Menu Close

Category: කණ්ඩාගේ කොලම ~ Kanda’s Column

බොසාගේ කතා ~ I කොටස

අප්පමාදෝ අමතපදං සහ මධු රසාංග කණ්ඩ එකෝමත් එක කාලෙකට කලින් රාජකාරි කරපු සුපිරි කොම්පැනිය ගැන කතා ඔහේලට විටින් විට කියල තියනවනෙ. ඕකෙදි හම්බ උනා ලෝකෙ…

පරිප්පුවන්ගේ කතා ~ V කොටස

පමා නොවී එමි අකුරට මෙයින් මතු … මේ දවස් වල අපේ කන්තෝරුවෙ ෆේස්බුක් සහ බ්ලොගර් දෙකම බ්ලොක් කරල, හෙඩ් ඔෆිස් ඉන්න IT අගමැතිලගෙ මෑණියන්දැල සෙට්…

උයන්පුර සංචාර ~ I කොටස

අලේන් උයන්පුර සිරි කණ්ඩ දෙමහල්ලො සංචාරයට බොහොම මනාපයි කියන එක තව දුරටත් රහසක් නෙමෙයිනෙ, දෙන්නම කොයි වෙලාවෙත් කකුලක් එළියෙ තියා ගත්ත ගමන්. නමුත් අපේ හතරයි…

වර්ක් ෆ්‍රොම් හෝම්, හෝම් වර්ක් සහ කොරෝනා

චීන කොරෝනාව හේතුවෙන් මාස දෙකහමාරකට අධික වර්ක් ෆ්‍රොම් හෝම් නිද්‍රා සමයකට යටත්ව සිටි බොහෝ දෙනා මෙන්ම කණ්ඩාද සිටියේ මහත් සිත් තැවිල්ලෙන් සහ නොඉවසිල්ලෙන් බව කියන්නට…

ලොම්බේ කතා වස්තුව

අද කියන්න යන සිදුවීම වෙලා දැනට අවුරුදු 15කටත් වැඩියි … මුහුණු පොතේ කියවපු කතාවකට මංතුමාම දාපු කමෙන්ට් එකක් රීසයිකල් කොරල අරගෙන තමයි මේ කතාව ලියන්නෙ.…

කොරෝනා මළ මඟුල්

කොරෝනා ගැන මුල් වරට කණ්ඩා දෙපල දැනුවත් වූයේ මේ වසරේ ජනවාරි මාසය මුල. ඒ වනවිට රෝගයේ බරපතලකම ඉස්මතුව නොතිබුණු නිසාවෙන් මුල් තැන ලැබුනේ පෙර පරිදිම…

හාමිනේලාගේ කතා VII

මාස්ක්වාදය වැළඳ ගැනීම හාමිනේට වගේම උන්දැලාගේ පවුලේ උදවියටත් ජෙප්පන් නයාට අඳු කොළ වැනිය, පුටින්ට චෙච්නියන්කාරයන් වැනිය … හේතුව දැනට තිස් අවුරැද්දකට කලින් හාමිනේගේ මව ඝාතනයට…

ඔය ලස්සන අත් …

ආසයි අම්මේවැටෙනා වාරක් පසාහැකිනම් ඔය අතැඟිලි අල්ලන්නට …දැනුනා සෙනෙහසඔය අතගිලි ගැටෙනා විට …දැවුනා මගේ සිතඔබ තනි කර යන විට …සාමාවෙන්න මටයලි ඔබ දකිනා තුරු …පුංචි…

සන්ටා සහ බන්ටාගේ කතා ~ I

වොඩ්ක ඩයිහයිඩ්‍රොක්සයිඩ් කණ්ඩ කලිං වැඩ කරපු සුපිරි කන්තොරුවෙ කතා කිහිපයක්ම කලින් ලියල තියනවනෙ ඒ නිසා ඒ ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයි. වාසනාවකට හෝ අවාසනාවකට…

වක්පොලු කතා වස්තුව ~ V

සුලෝහිත මහා වක්පොලු කෙළිය සහ තවත් කතා ලියනවා කියන්නෙ අමාරුවෙන් නොකඩවා පවත්වාගෙන යන්න අවශ්‍ය පුරුද්දක් … පොඩි හරි විරාමයක් ගත්තහම ලියන්න තියෙන ආසාව සහ උනන්දුව…

ආච්චම්මා නික්ම ගියාය …

සතියේ දින පාන්දර අවේලාවේ අප කූද්දමින් ලංකාවෙන් එන දුරකථන ඇමතුම් කිසිසේත් සුභදායක ඒවා නොවේ,එය අත්දැකීමෙන්ම දනිමි. කවදත් එහි වෙනසක් තිබුණේ නැත … දුරකථනයේ අනෙක් පස…

රාම-රාවණ සංග්‍රාමය ~ II කොටස

රාම සේතුව සහ ඉන්දියානු වඳුරු හමුදාව ගිය වතාවෙ රාම-රාවණා-සීතා කතාවෙ හොඳම හරියට එනකොට To be continued … කියල ප්‍රශාන්ත් නැගිටල ගියා මතක ඇතිනෙ, ඒ ගියේ…

රාම-රාවණ සංග්‍රාමය ~ I කොටස

සීතගෙ දේවාලෙට රිංගපු හනුමා මුලින්ම කියන්න ඕන මේ මගේ අත්දැකීම් සහ දැක කියවා තියෙන දේ සංවාදය උදෙසා අකුරට පෙරළීමක් පමණක් බව, ඒ ඇරෙන්න අපේ දේ…

හාමිනේලාගේ කතා වස්තුව ~ VI කොටස

කෑම සහ ඉල්ලං කෑම සාමාන්‍යයෙන් කණ්ඩ කන්තොරුවෙ වැඩ අහවර කරල ගෙදර ආවහම පොතක් පතක් කියවනවට වඩා දවසේ වැඩ කතා බහ කරන ගමන් හාමිනේ කියන දෙයක්…