අනේ කුඹින්නේ තවත් කළු දිනයක්. ඒ ගමන කළු ඉරිදාවක්. කළු මළගමට නරකට තියෙන පාටක්. ඒත් බෞද්ධයන් අතර නොවෙයි. බෞද්ධයන් නම් මළගමටත් පින්කමටත් සුදු අඳින්නෙ.…
තානාපති බලාපොරොත්තුව මේ ලිපි මුහුණු පොතේ මා නමින් ඇති පිටුවේ පළ වන නමුත් කලක සිට ඒ පළ කෙරෙන්නේ වෙනත් අය විසින්. මා ලිපිය ලියා…
චින්තනය හා තුන්සේකරයෝඅසූවේ දශකයේ අගභාගයේ තමයි ජාතික චින්තනය කියන වචන ව්‍යවහාරයට පැමිණියේ. ඒ 1986 නොවැම්බරයේ හරි දෙසැම්බරයේ හරි ගුණදාස අමරසේකර දිවයිනට ලියූ ලිපියකින් හා රත්නපුරයේ…
යහපාලන වැරදිවලට මේ ආණ්ඩුව දොස් අහන්නෙ ඇයි පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාවේ ගන්න කිසිම දෙයක් නැද්ද? අද ඒ ගැන විවිධ දේශපාලනඥයන් කරන ප්‍රකාශවලින් නම්…
පාස්කු වාර්තාව ගැන තවදුරටත් පාස්කු කොමිසම් වාර්තාව ගැන මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයක් හොඳක් කියල නැහැ. එ ජා පක්ෂය කිසිම දෙයක් කියල නැහැ වගේ. හැමෝම…
පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තෝ ශ්‍රී ල නි පක්ෂය පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව ප්රතික්ෂෙප කිරීමට තීරණය කරලා. ඒ පක්ෂයේ කිසිවකු හරි කිහිප දෙනකු එකතු…
පාස්කු ප්‍රහාරය හා ඊනියා යහපාලනය පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව කතානායකට දීල. ඒක පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තියෙනව කියනවා. සමහර මන්ත්‍රීල පුස්තකාලයට යන්න දන්නව ද…
දැනුම ස්වෛරීභාවය හා තානාපතිවරු රටක ස්වෛරීභාවය කියන්නෙ මොකක් ද කියන එක හැට ගණන්වලින් පස්සෙ ලෝකයේ කතා කරන මාතෘකාවක් වෙලා. බටහිරයන් එයට තමන්ට සරිලන විවිධ…
හැටනවයක් කළ අපරාධය ගෝඨාභය නන්දසේන රාජපක්ෂ ජනාධිපති කරල පහුගිය අගෝස්තුවේ මේ ආණ්ඩුව පත් කරපු අයට සාප කරන්න ඕන. ඔවුන්ට යහතින් ඉන්න ඉඩ නොදෙන්න කියල…
එංගලන්තය සඟවන ගෑෂ් වාර්තාවඅද ජෙනීවා විගඩම පටන් ගන්නවා. මේ විගඩම මෙහෙයවන්නේ එංගලන්තයෙන්. ලංකාවට විරුද්ධ ව එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් මණ්ඩලයේ මධ්‍ය කණ්ඩායමේ රටවල් මගින් …
ජී එල් සිය දිවි නසා ගැනීම පහුගිය දා ගාමිණී ලක්ෂමන් පීරිස් හෙවත් ජී එල් පීරිස් හොඳ කතාවක් කියා තිබුණා. ඔහු කියා තිබුණා දැන් තියෙන…
ඩග්ලස් දේවානන්දගෙ උදාන වාක්‍යය පසුගිය දහහත්වැනි දා ඩග්ලස් දේවානන්ද තරමක අමුතු කතාවක් කියල. ඔහු දේශපාලනඥයෙක් නිසා මූලික ව ඔහු කියන දෙය ඒ හැටියෙන් ම…
පැනිය එක ම ප්‍රතිකාරය නො වෙයි ධම්මික වෙද මහතාගේ පැණියට අමතර ව කොවිඩ් 19 සම්බන්ධයෙන් තවත් පාරම්පරික හා දේශීය ප්‍රතිකාර තියෙනවා. මට දැන ගන්නට…
ධම්මික වෙද මහතා හා පඬි නැට්ටන් ධම්මික වෙද මහතා මොන ක්‍රමයකින් හරි කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් හඳුන්වා දුන්න. දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙයි ප්‍රතිකාරයක්…
