පුතේ නුඹ ලොකුවෙලා කියාදෙන්න මුළු ලොකේටම අම්මා රහසින් හැඩුව හැටි හදාගන්නට හිත තනියෙන්ම… රිදවන්න තරමි හිත කවුරුවත් හිටියෙ නැ ලඟ සනසවන්න… කොනිතන්න පහුරන්න.. රිදුම් දි…
කාලේකට පස්සෙ ලියන්න ගත්තට මොකද හිත ඇතුලෙ තියන හැමදේම ලියන්න බැ. එත් වෙනදාට ඩයරියට සිමාවෙන සමහර දෙවල් සමහර සිතුවිලි අද මම මගෙ බ්ලෝග් පිටුවෙ…
අපි හැමෝම කැමති ලස්සන සිහින් ඒවගේම නිරෝගිමත් සිරුරක් ලබා ගන්න.. එක කාන්තාවන්ට විතරක් නෙමයි.. පිරිමි අයටත් ඒ වගේම වැඩිහිටි තරුණ හැමෝන්ටම තියන ලස්සන අහිංසක…
මං ආසයි උඹේ ඔයකැරලි මයිල් පිච්චිචපපුවට මගේ ඔළුව තියාගෙන දවසම නිදාගන්නඒ අස්සෙන් හෙමිහිට ඇහෙන උඹෙ පපුවගැහෙන සද්දෙට ආදරය කරන්නඒ සද්දේ ඇතුලෙන්දෝංකාර දෙන මගේ නම අහන්නමේ ඔක්කටම…
අකිකරු සඳකට රහස් කොඳුරනු නොහැකිව කවි පෙලක් ලියවෙයි නුඹෙ සෙනෙහෙ සිහිකර නාදුනන හැඟුම් අහුරක හැංගිලා ඇති සෙනෙහස තව තවත් දළුලයි ආදරේ ඉතිරෙන්නම සංසාර පොත පුරාවට…
මතකයන් විතරක්මවැලලිච්ච හද සුසුනායකඉදහිටත් පිපිනෙවා මිනිමල් සුවඳලනමගේ හද මැදුර තුල තාම සුවඳයි ඉතිරි වි ගිය නටඹුන් ප්රේමයසෙව්වන්දි ය….. අහෝ; තාමත් සිහිනයකි මටඅපේ පිය සටහන් තමත් එහෙම්මමයි කිසි වෙනසක්…
තනිකමක සේයාවහද කොනක රඳවාගෙනඔහේ ඇද වැටෙනසෝසුසුම් වල නාදයටදෙකන් හුරු නොවෙන කලතවත් මා සොයා ඵලක් ඇතිද එහිනුඹේ සෙනෙහසනටඹුනක් වත් නොමැති කල…..හති දමා….හඩ හඩා…..නුඹ ලඟම සැනසෙන්නමඟබලන් සිටිය…
සිරුවට ඇද වැටෙනසෝසුම් වල නඳින්දෙකන් මගේ පිරි ඇතහිරිවැටෙන තුරු හිතත්….ආදරය වගුරුවාමිරිඟුවක සේයාවහද කොනක රඳවලාජිවිතේ මහා දුකක් යැයිහිනැහිලා පවසන්නරැගෙන මල්සමය මහදටවඩින තුරු මම ඉන්නේඅද එතැයි නුඹ….…
අනේ දෙයි හාමුදුරුවනේ……මටහිස උඩට වඩා නැගිදුක් කන්දරාවක්මහ බරක් ලෙස හිතට මගේ අදවද දෙනව…බොහොමක්අනේ; පිං සිද්ද වෙයි දැන්හිත ටිකක්ලිහිල් කර ණය බරත් බුරුල් කර දුන්නොතින් නම් නුඹට…
හීනයක් මේ තරම් සුන්දරද හිත ලඟ දැනුනේ නැ නුඹ එහි කුමරු වන තෙක් හගුමකට පෙම් බැදි හදක් අභියස සොයමි සෙනෙහස දිවා රෑ මම වියලුනු කොපුලත…
සිහිල් පොද වැහි ඔහේ වැටෙමින් විඩා බර සිත නහවලා කඳුළු ගංගා ගලා ගොස් අද මගේ හිත් මල බොඳ කලා මතක සායම් හෙමින් ඇවිදින් හදේ කොනකම…
ආදරයේ මුදු පාට සිත් කොනක රඳවන්න හාදු වැස්සක් අරන් නුඹ එන්න හිත් ගැබට රන් හීන වස්සන්න හිත් අරණ සරසන්න නුඹ ඇවිත් සිත් අහසේ රිදි තරුවක්…
