Menu Close

Category: කල්‍යාණ මිත්‍ර

ගාලු පුරවරයෙන් ලොවට දායාද කල සාහිත කලා මිණිමුතු… Galle is the place of inheritance in creative literature (සාහිත්‍ය මාසය වෙනුවෙනි)

Fort Galle ගොම්මන් කළුවරේ වැටකේ වැටිය දිගේ.. අන්තිම කුරුළු ගී හඬ මිය ඇදෙනු හැඟේ.. සත් මහ සයුර මුමුණයි රණ ගීය ඇගේ.. නිම් හිම් නැතිව කවිහිත…

Essential Services! දියණියකගේ සුසුමකුරු හෙවත් (මග හැරෙන) අත්‍යාවශ්‍ය සේවා !

කවිකාරී.. අප්පච්චිවත් නැතුවම බැරිඔය මහා ලොකු සයිට් එකේ..වැඩ පටන් ගන්නට ඕන වෙන්නැතිගෙන්න ගත්තේ හදිසියේ..යවන්නට හිත ඉඩ නොදුන්නත්ගෙදර ඉඳලත් බැහැලුනේ..අපි හැමෝවම මතක් වෙනවැතිතනිවෙලා ඉද්දිත් ඔහේ.. ගෙදර…

අතිශය විරල වූ ‘අපේ කාලයේ විරුවෙකුගේ’ කතාව…… SRI LANKA EXPECTS THAT EVERY MAN WILL DO HIS DUTY!

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර C. විජේගුණරත්න විසින් රචිත‘SRI LANKA EXPECTS THAT EVERY MAN WILL DO HIS DUTY’ ලිපියේ අසංෂිප්ත සිංහල පරිවර්තනයයි. ඔබ…

මෙහෙත් එහෙමයි! The silent language of grief..

Photo credit: Google Images වෙහෙසින් පිරී පෑරුණු නෙතු දෝරේ ගිය..අහසින් කඩා වැටෙනවදෝ කඳුළු දිය..වෙසෙසින් නුඹට මා පෙම්කල සොඳුරු විය..මනසින් විඳියි විඳවයි සිත නොමැති කය..– ක.මි. 

මොන ජීවිතයක්ද බම් මේ.. Bohemian Rhapsody ලෝකල් වර්ෂන්.. (මත් වූ සිත්තරෙකුගේ මනෝවිකාර)

මොන ජීවිතයක්ද බම් මේ..ටෞකන්ඩ.. මොන නාඩගමක්ද හැබෑට..නායට අහුවෙච්චි පරඬලාවක් වගේ..මොණර නැටුම් නැටුවට පුක එළියේ..ඒක හංගන්න බෑ මම නිකම්ම නිකං නසරානියෙක් විතරයිආවා ගියා ජිවිත..උලත් එකයි බං පිලත් එකයි ඒ ජිවිත…

කොලොම්පුරේගේ ඉල්ලගෙන ඇන ගැනීම, කටුස්සාගේ අනාගත ස්වරූපය, කම්මලේගේ හදිසි අතුරුදහන් වීම, යකාගේ විදුරු බිඳිල්ල, නිදි ගේ සුපිරි පූරි රාත්‍රී භෝජන සංග්‍රහය සමඟ කණ්ඩා ගේ සාදර සමාදර බ්ලොග් හැන්දෑව Blogger’s Eve March 2019

මාස දෙහෙකටත් වැඩි කාලයක් ඉඳල අපේ කණ්ඩා ට උණක් බෝ වෙලා තිබ්බනේ බ්ලොග් කාරයෝ ටිකක් එකතු කරගෙන පාටියක් දාන්න.. අපිනම් ඔය නිතර දෙවේලේ තැන තැන සෙට්…

අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. Feeling missing.. those beautiful eyes..

