Menu Close

Category: ගල්මල්-Coral

වාරය – In Turn

තොරක් නැතිව ඇදහැළුණ වැස්ස පුංචි විරාමයක් දීලා… වීදි පහන් එළියේ කඩිසර මෙරුවන්  සැනකෙළියක… අඳුරු අහසේ උදා හිරු ද සැඟවීලා කාක කරච්චලය පහන් කණුව වටේ විසිරුන…

පාට

මුසුකොට සප්ත වර්ණ කලතා සැදෙන සොබා සුදු එළිය අවර්ණයි… මතුපිට වැටෙනා එසුදු එළිය අරගෙන ‍යටකර සඟාවා අන් පැහැ සැම පාට, පාටින් දිලෙන්නේ මතුකර  විහිදුවා රිසී…

බෙයාරිං

ලොකු රෝද සීරු මාරුවට සුමටව කරකවා ගමනාන්තයට සේන්දු කරන්න තෙරපෙන ගෙවෙන පොඩි බෝල බෙයාරිං… රෝද බකල් වූ දා ගැලවී විසිවෙන ගෙවී ගිය බෙයාරිං…

වියැකෙන දේදුන්න

වියැකෙන දේදුන්නඅතු ඉති කිනිතිතාලෙට ලෙලෙන පවනකරමෝරන කුණාටුඅඹරන මහ ගස් කරටිසිරි පොද වැස්සේරිද්මය වියකුල් කරමහ වැසිගලන බොර දියසොයා යන දියමංගලන්නට විසුනිල ජලලබන පැසසුම්…වැහි වලාවේතනි වූ දිය…

මුදුන් වහලේ යටලීය

රස්නය මිස උරුම නැත ලහිරු කිරන, කාලයේ වියැකෙන වැහි සීරාවේ තෙතමනය මිස වරම නැත සුමුදු සඳකැන, එනමුදු රඳවාගෙන සැකිල්ල පිළිවෙළට උරදෙන වහල සදන සෙවන… සොඳුරු…

කුමරියේ බැලුම් හෙළන

තට්ටු තරාදිය කොක්ක උඩින් වමතින් ඔසවාගෙන දෙපැත්ත කැපෙන කඩුව අනික් අතින්ගෙන නීල දෑස රෙදිකඩකින් වසා අඳකර ජිප්සි සාය රැළි වළලුකර වටා හැඩකර කුමරියේ… මලකඩ බැඳි…