Menu Close

Category: ඉකොනොමැට්ටාගේ බොජුන්හල

ඇමරිකාවේ පූසන්ටත් කොරෝනා හැදිලා!

ඇමරිකාවේ සුරතලයට හදන පූසන් දෙදෙනෙකුටද කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජාතික පශු වෛද්‍ය සේවා විද්‍යාගාරය විසින්…

කෝවිඩ් මරණ අනුපාතය

කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ හැම රටක්ම මුහුණ දෙන්නේ බටහිර විද්‍යා දැනුම මත පදනම්වයි. ඒ දැනුම අසම්පූර්ණ එකක්. ඉතා පැහැදිලිවම රෝගය හඳුනා ගැනීම, රෝගීන් හඳුනා ගැනීම, රෝගය…

අත බලා කොරෝනා හඳුනාගනු ලැබේ!

කෝවිඩ්-19 තර්ජනය හමුවේ බටහිර දැනුමේ සීමාවන් වඩා හොඳින් කැපී පෙනෙනවා. පහළ ස්ථර වල සිටි මෙම දැනුම විශ්වාසය මත ප්‍රයෝජනයට ගත් අයට එය බටහිර විද්‍යාව අසරණ…

චීන සංඛ්‍යාලේඛණ හා බටහිර කණ්ණාඩි

වුහාන් වල කෝවිඩ්-19 මරණ ප්‍රමාණය ඊයේ (අප්‍රේල් 17) එක වරම 50%කින් ඉහළ ගියා. ඒ අලුතින් මරණ සිදු වූ නිසා නෙමෙයි. චීනය විසින් කලින් ප්‍රකාශයට පත් කර…

ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළට?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වසරේ ලෝකයේ එක් එක් රටවල ආර්ථික වර්ධනයන් සම්බන්ධ පුරෝකථන ඉදිරිපත් කර තිබෙනවා. වසර තුළ කිසියම් හෝ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්න…

අයිස්ලන්ත පරීක්ෂණය

අයිස්ලන්තය කියන්නේ ලංකාව වගේම මුහුදෙන් වට වූ දූපතක්. ප්‍රමාණයෙන් ලංකාව වගේ එකහමාරක් පමණ ලොකුයි. එහෙත් එරට ජනගහණය ලංකාවේ ජනගහණයෙන් හැටෙන් එකකටත් අඩුයි. ඒ කියන්නේ අයිස්ලන්තයේ…

පළමු රෝගියා

පසුගිය ජනවාරි 19 වනදා ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ස්නෝහොමිෂ් කවුන්ටියේ වෛද්‍ය මධ්‍යස්ථානයකට 35 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණුනා. අපි පහසුවට ඔහුව චැන්ග් කියා හඳුන්වමු. දින…

කොරෝනා හඳුනා ගැනීම

කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 වලට එරෙහි අරගලය තුළ ලංකාව ඇතුළේ වගේම ලෝක මට්ටමේදීත් කොරෝනා හඳුනා ගැනීමේ සංකල්පීය ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මේක වෙනත් ඕනෑම සංකල්පයකට අදාළ…

ලංකාවේ කොරෝනා

චීනයේ, ඇමරිකාවේ හා වෙනත් රටවල කොරෝනා පැතිරෙන ආකාරය ගැන මා වරින් වර අදහස් පළ කළත් ලංකාවේ කොරෝනා පැතිරෙන ආකාරය විග්‍රහ කරන්න ගියේ නැහැ. එයට හේතුව…

ඊපීඑෆ් සල්ලි හා පෙට්ටියෙන් පිට විසඳුම්

සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන සල්ලි වලින් කොටසක් අයිතිකරුවන්ට නිදහස් කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවට…

ඇමරිකාවේ කෝවිඩ් හා ලංකාවේ ආර්ථිකය

මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙන බව පැහැදිලියි. එයින් අදහස් වෙන්නේ ඉදිරි දවස් වලදී රෝගීන් හමු නොවන බව හෝ මරණ…

කොරෝනාවට පෙර ලෝකය

ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය කියන “වාද” හතර (ඉංග්‍රීසියෙන් කියනවනම් “isms” හතර) මම පෞද්ගලිකව ආකෘතිගත කර ගන්නේ කොහොමද කියන එකයි කලින් ලිපියේ ලිවුවේ. මේ ආකෘතිය…

කඩා වැටෙන්නේ මොකක්ද?

සමහර අය කියන විදිහට ධනවාදය කඩා වැටෙමින් තිබෙනවා. තවත් අය කියන විදිහට බටහිර විද්‍යාව අසරණ වෙලා. බටහිර සංස්කෘතිය බිඳ වැටිලා කියා කියන අයත්, ඇමරිකාවට කෙළ…

රක්ෂණ වාරිකයට වට්ටමක්!