සොඳුරු සඳවතී ‘ඇස්’ ගැන පිට පිටම පෝස්ට් දෙකක් දාල තිබ්බ.. දෙවෙනි එක කියවද්දී මට මගේ පරණ සීන් කෝන් එකක් මතක් උනා.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි…

පොලිස් කොත්තුවක් සමඟ වසර තුනකට පසු නැවතත් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට..

කුරුඳුවත්ත පොලිසියත් එක්ක මගේ අත්‍යන්ත බැඳීමක් නෙව තියෙන්නේ.. 2016 ජනේරු මාසේ අහක යන මඟුලක් ෆොටෝ අල්ලල කුරුඳුවත්ත පොලිසියේ දවසක් ලගින්න උනායින් පස්සේ මං කොටිම්ම ආයේ…

“ගාල්ලගේ මැරුණම ඔළුව ගෙනියනවා..” Bravest of the Brave; Fondly Remembering the Founder 2IC of SLN’s Special Boat Squadron- Late LCdr Sandun Gallage

෴සදාකාලික වීරයෙක්෴ ජාතිය රන් විමනක් වේ – ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ – සමත් වෙතොත් පුත නුඹවේ සුරතල් සිඟිති සිනා නගමින් මව්…

බස් කතා බස්.. පුරුෂ හිංසනය පිටුදකිමු! It’s weird being traveller in busses!

මේ ඔයාල හැමෝම අර අටමගේ බුකියේ සකලංසමාලේ ඉන්නවල නේද? මාත් ඉන්නෝ අනේ.. එතන හරි ෂෝයි.. :))) මේ ඊයේ එතන ලියුව එකක්.. පරණ ලව් එක මතක්…

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද? Battle hardened militants in diplomatic suit- Brigadier Priyanka Fernando Scandal

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටඅනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා(ආරක්ෂක) ආක්‍රමණශීලී අයුරකින් හැසිරුනේයැයි එම උපදේශකවරයාගේ වැඩ තහනම් කර ඇත.…

අපේ ඩැඩා ගේ වැඩ හිටං.. While we wait for life; He enjoys it…..!

අපේ තාත්තා.. තාත්තා ගැන ලියන්න සෑහෙන කාලෙක ඉඳල හිතාගෙන ඉන්නේ.. ඒත් හරියටම ගලපගන්න බැරි උනා ඊයේ වෙනකං.. ඔන්න ඊයේ මට සෙට් උනා කොණක්.. දැන් මාසෙකට…

අන්න ගන්නවානම් මළ ගෙවල්! Not the length but the depth of life what matters..

අතිවිශාල ජනකායක් සහභාගී වූ ලංකාවේ අවමගුල් ‘උත්සවයක්’- පිංතුරය Google අනුග්‍රහයෙන් සංසාර ගමන කෙසේ වෙතත් මේ කොලොම්පුරේත් ඉන් ඔබ්බටත් දුව දුව ජිවිතේ හොයන මේ ගමනේදීම අපිට…

කවුද බොලේ මේ ඇලිස්? The latest blog CV or what? Anyway interesting..

මගේ ලෝකය පිරී තිබුණේ  රැකියාවත් නිවසත් අතර දෝලනය වුනු අප්‍රසන්න ඒකාකාරී බවකිනි. මගේ හිත මිතුරු සොයුරෙක් මේ ලෝකයේ නිදහසේ සැරිසරන්නෙකු වු අතර  මෙහි සිදුවන ජවනිකා…

ඩබල්ලේ උඩුවෙල! Deep down the memory lane..

ඉස්කෝලේ කතාවක්ද සුනාමි කතාවක්ද මොකක්ද මංදා.. මොකක් උනත් අම්බලන්ගොඩයාගෙන් එහෙම මෙහෙම කතන්දර අහන්න බෑනේ.. ඒක නිසා ඔන්නොහෙ ලියනවා.. මේකේ මුලක් මැදක් අගක් නෑ.. එහෙම එකක්…

මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?

මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ…