සිංහල ලිත් ඉලක්කම් ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද? පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්ෂ දිනුවෙ පොහාට්ටුව…
සිංහල ලිත් ඉලක්කම් භික්ෂු දේශපාලනය භික්ෂූන් වහන්සේලා පිරිසක් දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබුණා සංඝයා වහන්සේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් නොකරන ලෙස. මා හිතන්නේ එය ඉතා හොඳ…
සිංහල ලිත් ඉලක්කම් තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද? ආණ්ඩුවට වැඩ කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය කියන අය ඉන්නවා. අපට එය පිළිගන්න බැහැ. වත්මන් ආණ්ඩුව…
සිංහල ලිත් ඉලක්කම් ඊනියා අනාගමික රාජ්‍ය හා ඉන්දියාව සිංහල බෞද්ධ රාජ්‍යය යන්නෙන් විවිධ පුද්ගලයන් විවිධ දේ අදහස් කරනවා. පැහැදිලිව ම එය ඊනියා අනාගමික රාජ්‍යයක් නො…
සිංහල ලිත් ඉලක්කම් අභයගිරිය පූජනීය දාගැබක් මිස පුරාවස්තුවක් නො වෙයි අභයගිරිය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කාට අවශ්‍ය විධියට ද? අපට අවශ්‍ය…
සිංහල ලිත් ඉලක්කම් බීබීසිය වෙනුවෙන් අපි චන්දිම වීරක්කොඩි කියලා තිබුණා බීබීසී ලංකා වාර්තාකරු එකී සේවයෙන්…
සිංහල ලිත් ඉලක්කම් අභයගිරිය මෝනා ලීසා හා ජාත්‍යන්තරය පඬියන් තවමත් සිතන්නේ අපේ වෑයම බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට කියා. ඔවුන් එහෙම හිතා ගත්තාවෙ. අනුරාධපුරය කියන්නෙ එකල ජාත්‍යන්තර…
සිංහල ලිත් ඉලක්කම් දූෂිත ප්රජාතන්ත්රවාදය වෙනුවට ඊනියා ප්රජාතන්ත්රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි.…
සිංහල ලිත් ඉලක්කම් බීබීසියෙ ඊනියා අපක්ෂපාතීත්වය මෙරට වැසියන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට වියුක්ත කතන්දර ගොතන්න බැහැ. සංයුක්ත කතන්දර ගෙතීමට නම් ඔවුන් උපන් ගෙයි හපනුන්. ලිඳ ලඟ…
සිංහල ලිත් ඉලක්කම් සඟ ගණ, ඊනියා ප්රජාතන්ත්රවාදය හා පඬියෝ අප සඟ ගණ යනුවෙන් ඇතැම් විට කියනවා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියන්නන් කිසිම ශ්‍රද්ධාවක් නැතිව ගණගෙඩියා යනුවෙන්…
සිංහල ලිත් ඉලක්කම් පඬි කතා හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා ලාල්කාන්ත තිස්ස අත්තනායකගේ කතාව නැවත කියලා. ලාල්කාන්ත නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවීමට පෙනී සිටින විප්ලවවාදියෙක්. එය සිංහල…
සිංහල ලිත් ඉලක්කම් සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු තව මාස එකහමාරකින් පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීම අවශ්‍යයි. එමෙන් ම…
සිංහල ලිත් ඉලක්කම් රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා.…
සිංහල ලිත් ඉලක්කම් කොඩි එසවීම හා රන්ජන් බැස්සීම විපක්ෂ නායක කාර්යාලය වටා බෞද්ධ කොඩි හිටවලා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා. ඒ විශේෂ උත්සවයක් සඳහා නො වෙයි.…
