දිලි දිලී දිලෙමි මම , නුබ ගැබක එක්තරා සැලි සැලී සැලෙමි ඉම , සිළුව වී තුන්තරා වෙලි වෙලී දැවෙන පෙම , බලා…
කලින් කොටසට තුවාන් අයියාගේ ඩිස්පැන්සරිය අසල නතර කල වාහනයෙන් බසින අප දෙදෙනා දුටු නැන්දා ඉදිරියට පැමිණියේ අප්‍රමාණ සතුටිනි. මධුලිකා බදා වැළපුණු ඈ මා දෙස…
සියොත් වෙසක් ගත් ආගන්තුකයෙකි ඔබ… ආගන්තුකය නුඹ,සැඟව සිටිනා තැනක සිට – මා අමතනු මැනවි වරක් හෝ කැබලි වී සිටිමි මම ,බිඳී ඇත නුඹද කොහේ හෝ…
කලින් කොටසට එකවරම කුමක් කියන්නදැයි මට සිතාගත නොහැකි විය. අම්මාගේ ඉව පිළිබඳව මට අමුතුවෙන් කිවයුතු නොවේ. පිළිතුර පමා වන තරමට අවාසිය මා කෙරෙහි වන බව…
කලින් කොටසට මේ වනවිට අප දෙදෙනා කොළඹට ආසන්න නමුත් ප්‍රධාන මාර්ගයෙන් බැහැර මුහුද අද්දර වාහනය නවත්වාගෙන සිටියෙමු. ජීප් රථය නතර කරනවාත් සමඟ අවදි වූ මධුලිකාගෙන්…
කලින් කොටසට කුමක් හෝ බලවේගයක් නිසා හෝ සිහිනයක් නිසා හෝ බිමට වැටෙන්නාක් මෙන් දැනී මම තිගැස්සී ඇහැරුනෙමි. තද සීතලක් විසින් මගේ අව සිහිය යන්තම් පිළිසකර…
කලින් කොටසට උමතු වන්නට ආසන්න රෝගියෙකු සේ දෑතම හිසේ රඳවාගෙන මම බස් නැවතුමේ බංකුව මතට කඩා වැටුනෙමි. බස්නැවතුමේ කුඩා පඩිය මත තිබුණු මධුලිකා මිට මොහොතකට…
වරින් වර මා සිත මුමුණයි නුඹ මා වෙනුවෙන්ම මැවුණු බව මින් පෙර – තාරුකා අතර දිදුලමින් හිඳ,නුඹ මා වෙනුවෙන්ම මිහිමතට කැඳවිණි… විටෙක මම සිතමි ඔබ…
කලින් කොටසට විධාරණය වන්නට ආසන්න ගිනිකන්දක් තරණය කරන තිදෙනෙකු සේ අප තිදෙනා එකිනෙකාට වෙනස් දිශා වලින් බංගලාව දෙසට ගමන් කලේ සැලසුම් සහගතවය. තාත්තා පැමිණ ඇත්තේ…
මෙතෙක් කතාව.…………….. තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර…
ඝන අහස කලුවර වසා ඇති බොහෝ නිම්න කදු මාරක අනතුර… තරු එලිය පවා රවටන පාවෙන කැට කැබිලිති අත පොවන සැනෙක බාඳුර… දුක් දොම්නසින් පෙරවුන එකම…
කලින් කොටසට විස්තරය ඇසීමෙන් පසුව රිසිවර අන්තයේ තත්පර කිහිපයක නිහැඬියාවෙන් පෙනී ගියේ මා මෙන්ම තාරුක අයියාද යම් පමණකට කැළඹී ඇති බවයි. “…උඹ දන්නවනේ… ඩඩා එක්ක…
කලින් කොටසට වාකිෂ්ඨ මහතා ‘හොහ් හොහ්’ හඬින් සිනාසෙන්නට විය. මධුලිකාද ඔහු හා එක්ව සීනු හඬින් සිනාසුනාය.මගේ මුහුණේ වූ ස්වාභාවය නිසා සුන්දර් සිනහව එකවරම නවත්වා ගත්තේය.…
කලින් කොටසට කුමක්දෝ අමුත්තක් නිසා මම තිගැස්සී අවදිවීමි. මුළු සිරුරම එකවරම සලිත කරමින් මට දහදිය දමන්නට විය. සිදුවුයේ කුමක්ද? යන්තම් අඳුරට හුරුවූ ඇස විසින් මා…
වැළඳගනු පැමිණ මා නොඑනු ඇත මේ රාත්‍රිය ,යලිදු කිසි දිනයෙක මුණ නොගැසෙනු ඇත අප මේ දිවිය තුල… දෛවයේ අපුර්වත්වයකට ලැබුවෙමු මේ මොහොත,හදවතින්ම වඩා ලංව බලනු…
