පාන්පිටි තොගයක් පටවාගත් නෞකාව යළිත් ති්රකුණාමයල වරායට සමුදි ගමන් ඇරඹුවේ අපගේ සුපුරුදු ගමනාන්තයවු කන්කසන්තුරේ වරය වෙතය. කොන්ඩය කපා නැවියෙක් වශයෙන් බෞතිස්ම කිරිමේ නවක වද සාදයෙන්…
මා සමගින් අමනාපයෙන් පසුවු එඩිසන් හා බක සිල්වා ඇතුලු කිහිප දෙනෙක් බලාසිටියේ පලිගැනිමට අවස්ථාවක් ලැබෙන තෙක්ය. විශ්ව විද්‍යාලයන් හි පවතින පළමු වසරේ නවක සිසු…
ලංකාවේ උතුරු කොනේ වරාය වන කන්කසන්තුරය වාරය වෙත අපගේ නෞකාව ලගාවුනි. ප්‍රමාණයෙන් කුඩා නෞකාවන් වුවත් අපගේ නෞකාවන් කෙලින්ම වරාය තුලට ගෙන බඩු බෑම කරන්නට නොහැකිවුයේ…
හැන්දෑවේ බිම් කරුවලත් එක්ක ගෙට ගොඩවුන මගේ දෙනතට අහුවුනේ අමනාපයෙන්මෙන් මුහුනෙන් විහිදාගෙන හිටිය පුතාගේ අම්මා. පුතත් හිටියේ එච්චර හිත් හොදින් නොවන බව එයාගේ හැසිරිමෙනුත් පෙනුනා.…
අප සමාගමේ අනෙකුත් නෞකාවන් සේ පේදුරු තුඩුවෙන් බඩු බෑමක් මා සිටි නෞකාවේ සිදු නොවුයේ අපට රැගෙන ආවේ ති‍්‍රකුණාමලය වරායේ සිට පාන් පිටි පමනක් බැවිනි.…
නෞකාව ගාල්ල වරායට සැපත්විමත් සමගම මාහට එහි හිටපු එකම හිතවතාවු කඩ්ඩාගේ පුහුණු කාලය අවසන්විය. කඞ්ඩා නැවෙන් සයින් ඔෆ් වි (Sign off) යාමෙන් පසුව…
1999 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවත්වුයේ එංගලන්තයේදිය. වසර විස්සකට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියත් එංගලන්තයේදිම යලිත් පැවැත්විම එක්තරා අහඹුවක්දැයි සිතේ. 96 වසරේ ලෝක…
නැවක් හැදෙන හැටි පොඩි විඩියෝ කෑල්ලක් හම්බඋනා. එකත් ඔන්න ඔහේ කොළොම්පුරේටත් ඔබලා දැම්මා. ලොකුවට ඩේටා පුච්චන එකක් නොවේ එහෙනම් බලන්නකෝ.
උඩු ගුවනට ලංකාවේ නම අරගෙන ගිය රාවන් 1 චන්දිකාව ගැන ආඩම්බර වෙන මෙහොතක ඊටත් වඩා ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් ඔන්න අපිත් සිද්ද කලා. ඒ ජපානය…
මේ නෞකාවට මා සේවය සදහා ගොඩවද්දි සිටි අය අතුරින් කිසිදා අමතක නොවනා චරිත කිහිපයක් සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් පසු කාලයකදී මේ නෞකාවට එල්ලවු ත්‍රස්තවාදි …
සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින්…
”උඹ එනවාද නාන්න යන්න?””නාන්න? කොහේද මුහුදේද?””පිස්සුවටද මුදේ නාන්නේ? ෆෙෂ් වොටර් තියෙද්දි.””කොහේද තියෙන්නේ? මේක නිකං කාන්තාරයක් වගෙයිනේ.”සුළඟට ඇවිස්සි ඉහිල නගින දුළි වලාවන් දෙස බලමින් මා කඞ්ඩාට…
ඉහළට නැග එන මුහුදු රළ ප්‍රධාන තට්ටුවේ ගෑවි නොගෑවි ගමන් කරයි. පැරණි ලොරියක් බෑගිරි ගසමින් කන්දක් අදින්නාසේ වරින් වර අඩු වැඩි වෙමින් නැගෙන ප්‍රධාන එන්ජිමේ…
ගාල්ලෙන් පිටත්වු පසු දළ රළ පෙල අප පිඩාවට පත්කරවන්න පටන් ගත්තේ වියරුවෙන් මෙන්ය. අධික ලෙසින් නෞකාව පැද්දෙන්නට පටන්ගත් බැවින් අපට සී සික් සැදි දවස…
එක් නෞකාවක් කොළඹටත් අනෙක කන්කසන්තුරයටත් බලා යාත්‍රා කලේ අප ගාල්ලේ තනිකරවමින්ය. ඉන් තෙදිනකට පසුව අප නෞකාවද ති‍්‍රකුණාමලය බලා පිටත්වුයේ නාවිකයින් කිහිප දෙනෙකු තම සේවය…