සිංහල ලිත් ඉලක්කම් අර්ජුන පරාක්‍රම හා වෙනත් අය අර්ජුන පරාක්‍රම කියන්නෙ මගේ මිත්‍රයෙක්. ඔහුට හීනමානයක් නැහැ. ඔහු මගේ අදහස්වලට විරුද්ධයි. එහෙත් ඔහු මට වෛර කරන්නේවත්…
සිංහල ලිත් ඉලක්කම් අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද යුදෙවුවන් තම යෙහෝවා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. කිසිම අයකුට කිසිම විශ්වාසයකින් තොරව වැඩ කරන්න බැහැ. ආගමික විශ්වාස…
සිංහල ලිත් ඉලක්කම් දේශපාලනික ව පත්වීම් දීම හා නොදීම රන්ජන් රාමනායක කියන්නේ මෙරට දේශපාලනයේ නීතියේ රාජ්‍ය සේවයේ පමණක් නොව ඊනියා ප්‍රභූ ගණිකාවන්ගේත් තත්වය කාටත් තේරෙන…
සිංහල ලිත් ඉලක්කම් බුදුසසුනට ගැරහීම ක්‍රිස්තියානි/කතෝලික රටවල ඒ ආගම් ඇදහූ අයගේ දරුවන් ඉන්නවා ඒ ආගම් විශ්වාස නොකරන. ඒ හුදෙක් තර්කය හා ඉන්ද්රිය ගෝචර සංසිද්ධි…
සිංහල ලිත් ඉලක්කම් ජාතික ගීය දෙමළෙන් – ඊළම කියන්නෙ සිංහල දේශය රන්ජන් ගැන කතා කරන එක වැදගත්. ඒත් මට ප්‍රශ්න රාශියක් තියෙනවා. විනිසුරුවන්ට කතා…
සිංහල ලිත් ඉලක්කම් රන්ජන්ගේ සේවය රන්ජන් රාමනායක තරම් මෙරට දේශපාලනයට සේවයක් කළ අයකු සමහර විට ඉඳලා නැතිව ඇති. මෙරට දේශපාලනයේ…
සිංහල ලිත් ඉලක්කම් මහින්දගේ වැදගත් ම ප්රශ්නය දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ එළඹිලා. සිංහල බෞද්ධයන් තරම් තම ආගමට පූජ්‍ය පක්ෂයට හරි පූජක…
සිංහල ලිත් ඉලක්කම් ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අතර ප්රශ්නය අද ඊයේ එකක් නොවෙයි. රාම රාවණ කතාව එහෙමත් නැත්නම් මූලික වශයෙන් රාමායණය…
සිංහල ලිත් ඉලක්කම් පොලිස් කෝලම හා තවත් කෝලම් රන්ජන් රාමනායක අත්අඩංගුවට අරගෙන. ටික දවසකින් ඇප මත එන්න පුළුවන්. රාජිතට නම් තවම අසනීප වෙන්න ඕන. රන්ජන්ට…
සිංහල ලිත් ඉලක්කම් ගෝඨාභය හා සිංහල බෞද්ධ රාජ්‍යය ඊයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති දේශනය පැවැත්වුණා. ඒ සඳහා පැවතියේ ඉතා චාම් උත්සවයක්. ඒ විය යුතු විධියයි.…
සිංහල ලිත් ඉලක්කම් විජේදාස හා ජ වි පෙ විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා. මට ප්‍රශ්නයක් වන්නේ එහි අඩංගු කරුණු නො වෙයි. ජ වි…
සිංහල ලිත් ඉලක්කම් ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම ගණුදෙනු හෙවත් ඩීල් දේශපාලනය මෙවර නැවැත්වීමට බැරි වුණොත් නැවත නවත්වන්න මහා කාලයක් ගත වේවි.…
සිංහල ලිත් ඉලක්කම් තිස්ස අත්තනායකගේ තර්කය තිස්ස අත්තනායක කියන්නෙ කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුට තම පක්ෂයෙ යම් යම් ප්‍රශ්න තිබුණු බව බොහෝ දෙනා දැන සිටියා.…
සිංහල ලිත් ඉලක්කම් රාජිත චම්පක ගානියා හා තවත් දේ සජිත් බොහොම බරපතළ දේ ගැන කතා කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සෙ නැතිව හිටපු සජිත්ගෙ ඩයිනමෝව හා එංජිම නැවත…
සිංහල ලිත් ඉලක්කම් ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල…
සිංහල ලිත් ඉලක්කම් සිංහලයන්ගෙ බිංදුව බිංදුව යුරෝපයට ගියෙ ආසියාවෙන්. ඒක අවුරුදු තුන්හාරසියකට එහා පැත්තෙ වුණා ද නැත්නම් අවුරුදු දාහකට කලින් සිද්ධ වුණාද කියන විශාල ප්‍රශ්නයක්…