Menu Close

Category: ඉගිලෙනලියමන්

පිලිකා කතාබහ 2- පිලිකා යුද්ධ කරන්නෙ මෙහෙමයි

පිළිකා කතාබහ 2 පිළිකා පිටුදකින එක ගැනයි කතා කරන්න හිතන් හිටියෙ නමුත් ඊට කලින් පිළිකාවලට බෙහෙත් කිරිල්ල ගැන කතා කරන්න හිතුනා.ඇයි කියලා ලිපියෙ අගිස්සට යද්දි…

මදිමු මදිමු රෙදි

අනාදිමත් කාලේකට ඉස්සරින් අපේ ගෙදර තිබුනේ රෙඩ් හාර්ට් අයන් තඩියක් ය.හාල් මුට්ට තුනක් විතර බර රිදී පාට අයන් රාජයාගේ හැඬලයත් උශ්නත්ව පාලක සුවීචියත් කලු පාට…

ලෙඩ්ඩු බලන්නට රෝහල් එනකොට

ලංකාවෙ අපි මනුස්සකමෙන් බොහොම පොහොසත් ජාතියක්.කෙනෙක්ට දුකක් කරදරයක් උනාම කිසිම කොන්දේසියක් නැතිව ඒ මනුස්සයාට උදව්වට එන්න අපේ හුඟ දෙනෙක් පැකිලෙන්නෙ නැහැ.ඉතින් ලෙඩක් දුකක් වුනාම ලෙඩ…

මාලුවෝ

මල්ලි තඩියා ඉපදෙනකොට මංතුමී එකේ පන්තියට පාස් වුනා විතරලුය.මල්ලි ඉපදුන ඉස්පිරිතාලේ එළියේ මාලු ටැංකියක් තිබුනාලු ය.ඕකේ වරල් ගගහා ඉන්න ලස්සන මාලු බලබලා උන්නු මංතුමීව අප්පොච්චි…

ආදරයද මේ කිව්වලු

එයා ගෙ නම දිනිඳු.එයා මාරම මාර හොට් ලුකින්.දැක්කාම ඇස් කඩාගෙන යනවා ඉතින්. හින්නික්කිතර කෙල්ල කාලෙ ඉඳන්ම මම උන්දැට ලවු.එයා ඉතින් කෙලින් ඒ ගැන මුකුත් කියලා…

UK

අපි  හිටියෙ පහන්දිගෙ මළ ගෙදර යන ගමන්. ආහ්.. අපි කිව්වෙ මේ අපි.පහන්දිත් එක්ක ඔෆිස් එකේ වැඩ කරපු සෙට් එක. ඉස්සරහ සීට් එකේ විරාජමානව හිටියෙ අපේ…

දුඹුරු මූනෝ

කැම්පස් ගිය කාලේ මංතුමී වැඩියෙන් ම බයේ හිටියේ කාටදැයි ඇහුවොත් උත්තරේ සින්නන් හෙවත් සීනියර්ස්ලා හැටියට ලැබෙයි යැයි ඔහෙලා හිතන්නට බැරිනැත. එහෙම හිතූ ඔහේලා වැරදි ය. ඉඳහිට…

වෙජී ශොපින් බයි එතුමානෝ

ගෙදර උතුමානෝයි මායි වෙලාවකට අහසයි පොළවයි වගේ.උන්දැගේ හැම වැඩක්ම් බොහෝම සීරුවට පිළිවෙලට.මගේ වැඩ ඉතින් පස්ස දාච්ච කඩියා ඉස්ටැයිල් එකට නෙ. මෙහෙම ඉස්සිසෙල්ලාම බටර් ගාලා පටන්…

තටු නැති මේ කිරිල්ලී

තටු නැතුව ඉපදුන කිරිල්ලියෙක්ට පියාඹන්න හිතුනම මොකද වෙන්නෙ?   ජෙසිකා කොක්ස්(Jessica Cox) ඉපදෙන්නේ 1983 අවුරුද්දෙ ඇමරිකාවෙ ඇරිසෝනාවලදි.අම්මගෙ බඩේ ඉන්දැද්දි කාටවත් හොයාගන්න බැරි වෙච්ච් ඉරණමක් එක්කයි…

මගේ කුමාරිහාමි

අලුත් ඔෆිස් එකට ආපු දවසෙ ඉස්ඉස්සෙල්ලාම මම දැක්කෙ එයාව.ඇස් දෙක ලොකූ කරන් එයා මගෙ දිහා බලන් හිටියා.“හලෝ”මම ළඟට කිට්ටු කළා විතරයි මෙන්න මුන්දෑ අනිත් පැත්ත…

කිරි අම්මා

ඉලන්දාරි වයස පහුවෙලා උණත් මම තාම නිදාගත්තෙ කිරිඅම්මගෙ ඇඳේ. කිරිඅම්මගෙ කාමරේ තෙල් බෙහෙත් සුවඳත් එක්ක වෙනදා වගේ මං ඇහැරුණා. කොහොමත් ඉතින්  හැමදාම කිරිඅම්මට කලින් මං…