හමන මදනල අතර බිහිවුන සුසුම් නිම්නය විසිරුවා බිඳෙන ඉපදෙන වලාකුළු ඇත නුබ පුරා සිතුවම් මවා මැවෙන මිරිඟුව ඈත සිට ඇත මා නමින් කෙම්බිම දවා යදින…
අනේ පලයන් යන්න සුළඟ! ඇහුවෙත් නෑ මම උඹෙන් වගතුග,නලව නලවා අතන පොඩි සීනුව දුකෙන් වග ඈ , මට කියන්නේ කුමට? ජර්බරාස් මල් ; මම අදත්…
මන්ද අඳුරට තනිය රැකගෙන ගිතෙල් පහනක් හිනාවේ බැන්ද කෙහෙරොද හිසේ මුදුනට සිහිල් සුළඟට පිනාවේ අන්ධ වී උන්නාද සිතුමෙක දෑස සැලෙනා නුරාවේ සින්ද සළුවෙක වහංවී ඉඳ…
මගේ කුරුළු ආත්මය වේදනාවෙන් මිරිකී ඇත,සොයාගත නොහැකිව සාමය නැමති ගොඩබිම…කුමක් කරන්නද – කියා කියනු මැන මම ! වරක් හෝ මට දිස්ව ,මුසාවක් වුවද මට ලබාදෙනු…
කෑල තුරු අග මුමුණ මුමුණා – රහස් කියනා බඹරුනේ දෑල ගඟ ; ගං දෙපස රඳනා – පහස් සොයනා විලසිනේ සේල මුදමින කොඳුර කොඳුරා – දෑස්…
“ඔහොම තමයි ඉතින් සුපර් මෑන්ලා” මම සෙමෙන් කියා මාධවී දෙස බලා සිනාසුනෙමි. මාධවී සිනාසුනේ නැත. ඒ වෙනුවට අඳුරු මුහුණෙන් යුතුව මා දෙස බලා සිටියාය. කුසල්…
කලින් කොටසට සේවිකාවගේ තත්වය බරපතල නොවුනත්, තුවාන් අයියා විසින් ගමන් බිමන් සඳහා අනුමැතියක් ලබා දුන්නේ නැත. මධුලිකා කාමරයේ හිඳිද්දී මම විරංග හමුවීමට ගියේ කඩෙන් ගත්…
කලින් කොටසට එකිනෙකා දෙස බලන්නට නොහැකිව මමත් මධුලිකාත් සේවිකාව හරහා සන්නිවේදනය කරගතිමු. මගේ අවසන් දැනුම් දීමට අනුව මධුලිකා හැඩීම නතරකොට උදෑසන ආහාරය ගෙන තිබුණි. මම…
කලින් කොටසට ආරක්ෂක නිලධාරියා බියපත්ව මා දෙස බැලුවේ මේ අවේලාවේ මෙවන් තැනක කුමක් කරනවාද යන සැකයෙනි. සෑහෙන දුරක් පයින් දිව ආ බැවින් පළමුව අසද්දී මහන්සියට…
කලින් කොටසට බැංකුවෙන් පිටත්ව මම කෙලින්ම අවන්හල වෙත ළඟාවන විටත් තාරුක අයියා එහි පැමිණ සිටියේය. ඈතදීම මා හඳුනාගෙන ඔහු සිටි රවුම් ලී මේසය වෙත ගෙන්වා…
කලින් කොටසට ඇඳුම් සාප්පුවේ ඒ මේ අත ඇවිදිමින් මම හැකි අයුරින් ඇඳුම් තෝරා ගතිමි. මධුලිකා සමඟ පැමිණ ඇඳුම් මිලටගන්නට ඇත්නම් කියා මට සිතුනු වාර අනන්තය.…
කලින් කොටසට “නිමන්ති…?” “ආ… තීක්ෂණ…. කියන්න” “මධුලිකා එක්ක…” “………………………??” “……………………….” “ආ… මම එයාව ඇරලුවා ෆ්ලැට් එකට.. “ “…………………..” “අපි සැලෝන් එකට ගියා” “හරි” සැනින් මම…
කලින් කොටසට පෙරදිනයේ කරන ලද වික්‍රමාන්විතය අවසානයේ සුදම් වෙත රඳවා තබා සිටි චාපා, පසුවදා සුදම් පාසලට හැරලවන අතරමගදී, නිවසට ඇරලවන්නට හැකිවිය. ඒ සඳහා සෑහෙන කල්පනාවෙන්…
හොඳටෝම වෙහෙසවී එයා එනකොට ගෙදර,ජනේලෙන් බලාගෙන ඉන්නවා දුකෙන් මම… කකුල උඩ – නිකට ඇස්දෙක ඔහුගේ – ඇස්වල හොයනවා මම ‘කෝ දැන් ඇතිය’ කියනතුරු (පොඩ්ඩක් තරහ…
ගණකාධිකාර තුමණි,සත්තමයි මේ කියන්නේ.. කිසිම ගණුදෙනුවක් කෙරුන්නෑ – මාස ගානකට. ගනු කියා සැරසුනත් – අබග්ගය දෙනු කියා කිව්වමුත් – අනතුරුය මේ ගිණුම පෙරදිනේ දවසකට විසි…