Menu Close

Category: ඔසිකතා

සමහර යමහල්

      හදා තුරුවැල් වදුලු පරුවතවසාගෙන දහසකුත් ගින්දර නිදා වැතිරෙන නිහඬ කදු ඇතිබැලූ බැල්මට දුරට නොපෙනෙන         Inspired by ගල්මල්-Coral –නිහඬ කඳු

මතක මැලියම්

දෑස් හැරගෙන නිදිවාර ඉමි ලොව යහන්ගත වන නියා  අතීතයකට එබි එබී හිත නිතර දිව යන එන නිසා  බිඳුනු පසුවත් බදුන රැකගත් කැබලි පිළිවෙලකට තියා  නැවත සකසමි ඇහැකි අයුරට මතක…

ගලන ගඟ

හැපී අතු ඉති ගොහොරු පරඬැල් වැටී උස් කඳු ශිකර මුදුනින් බිඳී සියොලඟම, නවතා මග මිරිකා විභවය සූරා යටිබඩ ඉතුරු වූ සාරය මුසුවී පල් වතුර මල…

සිරි සුමන වැනුම

පුවතක්:-ශාසන පරිහානියට අදාළ සමාජ මාධ්‍ය පුවත් ගැන අමරපුර මහා සංඝ සභාවෙන් නිවේදනයක්! 2020/05/22 සිරි සුමන වැනුම දුනු අතහැඩට සකසාලා නෙතින් නෙත සියපතකට වඩා සියුමලි සුසුදුවත…

~මතක මැලියම්~Stop trying to fix it. Replace it already.

දෑස් හැරගෙන නිදිවාර ඉමි ලොව යහන්ගත වන නියා  අතීතයකට එබි එබී හිත නිතර දිව යන එන නිසා  බිඳුනු පසුවත් බදුන රැකගත් කැබලි පිළිවෙලකට තියා  නැවත සකසමි ඇහැකි අයුරට මතක…

කවි පොත

දිගහැරී තවමත් කවි පොතලියා කුරුටු ගෑ ඔබ ගැනමඑකඳු අකුරක් නොගැලපීආලයෙන් ඔත්පලවවැලපෙයි පන්හිඳඅනේ අසරණ කවි පොත!

පංසල සහ අසපුව

පොල්ගෙඩි වගේ වැටෙන දාරාණිපාත වැස්සට පාරට අලියෙක් පැන්නත් පේන්නෙ නෑ.දිගට ඇදෙන වාහන පෝලිමේ සුඇඟිල්ල ගහන්න පුලුවන් හිස්තැනෙත් ත්‍රීවීල් බුවෙක් ඇවිත් හොම්බ ඔබා ගන්නව.මාලබේ පාර පිරෙන්න…

රාජ්- අවසාන කොටස

පළමු කොටස “ඔය බඩේ රිදිල්ල එච්චර හොඳ එකක් නෙමේ, දොස්තර කෙනෙකුට පෙන්නුවොත් නරකද?” පිටර්,රාජ්ගෙ සගය, හැම වෙලාවෙම සිය උදරය මිරිකගෙන වේදනාවෙන් ඇඹරෙන  රාජ් දිහා බලාගෙන…

බක් මහේ බක්ස් පාටිය

ඉස්සර බක් මහට එන අලුත් අවුරුදු ගැම්ම දැන් දියාරු වී ගොසිනි.කැවුම් සුවඳ නැත.කොහා පැත්ත පලාතකවත් නැත. එල්ලේ පාරක් ගැසීමට කුඹුරු වැඩ අහවර වූ, අඩක් කැපූ,…

රාජ්

රාජ්! ඒ හැමකෙනෙක් ම ඔහුව ආමන්ත්‍රණය කරපු නම.රාජ් කුමරස්වාමි මට මුන ගැහිල අද වෙනකොට වසරක් ගතවෙලා.උප්පතියෙන් දකුණු ඉන්දීය ජාතිකයෙක් වුන රාජ්, වැඩි උස මහත නැති,…

රේස් පොලේ කේක් කඩේ

මගේ කුස්සි රස්සාව දමල ගහල ආවට පස්සෙ කුස්සියක් පැත්ත පලාතක පස් පාගන්න බැරි උනා. කාලයක් ගියාට පස්සෙ එපාවෙලා තිබ්බ ආසාව ආපහු මතුවෙන්න ගත්ත. අද කියන්න…

වෙරෝනිකා…

හිස් ගෙඩිය පිපිරෙන තරමට ගිනියම් රස්නෙ.ඒ මදිවට මේ කාලකණ්නි නිසාචර රස්සාව.උඹට මේව තේරුනේ නෑ…සත්මහල් ප්‍රාසාදයක් අස්සෙ හුරතලේට හැදිච්ච උඹට, මම විඳින දුක කියල, උඹේ ඔය…

වන අරමක සත් දවසක් (3)

දවල් දානෙන් පස්සෙ පොත් ගුලට වෙලා හවස් වෙනකම් එක එක ජාතියේ බෞද්ධ පොත් කියවන එක මට පුරුද්දට ගියා.බොහෝ පොත්, තායි හාමුදුරුවරු අතින් ලියවෙච්ච ඒව. කාගෙන්වත් කරදරයක් නොතිබුන…

වන අරමක සත් දවසක් (2)

ඉර නගින්නනත් කලියෙන්, හිමිදිරි පාන්දරම, ඈත කඳු පන්තියේ කැලෑ රොද අතරෙ, තැනින් තැන හැංගිලා තියන භාවනා කුටි වල ඉඳල, භාවනානුයෝගී හාමුදුරු වරු හැමෝම හීල් දානෙ වළඳන්න පහල තියන දාන ශාලාවට වඩිනව.ෆයින් ගස් පේලිය…

වන අරමක සත් දවසක්

මුළු සරුවාංගෙම හිරිගඩු පිපෙන තරමට සීතල.වටේටම පැතිරිලා තියෙන කඳු පන්තිය අතරින් යාන්තමට ගාලාගෙන එන උදෑසන ඉර එළියට ඇඟේ දැවටිලා යන තද සීතල මට්ටුකරන්න තරම් ශක්තියක්…

පුරා සඳ සහ වල් හිත

ගොඩ කාලයක් නිකන්ම ඉඳල, පෑන අතට ගත්තෙ මොනව හරි කුරුටු ගාන්න කියල.ඒත් එකපාටරම ඔලුවට ආවෙ මහ කැත අදහසක්.ඔන්න ඔහේ ඕන ඉටිගෙඩියක් කියල ලියල දැම්ම. උනා…

ඇගේ මළගම

ඇගේ මළගම.. දිනය අවසන.. නිසළ ඇගෙ.. මළ සිරුර සැතපෙනෙ.. කඳුලු පෙට්ටිය.. කර තියාගෙන.. නො එන  ගමනක්..  රැගෙන යන්නට.. බැරිව ගිය තැන.. අඳුරු හවසක.. ඇය ඉතිරි…

බුදු වදනට හිත පැහැදී දෙව්ලොව ගිය ගෙම්බෙක්

ඔන්න අපේ ගෞතම බුදු හාමුදුරුවො දවසක් චම්පා නුවර ගග්ගරා කියන පොකුණ ලඟ ධර්මය දේශනා කරමින් වැඩ ඉන්නව.මේ වෙලාවෙ එතැනට එන එක් දෙවි පුතෙක්,දසත බබුලුවමින් බුදු සිරිපා වන්දනා…