙයටයි. නමුත්…
කොන්ෆියුසියානු දර්ශනයට මූලිකම අනුග්‍රහය ලබා දෙන්නේ කොන්ෆියුසියස් නැමැති දාර්ශනිකයෙකි.ඔහු උපන්නේ වීනයේ ලූ ප්‍රාන්තයේයය.උපතින්ම අන්ත දිළින්දෙක් විය.හැදීවැඩී ගෙන ආ කොන්ෆියුසියස් දක්ශ ගුරුවරයෙකි.ආයතන කිහිපයකද ඔහු රාජකාරි කර…
මේ වනවිට ලෝකයේ වඩාත්ම අවදානයට යොමු වී ඇත්තේ මැද පෙරදිග යුධ උණුසුමයි.ඉරානය හා සිරියාව මේ තත්වයට හේතු වී ඇත.ඉරානය මැද පෙරදිග වැදගත් රටකි.විශේෂයෙන්ම බොර තෙල්…
බ්ලොග් ලෝකයට මං අළුත් බ්ලොග් එකක් ගේනවා.මං ඉස්සෙල්ලාම බ්ලොග් ලියන්න ගත්තේ මේ අවුරුද්දේ(2012) ජනවාරි මාසයේ.ඒ බ්ලොග් එක හදිසියේම remove වෙලා.නැවත ලබා ගන්න උත්සාහ කලත් හරි…