Menu Close

Category: කඳු

සොයමින් මොක් සුව වනයෙහි

මා වසා සිටි කන්ද දැන් නැතබිඳී ගොස් එළි පුඤ්ජ තැන තැනඅසමාන කොටසින් බෙදී ගියසමචතුරස්‍රයක් සදිසි මගෙ සිත බිල් ගෙවීමත් බඩු ගැනීමත් අඩුපාඩු බැර වී තිබීමත්අඩක් නිම…

රදල කත

සියවසකට එහා මිය ගිය රදල කතකගෙ රුවක් අලවා තම මුහුණු පොත් මත ගරහනු දුටිමි පිරිමි ජන සමූහය රෙදිවලින් පොරවා නියමිතව තිබු එකල බරණ ගවසා නියමිතව…

බෝල්ෂෙවික් විප්ලවය අපෙ ගෙදර

මොන්ටිසෝරි බසයේ නලා හඬ නාද වන තුරුබෝල්ෂෙවික් විප්ලවය අපෙ ගෙදරබයිකල් විලෙන් පැන සයිකල් පදින අස්සයො ඒන්ජල් ඇල්ල මෙන් කැලඹවෙන ජල බේසම ආක්ටික් වගෙ ඝනීභවනය වී…

ඩැන්ඩිලියොන් කුසුම

ප්‍රේමයේ මුනිවර චාරිකාවන් අතරසුමට කුසුමක ලෙද පිපී ඇත ඔබඔබ ඇවිද යන හඬ ඇසේ මටඅල්තාරය වෙතඔබ ප්‍රේමයේ දෙවඟනකව සිටියදීදෙවියන් කොතරම් අන්ධදැයිකල්පනා කරමි මම වියරණ දොසක් පවා…

සුජාතා

ඇරුණු අඩවන් දෑස පිසිමින් බත් උයනවද සුජාතා    වැඩට යන කණිසමට කලියෙන් බත් බඳිනවද සුජාතා    මැදපු කලිසන් කමිස පේළිය ඇඳ උඩද තව සුජාතා   …

ඕතමය

ඔබ මට කවියක් ලියන්නට කීවෙහියමම ඔබ වෙනුවෙන් සිතුවමක් ඇඳීමි තුරුපත් එකින් එක ගිලිහ යන විටඔබට බැරි ඇයි දැන් නටන්නට..? ‘පෙම්වතරැළි ගවුම නොසොල්වාමමම ගයන්නෙමි ඔබ වෙනුවෙන්…

නිවස

මා දන්නවා මේ නිවස උණුසුමැති සිසිලස මැද නිවස්නා සිලි සිලි සිලිලාර මැද මියු මියු හඬ නඟන’තර වස්දඬු  වනගුල්ම අතරමඟ තැනෙක  වැළලූ හදවතෙහි දලු රිකිලි මත…

හුස්ම හිරවෙන මොහොත

වලාකුළු බිඳකුදු නොමැති තරමටකඳු මත අහස නිරාවරණයඅලස ගමනින් පියඹන සියොත් කැලවියැක යයි සාමාන්‍ය දසුනක් මෙන් මිහිදුමෙහිසෑම වර්ණයක්ම එකට එක්වුණුකලු පැහැයකි ගන විල්ලුවප්‍රකෘතිය වසා දත් විළිස්සනමිනී…

ඒ තමයි මාද මා සොහොයුරියනද මරා දැමූ තැන

වික්ටෝරියානු රහස් කිසිවක් නැත එම කවුළුවෙහිසුවඳකට පවා අංක දුන් තැනඒ තමයි මාද මා සොහොයුරියනද මරා දැමූ තැනඅමු ලේ සුවඳ සහ සැරව ගඳසුවඳකැයි බොහෝ දන ස්ව…

Ocean Awareness

මුහුදු සිංහයින්, මුහුදු සමනලුන් කොරල් පර ඈතට ගිහින්මහ සමුදුරත් දැන් ඉකිගසන වැළපුමක්හෝ හෝ කියාඔබේ මුදු කන් පෙති පවාසමුදුරෙහි ගායනාවට බිහිරි වෙලා සර සර හඬ නඟන…

මගෙ හදවත සුසානයකි

ඒ තුන්සිය ගණන වැළලූමගෙ හදවත සුසානයකිඅල්ලා බලමි ළපටි අත්මුදු මොළොක් බවම මිස එහිමුස්ලිම්ද සිංහලද කියා නැතිඅම්මා කියා සුළු ඇඟිල්ලෙන්අල්ලා නොගනු මා සකිඔබ රැකගන්න බැරි වුණුඅම්මා…