කිසිත් නොපතා සෙමින් බැසයන සඳත් අහසට පෙම් කලා නම් කිසිත් නොදොඩා වෙන්ව ගිය නුඹේ මතකයන් කවි පද වුණාදෙන්…. තිගැස්සෙන මගේ හද කොනක හිද නුඹේ පෙම්…
අරන් ආවෙත් නොමළ ගෙයකින් ‘අබ මිටක්‘ පණ දෙන්න හැකිවෙයි ‘නුඹේ පුතුටත්‘ මටත් කැ ගසා හඩන්නිය කිසා… තව තවත් හඩන්නීය නොමළ ගෙයකින් අබ මිටක් සොය සොයා…
නාදුනන හැඟුම් අහුරක් වෙති හිතේ මුල්ලක හෙමින් සැඟනුව කිසිත් නොදොඩා තනිව සැනහෙයි රිදෙන බව දැන දැනම හද වෙත සෙමින් කොඳුරන සුසුම් ගොන්නකි හිතේ දුක් අදේනාවකට…
මෙපමණක් යැයි මැනිය නොහැකිවසදාදර සෙනෙහසක් හිතේ හංගන්දාරා සැනසෙමි නුඹේ නාමෙන්ලැබෙන ගැරහුම් ජිවිතේන් මංනුඹට අවැසිව නුඹේ නමටමකැපකරන් මම මගේ ප්රේමයපතමි දිවියක් තව තවත් සුන්දරජිවිතේ දුක් තැවුල්…
නුඹේ නමට ලියැවිච්චදුක පිරැණු මතක වලවරැ ගණන් සොයමි මමසැඟවිච්ච අපේ පෙමඅහසේ දරා ගමිහදක රැඳි සෝ ගින්නප්රේමයේ නාමයෙන්නුඹ කෙරෙහි ඉපදිච්ච යලිත් නුඹ ඒවි නම්දුරලන්න ඝණ අඳුරපිලිගනිමි…
හිත් අහසට රහස් කියන හිරැ මිලිනව යන සවසක නුඹගැන මතකය අහුරක් විසිකරලන්නම්. …. නුඹේ මතකය අහස් ගැඹේ… සඟවාලන්නම්
හිත් අහසට රහස් කියන හිරැ මිලිනව යන සවසක නුඹගැන මතකය අහුරක් විසිකරලන්නම්. …. නුඹේ මතකය අහස් ගැඹේ… සඟවාලන්නම්
හැඟුමන් අහුරක තාලෙට ගැලපුන පඳවැල් අතරින් නුඹ සොයලා මම ලියු කවියක හුස්මක සැඟව් එලිසයමය විය සිත සනසා සඳ ගැන තරු ගැන උපමා මොකටද මගේ ලොව…
මන්දාරම් අඳුර මැදින් මම සක්මන් කර හෙමිහින් කවි අහුරක් යාළු කරන් සිත සනසන්නම් ආදරබර කවිය තුලින් නුඹව දකින්නම් පොද වැටෙනා හැන්දැවක මල් වැස්සට තුරුළුවෙමින් ආදර…
අදුරු වළාවන් පාවෙලා‘විත් – සිත හොරා ගෙන රහසෙම නිහඩ මඟ තොට මතක කඳවුරු – වැලලිලා මට නොකියම පාවෙලා ආ සිතුම් වැල් වල – වියො දුක…
කවිකාර හිතක් ලඟින් ආදරෙන් දොඩන්නටවරැ ගනන් ගීගැයුවා හිතේ තනි මකන්නටඉසිඹුවෙන් ගිම් නිවා හිතේ දුක තුනිකොටපෙම් මැඳුරැ ඉඳිවුනා ආදරෙන් නුඹ නමට සඳතරැත් හිනැහිලා නිවාලන ගිණි කතරජිවිතේ…
ඉර බසින ගොම්මමෙ සඳ සිසිල විඳගන්න තරැ ඇවිත් හිනැහුනා රතු අහස සරසන්න මතකයන් ලඟ හිදන් නුඹ’ව්ත් දොඩමළුව සිනහමල් කවි වුණා ආදරේ සරසන්න අමාවක රෑ අහසේ…
ජිවිතේ මහා දුකක් යැයි හැඟුනු හැම විටම කඳුළ නුඹ ඇවිත් නතර වුවා මා නෙත‘ඟ බොහෝ දුර සැරිසරා මම සිතේ දුක නිමා කර කඳුළු අතරින් හිනා…
ඔයයි මායි ආදරේ කරන්න පටන් අරන්..අපේ ආදරයට අදට අවුරුදු තුනක්… දවස්ම 1096ක් . ආපස්සට හැරිලා බලද්දි හිතට දැනේන සතුට කියලා නිම කරන්න බැ.. මේ වචන…