මෝදිගෙ කරුණාව ඉන්දියාවෙ අගමැති මෝදි පහුගිය දහහතරවැනි දා චෙන්නායි ගිහින් ලංකාවෙ තම සහෝදර දෙමළ ජනතාව ගැන කතා කරල. ඒ ගැන පහළොස්වැනි දා හින්දු පත්තරේ…
රැප් කිරීම හා ජනාධිපති ස්ටීවන් රැප් කියන්නෙ 2009 -2015 අවුරුදුවල එක්සත් රාජ්‍යයෙ යුද අපරාධ පිළිබඳ තානාපති හා ගෝලීය අපරාධ විනිසුරු ලෙස සේවය කළ අයෙක්.…
පැනි පරීක්ෂාවෙ ප්‍රතිඵල කෝඅර බටහිර වෙද මහත්තුරුන්ගෙ පැනි පරීක්ෂාවට මොකද වුණෙ. මහා ඝෝෂාවක් කරල ආයුර්වේද සූත්‍ර කමිටුවෙන් ඖෂධයක් ලෙස අනුමත කරල බටහිර රසායන විද්‍යා මහාචාර්යවරියක…
ඉන්දියාවේ හා ලංකාවේ මැකෝලිගේ දරුවෝ් තොමස් බැබින්ටන් මැකෝලි ඉපදිල තියෙන්නෙ 1800 ඔක්තෝම්බර් 25 වැනි දින එංගලන්තයේ ලෙස්ටර්ෂයර් කියන කෝරලයේ. එහෙත් ඔහුගේ පියා ස්කොට් ජාතික සම්භවයක් ඇත්තෙක්.…
අලි සබ්රි නොදන්නා මෙරට නීතිය එක රටක් එක නීතියක් කියන එක ආකර්ෂණීය සටන්පාඨයක්. ඒත් මෙහි දී ප්‍රශ්නයක් පැන නගිනවා. මේ එක නීතිය කුමක් ද?…
ගෝඨාභය රාජපක්ෂ නායකත්වය ලිපි පළ කෙරෙන්නේ මා විසින් නොවන බව මේ වන විට පැහැදිලි යැයි හිතනවා. මුහුණු පොතට මට යෑමට අපහසුතා ඇති බැවින් මා ලියන…
උලෙළ උළෙල හා මිය(න්මා) බටහිර භෞතික විද්‍යාඥයකු වීමට නොහැකි වූ මා බටහිර වාග් විද්‍යාඥයකු නොවන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මා බටහිර වාග් විද්‍යාවේ…
ජාතිකත්ව විරෝධී උත්සාහය පරාජය කරමු මේ ආණ්ඩුව බලයට පත්කෙළේ කවුද? මට නම් හිතෙන්නෙ ඒක සාකච්ඡා කරන්නවත් ඕන ප්‍රශ්නයක් නෙවෙයි කියල. ආණ්ඩුව බලයට පත් කෙළෙ…
දෙමළ ජාතිවාදය පසුපස දෙමළ ජාතිවාදීන් පොතුවිල් සිට යාපනය දක්වා පෙළපාලි ගිහින්. සිංහල බෞද්ධ විරෝධීන්ට ඉහේ මලක් පිපුණ වගේ. ඒ අතර වවුනියාවෙ දෙමළ ජාතිවාදීන්ට විරුද්ධ…
කොවිඩ් රෝග විනිශ්චයධන යෝග තිබූ පමණින් ධනවත් වන්නේ නැහැ. රාජ යෝග තිබූ පමණින් රජ වන්නේත් නැහැ. වයිරස ඇඟේ තිබුණු පමණින් ලෙඩ වන්නේත් නැහැ. ඒක තමයි…
කළු කුහර තේරුම් ගැනීම කළු කුහර මට තේරෙන්නෙ නැත, තේරෙන කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න කිවුව වෙලේ එක් පඬි නැට්ටකු කියා තිබුණා නලින් සිල්වාට…
අන්තර්ජාල පහසුකම් නොමැති බැවින් ලිපිය පළ නොවෙයි.
මතවාදයේ ජයග්‍රහණය මංගල සමරවීරට අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම පසු පස සිටි මතවාදය අසමත් වෙලා. ඔහු අනුව යන පඬියන් පඬි නැට්ටන් ආදීන් මාතොට කාලයේ සිට ම…
නිදහස ගැන වචනයක්අද අපේ නිදහස් දවස. එ වුනාට තාමත් මේ රටේ තියෙන්නෙ බටහිර අධ්‍යාපනය, බටහිර නීතිය, බටහිර ජනමාධ්‍ය හා තවත් එවැනි දේ. අලි මදිවට හරක්…
සිංහල සංස්කෘතිකාංග ඉවත් කර බෝන් අගේන් කිරීම අද සමාජයේ බෝන් අගේන් ගැන යම් සංවාදයක් ඇතැම් ජාතිකවාදීන් අතර තියෙනවා. විශේෂයෙන් ම වික්ටර් රත්නායකට කටහඬ නැවත…
මියන්මාරය, ප්රජාතන්ත්රවාදය හා වාර්තාකරුවෝ මා ඊයේ පළ කළ මියන්මාර පෙරළිය ලිපියට ඇතැමුන් දක්වා තිබූ ප්‍රතිචාර කියවීමෙන් පසු මට ප්‍රශ්න දෙකක් ඇති වුණා. පළමුව මහාචාර්යවරයකු හා වාර්තාකරුවකු…