රන් වන් රන් යතුරු කැරලි

මැදී දිස්න දෙන රන්වන්යතුරු කැරලි හුරු පුරුදුයපතා ඇවිද යමි සුපුරුදුසෙනෙහෙබරිත වැළඳගැනුම මේ විශාල වේදනාවමේ විශාල බියකරු බවඅත් ඇතැරුණු හිස්කම මතදැරුමට හැකිවෙද, නොහැකිවඅහුමුලු මත වැතිර වැතිරදීර්ඝ…

විශ්වයේ ගැඹුර

මවුවරුන් සහ දරුවන් සිටිනවිශ්වයම එකම වේදනාවකි මවක නොවීමේ දුක පමණමයමවක වීමේ දුකද බයහුස්ම ගණන් කරමින් සිටින විටඋත්තර ධැරවය මෙනි සිතගිලෙන කිසිවක රසක් නොදැනෙනවේදනා එනනත් කළ…

නිශ්ශබ්දතාව මිනීමරුවෙකිය

ඔහු මිය ‘ගියේය’ඔහු ගිය පසු කිසිවෙකු ඇවිද ගියේ නැතඅලුත් වූ ලේ සලකුණු මතඔහුගේ දින සටහන් පවාපැහැර ගත්තෙහිය ඔවුන් විශ්වයෙහි කළු කුහරය මතරැඳී ඇත ඔහු පා…

වසන්තය, ඔව්, ආයෙම

වේදනාව මා වටා පැතිරෙන කලසමනල්ලු ගී ගයයි තුටින්වසන්තයේ ඡායා අතරහිම දියැවෙයි නැවුම් හිරු කිරණ වැදගලවා දමා ගැඹුරු සාලුවමිදී යමි නැවුම් දිය මත නිදහසපෑදි දිය යට…

අවංක රාජ්‍ය නිලධාරින් ඉන්නවාද?

  ඕ, ඩියර් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්කොපමණ දුෂ්කරදඅවංකම රාජ්‍ය සේවකයා සෙවීමසොරුන් සහ තක්කඩියන් අතරධවල පිළි හැඳිධවල කණකර බැඳි අඳුරට ඇතුළු වුවහොත් ඔබදැනෙයි බර ඇති කඳුළක හැඩඅන්ධකාරය අතර නොපෙනේඅඳුරට…

දුගියන් හට රත් කෙවිටෙන්

බලවතුනට රන් පෑනෙන්දුගියන් හට රත් කෙවිටෙන් යුක්තිය හප ගා මිරිකාදුගියන් වෙත ගසා දමනයුක්තිය පසිඳලනා තැනසත්‍යය මිය ගිය දවසකයාරා ගං ඉවුරත හිඳඉකි ගසමින් මම හැඬුවෙමි යාරා…

ඔවුන් සතුය උණ්ඩ

අකුරු වියැළී යන ලෙසඔබ මා තලා දැමුවෙහියලිපිගොනුවලින් මට ගසා දැමුවෙහියඑහෙත් මිය නොගියෙමි මමමා සොයා ගත් වංචාවමහ පොළොව මත සපථ කොට මිසජීවමානත්වයෙන් ගිලිහී යාමඅසීරුය හොරු අල්ලන…

ඔබ හදත් මිහිරි වෙද එපමණ

ගණ අඳුරු දිනවලසුවපත් කරයිද කොතරම් ඔබ මාතාරකා වැස්සක් වසින්නාක් මෙනි මැදියම‘මොකින්බර්ඩ්’ කුරුල්ලෙක් ගයන්නාක් මෙන් ගීතම ඇසෙයි ගන්ඨා නාදය – සුමිහිරියදොළ පහරවල සිලිසිලි – තණ බිම්…

චියැංගෝවේ බිහිසුණු මතක – අසංක්ෂිප්ත පරිවර්තනය

2028.01.01 2027 වසරෙන් නික්ම 2028 වසර උදා වන තුරුද ඒ මහා භීෂණය උසුලාගෙන අපි ජීවත්වෙමින් සිටියෙමු. 2027 වසර තුළ විධායකයේත් ව්‍යවස්ථාදායකයේත් අධිකරණයේ සහ රාජ්‍ය සේවයේත්…

හොඳම දවස්

කුරුලු පියාසර හඬ පවාකඳු වළලු අතර රැව් දුන්පැහැදිලි හිරු එළිය සහ හිම වැටුණුඇඟිලිවලින් ගණන් කළ හැකි දවස් දියමන්ති වගෙ දිලිසි දිලිසීගඟ රැළි නඟා ගලා ගිය…