ඇස් වාට්ටු

කොළඹ දුවන්න පටන් අරන් අවුරුද්දකට පොඩ්ඩක් අඩුයි.ඒත් තාම කොළඹ ටවුමයි මායි එච්චරම යාලු නෑ.මහරගමින් 138 ක නැග්ගාම කොළඹින් බහින තැන හොයාගන්න නම් දැන් පුලුවන් .නින්ද…

තවත් තේ කතාවක්

කාලෙන් කාලෙට තේ බීපු හැටි කලින් ලිව්වා මතකනෙ.කියවන්න බැරි වෙච්ච ඇත්තෙක් ඉන්නවානම් පස්සෙන් පහු කියවන්න බැරියැ ඒ පෝස්ට් එක. අපේ තාත්තගෙ රසම රස තේක ගැන…

ගඩා ගෙඩි

තාත්තා එක්ක විනාඩි දෙක තුනක් කතාවට වැටුණම රස කතා පොකුරු පිටින් ඔඩොක්කුවේ. තාත්තගෙ ගම හොරණ ,කුඩා යාල.අපි පොඩි කාලෙ යද්දිත් මහ ගෙදර වටේ තිබුනෙ විසාල…

මෙහෙමත් ආදරයක්

අපේ උන්දෑ ගෙදර බාලයා ය.උඩින් අක්කලා අයියලා දෙක ගානේ ය.කොහේ යතත් නැකතේ කෑලිත් නැති වුනාම යන පුරුද්ද හින්දාම අපේ උන්දෑ මෙලොව එලිය දකින්නෙත් පොඩි අක්කා…

පින් සිද්ද වෙච්චාවේ

කරවනැල්ලේ ඉස්පිරිතාලෙ ඉන්වෙන්ට්‍රියක් උන සීයා කෙනෙක් ගැන කලින් දවසක ලිව්වා.ඉස්පිරිතාලෙ බලෙන් නතර වෙනවට අමතරව සීයා කරපු තවත් වැඩක් තමයි හිඟා නොකා හිඟා කාපු එක.සීයාගෙ කටේ…

ගිනි

සමංගි ගෙයින් එලියට බැස්සෙ ආයෙ නොඑන්නම ඒත් සමංගිටයි වරුණටයි යන්න තැනක් තිබුනෙ නෑ. සමංගි පවුලෙ එකම දැරිවි. සමන්තිගෙ ජීවිතේ ගෙවුනෙ රාජ කුමාරියෙක් ගෙ වගේ.වැඩේ වුනේ…

ආදර පරාණ

ආදරේ කරන මනුස්සයා හැමදාම බෝනික්කෙක් වගේ හිනාවෙවී ඉන්නව නං කොච්චර සෝයිද නෙහ්?ඒත් ඉතින් එහෙම වෙන්න ඒ මනුස්සයා වයින් කරන බෝනික්කෙක් වෙන්ට එපෑ.පණ තියන මිනිස් පරාණ…

මුතු කැට

🎲ඉවර වෙන්න ටිකකට කලින් “ආයෙ එහෙම මේ පැත්තෙ එන්න එපා.ඔහෙගෙ නෝනා මහත්තැන් ළමයි එහෙම දැනගත්තොත් මොනවා නොහිතයි ද ?”මුතුලතා කිව්වෙ ජනේලෙන් එළිය බලාගත් ගමන්ම “හ්ම්”…

කැන්සාස් යකඩයා ගේ කතාව

ග්ලෙන් කනිංහැම්, ඇමරිකානු ජාතික මැදි දුර ධාවන ශිල්පියෙක්. ඇමරිකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් දුවන්න හපන්නු ඉන්නවනෙ.ලංකාවෙත් ඔය ඉන්නෙ, දුවන්න, දුවපුවා ගැන කියවන්න එහෙමත්. ග්ලෙන් කනිංහැම්ගෙ…

ලොකූ

ලොකූගෙයි මගෙයි අතරෙ වයස පරතරේ අවුරුදු තුනක්. හරිනම් අක්ක ගෙදර ඉඳිද්දී නංගිට මගුල් කතා කරන සිරිතක් නෑ. ඒත් අපේ ගෙදර කවදාවත් අක්කට මගුල් කතා කෙරුනෙ…

තැඹිලි පාට විරෝදේ

ඔලුවෙ තුවාලෙට බෙහෙත් දාගන්න ලෙච්චමී වත්තෙ ඉස්පිරිතාලෙට යන්නෙ අම්මත් එක්ක. තුවාලෙ දැකලා දොස්‍තර නෝනාගෙ ඇස් උඩ  විසි වෙනවා. “කොයි වෙලේදෙ තුවාල වුනේ ?”“ඊයෙ රෑ නෝනා”“ඇයි…

මගේ දරුපැටව්

රම්‍යලතා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ  සේපාලිකා ගහ යට බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ඉස්කෝලේ උගන්නන කාලෙ හිටපු යාලුවොන්ගෙන් තාමත් කතා බහ කරන දෙතුන් දෙනෙක් හිටියා.කල්‍යානි ඉන්…