ගනදුර පලවා හරිමින් අළුයම් හිරු නැගෙනහිර අහසින් පායා ආවේය. නිල්ල පිරුනු ගහකොලත් මද රැළි නංවන සයුරත් දෙස කොපමන වේලාවක් බලාසිටියත් දෑසට ගෙන දෙන්නේ අපුරු සුවදායි…
පහන් කණුවලින් දැල්වෙන කහපැහැති විදුලි එළි ගණදුර පලවාහරින්නට දුබල උත්සාහයක් ගනිමින් සිටියි. දහවල තිබුන ජනාකීර්ණ බව තුරන් වෙමින් තම කැදැල්ලට කූඩුවෙන්නට යුහුසුලුුව දුවනා මිනිසුන් තවමත්…
ඇදුම් බැගයත් උරයේ එල්ලාගෙන ඇළුමිනියම් ලෝහයෙන් තනා තිබු කුඩා ගැන්වේය (Gang Way) තරණය කිරිම ලෙහෙසි කටයුත්තක් නොවිය. බඩුබාහිරාදිය පටවා නැති හිස්ව තිබෙනා නෞකාවක ගැන්වේ එක…
නැව් බදේ හැපෙන මුහුදු රළ ශබ්දය විටින් විට ඇසේ තවමත් කළුවර පහව ගිහින් නැත. පාන්දර වැටුන පින්නෙන් සිරුර තෙමිගොසිනි. තැන නුපුරුදු වුවත් මාහට අවදිවන්නට වුයේ…
බලන බලන අත දිස්වන්නේ තද නීල වර්ණ මහා සාගරයත් සිතිජයත් ලා නිල් පැහැති ගුවන්තලයත් පමණි. අප මහා ජලකදක් මැද තනිවි ඇති සේයකි. විටෙක චන්ඩ වන…
මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක් සාගර තලය මත සුදෝ සුදු පෙනකැටි මාවතක් අවරපෙත්තෙන් නිර්මානය කරමින් නෞකාව දියඹට ගමන් කරන්නට විය. අළු පැහැයෙන් කුඩාවට…
කොළොම්පුරේගේ දෙක ඉවරයි කිව්වාම හිතුවා නේද……… නෑ නෑ එක නොවෙයි. වරද්ද ගන්න එපා මේ බ්ලොග් එකේ දෙක. නෑ බොලව් බ්ලොග් එක පටන් අරන් අවුරුදු දෙකක්…
සිංහබාහුව මතකයට ආවර්ජනය වුයේ මීට පෙර ලියු බ්ලොග් පොස්ටුවක් සදහා මාගේ පැරණි ඡයාරූප ගොන්නක් යලි පරිගණක තිරය මත දිග හරිද්දිය. එකල ජර්මානු නැව් සමාගමකට අයත්වු …
උඹ ටෙකිලා ගහලා තියේනවාද?ටෙකිලා ඒ මොකක්ද?පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්නමොකක්ද බං දුමක්ද?නෑ බං අරක්කු ජාතියක්ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි…
රජතුමෙක් කිසිදා වාසය නොකරපු රජගෙදරක් අපේ රටේ තියේනවා. කාලෙකට ඉස්සර කිංස් හවුස් කියපු මන්දිරය පස්සේ කාලෙක කුවින්ස් හවුස් වුනා. ඊටත් පස්සේ ප්‍රසිඩන්ට් හවුස් නැත්නම් ජනාධිපති…
ඈත අතිතයේ බොහෝ සිදුවිම් ගොන්නක් මනසේ යලි රගදැක්වෙන්නට පටන් ගත්තේ ආරාධනා පත්‍රයක් මගේ සුරතට පත්වුනු නිසයි. “ප්‍රගියා” ඒ අපි කවුරුත් ඔහුව ඇමතුව නම. ප්‍රගියා මට…
ඔන්න එකොමත් එක දවසක වැඩට යන්න කම්මැලි හිතුනා. එදා ඉතිං නිවාඩුවක් කාරිය දාලා ගෙදර ඉන්නැද්දි මගේ බොක්කක්වුනු පාපමිත්‍ර ඥාතියෙත් ගෙදරට කඩා පාත්වුනා. මිනිහා නෑයෙක් වෙලා…
දෙපයට වාරු අරන්ජීවන බර කරේ තියන්ජීවිතේ කන්ද නගිනවා මට හරි වෙහෙසයිලෙඩ දුක් බෝමයිජීවිතේ දුකම විදිනවානුඹ දැන් මහළුයිපිං දන් කරගන්නයිඋතූමන්ලාද කියනවාපිං ධම් තව ඈතයිකාලය හරි නපුරුයිදිවි බර…
අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක…
“අයියේ අයියේ මාර සීන් එකක් නේ උනේ.”“ඇයි මොකද?”“දැන් කූල් රූම් එකේදි අයියාටවගේ මටත් ඕයී කිව්වානේ.”“නෑ. මාර වැඩක්නේ. දැන්ද උනේ?”“ඔව් මේ දැන් ඩිෆිස්ර් එක ඇරලා…