මා වාහන රක්ෂණ මිල දී ගෙන ඇති සමාගමෙන් ඊයේ විද්‍යුත් ලිපියක් ලැබුණා. ඔවුන් දැනුම් දී තිබුණේ රක්ෂණ ගිවිසුමේ මිල 15%කින් අඩු කළ බවයි. මේ කියන්නේ…

කන්ද පාත් කිරීම

කෝවිඩ්-19 හමුවේ බටහිර රටවල උපාය මාර්ගය වී තිබෙන්නේ වක්‍රය සමතලා කිරීමයි (flattening the curve). දැන් මේ විදිහට සමතලා කරන වක්‍රය කුමක්ද? ඒ, කාලයත් සමඟ ආසාදිතයින්…

වෙනත් ඝාතීය වර්ධනත් තිබේද?

මේ දවස් වල ගොඩක් අය කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ නිබඳ පරිශීලනය කරන නිසා ඝාතීය වර්ධනයක් කියන්නේ මොන වගේ එකක්ද කියා හොඳින් දන්නවා. ඇමරිකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වූ…

කුටීර ආකෘති

මේ ලිපිය ලියන්නෙත් වසංගතවේදයේ ආකෘති ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. එහෙත්, ඕනෑම කෙනෙකුට අඩු වශයෙන් කොටසක් හෝ තේරුම් ගත හැකි වෙන්න පුළුවන් තරම්ම සරලවයි මම…

කෝවිඩ් පැටවු ගහන හැටි

වසංගත පැතිරීම ආකෘතිගත කරන ආකාරය සම්බන්ධ තාක්ෂනික කරුණු දැන ගන්න කැමති බව කිහිප දෙනෙක්ම ලියල තිබුණනේ. මෙය ඇත්තටම බ්ලොග් ලිපි දෙක තුනකින් පැහැදිලි කළ හැකි…

කොරෝනා පාලනය

කොරෝනා පැතිරීම ගැන මෙතෙක් ලිවූ ලිපි කිහිපයකින්ම උත්සාහ කළේ වසංගතවේදයේදී යොදා ගැනෙන සම්මත ආකෘති හා අදාළ මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරන්නයි. ඒ හැර, කොරෝනා දේශපාලනය…

කොහෙන් කෙළවර වෙයිද?

කලින් ලිපි දෙකෙන් උත්සාහ කළේ කෝවිඩ්-19 පැතිරීම පිළිබඳ පුරෝකථන කිරීමට උපයෝගී කර ගන්නා ආකෘති වල මූලික කරුණක් හැකි තරම් සරලව පැහැදිලි කරන්නයි. ඒ බොහෝ දෙනෙක්,…

ලස්සෙට පස්සේ…

ඊයේ දැන ගන්නට ලැබුණු පුවතකින් කියැවුණු පරිදි අප ජීවත් වන නගරයේ ගුරු ජෝඩුවක් අතර ඇති වුනු පවුල් ආරවුලක් කෙළවර වී තිබෙන්නේ මරණ දෙකකින්. මේ දවස් වල…

ඇමරිකාවේ කොරෝනා

අද උදේ (ලංකාවේ) ගෙදරින් දුරකථන ඇමතුමක් ආවා. ලංකාවේ නෑදෑ හිතවතුන් ගණනාවක් අපේ ගෙදරට කතා කරලා මගේ සහ පවුලේ අයගේ සුවදුක් විමසා තිබෙනවා. ඇතැම් අය වත්පොත…

තිස්ස නාගොඩවිතාන

අසූව දශකයේ මුල් කාලයේ සතියකට වරක් රූපවාහිණියෙන් සිංහල චිත්‍රපටියක් පෙන්නුවා. ඒ වන විට රූපවාහිණිය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන් තිබුණා පමණයි. අපේ ගෙදර රූපවාහිණියක්…

ආණ්ඩු වැරදිද?

මේ වන විට හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය දහතුන් දහසකට ආසන්න වී තිබෙනවා. වයිරසයේ මූලාරම්භය වූ චීනයේ දැනට හඳුනාගෙන…

රුපියලේ දැවැන්ත කඩා වැටීමක් අත ළඟද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ ලංකාවේ වාණිජ බැංකු වලට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම තෙමසක කාලයකට අත් හිටුවමින් නියෝගයක් පැනෙව්වා. මේ නියාමන…

මහ බැංකුව ආනයන සීමා කරයි!

ලෝක කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අසාධ්‍ය රෝගීන් වගේම ලෝකයේ බොහෝ ආර්ථිකයන්ද ජීවිත ආධාරක පද්ධති වල පිහිට පතමින් සිටින මේ මොහොතේ ලංකාවේ විණිමය අනුපාතිකය මත විශාල…

ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!

මේ වන විට කොරෝනා මරණ ප්‍රමාණය නව දහසකට ආසන්න වී තිබෙනවා. වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත් චීනයේත්, ඉන් පසුව එය වේගයෙන් පැතිරුණු දකුණු කොරියාවේත් තත්ත්වය…