Menu Close

Category: ඉකොනොමැට්ටාගේ බොජුන්හල

මාස හතරට ට්‍රිලියනයකින් ණය වැඩි වෙලා!

මේ වසරේ පළමු මාස හතර තුළ පමණක් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2019 වසර අවසානයේදී රුපියල් බිලියන 13,031.5ක්…

ලෝකයට ණය වීම හා ලෝකයට ණය දීම

කලින් ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රටක ජංගම ගිණුම ගැනයි. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නා රටකට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ…

ප්‍රාග්ධන උගුල: ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

රටවල් අතර ගනුදෙනු සිදුවන එක අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි. ලංකාව සැලකුවත්, ජාත්‍යන්තර ගනුදෙනු සිදු වෙන්නේ සහශ්‍ර ගණනක සිටයි. එහෙත්, ඉතිහාසයේ කවර කාලයකවත් ලෝකයේ…

කෝවිඩ් වලට අඩුවෙන්ම බය කවුද?

කෝවිඩ් වෛරසය තවමත් ජයටම පැතිරෙනවා. ඊයේ දිනයේ ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකකට වඩා හමු වුනා. එය අලුත් වාර්තාවක්. අනෙක් බටහිර රටවල් බොහොමයක රෝගය පැතිරීම…

මුදල් මණ්ඩලයේ පුරප්පාඩු පිරවේ!

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වූ පුරප්පාඩු දෙක සඳහා මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිදු කළ ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසේන යන…

හෝම්ලස් මිනිස්සු

ඇමරිකාවේ නිවාස අහිමි ජනතාව අපේ බ්ලොග් එක කියවන සමහර අයගේ විශේෂ අනුකම්පාවට ලක් වන පිරිසක්. ලංකාවේ නිවාස අහිමි අයට නිවාස ලබා දෙන්න ඇමතිලා හිටියත් ඇමරිකාවේ…

ගුණරුවන් වාර්තාව හා MCC සල්ලි වලට වූ දේ

මහ බැංකුවේ අර්බුදය, කෝවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය, ලංකාවේ කෘෂිකර්මය, එළැඹෙන මහ මැතිවරණය, එළැඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය වගේ ගොඩක් දේවල් ගැන ලියන්න අවශ්‍යව තිබුණත් මේ දවස් වල…

ලෝක බැංකුවෙන් තවත් කෝටි 1600ක ණයක්!

ලෝක බැංකුව විසින් කෝවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙරසූදානම් ව්‍යාපෘතිය යටතේ ලංකාවට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 87.24ක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1626.6ක ණය…

ඇමරිකාවේ මහ බැංකුව

ඇමරිකාවේ මහ බැංකුව කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් තිබෙනවා- ෆෙඩරල් සංචිත බැංකුව. මේ වගේ ඕනෑම ප්‍රශ්නයකට ලැබෙන පිළිතුරක් කෙනෙක් අවබෝධ කර ගන්නේ…

කොරෝනා උමග කෙළවර එන්නත් එළි

ලෝක මට්ටමෙන් සැලකූ විට කොරෝනා වසංගතය තවමත් එන්න එන්නම පැතිරෙනවා මිස පාලනය වී නැති බව ඉතාම පැහැදිලියි. ඊයේ (ජූනි 19) දිනය ඇතුළත හමු වූ අලුත්…

සැමන් වලින් කොරෝනා?

රටවල් වල කාලයක් තිස්සේ තිබෙන ප්‍රවේණිගත ප්‍රශ්න තනි පුද්ගලයෙක්ට විසඳන්න බැහැ. එහෙත්, බොහෝ දේශපාලනඥයින් පෙන්නන්නේ තමන් සතුව වෙනත් අය ලඟ නැති මැජික් එකක් තිබෙන බවයි.…

රෑටත් පත්තුවෙන මහ බැංකුවේ (රතු?) ලයිට්

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට තමන් කියන දේ වහාම කරන මෙන් කළ අණ කිරීම අනුව මේ වන විටද මහ බැංකුව විසින් ජනාධිපතිවරයාට අවශ්‍යව…

මනමාලිගේ අධෝවතය

“කාලයකට පෙර ලංකාවේ මනමාලියක් මනමාලයාගේ ගෙදරට කැන්දාගෙන යන අවස්ථාවක කවුරු හරි මහල්ලෙකුත් කරත්තෙට නගිනවා. මේක කරන්නේ හේතුවක් ඇතුව…” මේක මම දැක්කේ වත්පොත් සටහනක. කතාවේ ඇත්තක්…

මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?

ධනවාදය කියා කියන්නේ නිදහස් ගනුදෙනු. නිදහස් ගනුදෙනුවක් සිදු වෙන්නේ භාණ්ඩයකට හෝ සේවාවකට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එක් අයෙකුට රුපියල්…

ලොබින් බැඳී ලොබින් කිරීම

“පාතාල සාමාජිකයින් වෙඩි තැබූ පමණින් පොලීසිය වෙඩි තැබීම හෙළා දකිමු ..!” චාන්දනී සෙනෙවිරත්න ඇතුළු පිරිසක් ඔහොම ලියපු බැනර් එකක් අල්ලගෙන ඉන්න ඡායාරූපයක් වත්පොතේ හුවමාරු වන බව…

ජෝජ් ෆ්ලොයිඩ් හා ගොනා කෝවිලේ රාජා

තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි රාජා විමලධර්ම නොහොත් ‘‘ගොනා කෝවිලේ රාජා” නැමැති 50 හැවිරිදි පුද්ගලයෙක් පෙරේදා (ජූනි 7) මිය ගොස් තිබෙනවා. මාධ්‍ය වාර්තා…

රට ගිය ඇත්තෝ (සිවුවන කොටස)

රට ගිය ඇත්තෝ කතාවේ මූලික ආකෘතිය, චරිත හා සිද්ධි ගැන අපි කලින් කොටස් වලින් කතා කළා. කතාවේ සඳහන් ගොඩක් දේවල් තනි තනිව ගත්තොත් වෙන්න පුළුවන්…

රට ගිය ඇත්තෝ (තෙවන කොටස)

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි සිරිල් සපරමාදු, ඔහුගේ බිරිඳ පද්මිණී සහ දරුවන් තිදෙනා ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදී ඇමරිකාවට එනවා. ඔහු අවම වශයෙන් උපාධියක්…

රට ගිය ඇත්තෝ (පළමු කොටස)

සෑම වසරකදීම ලෝකයේ රටවල් ගණනාවක පුරවැසියන් 50,000කට ආසන්න පිරිසකට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන් වීමට හා පසුව ඇමරිකානු පුරවැසියන් වීමට ඉඩ සලසන ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයියේ ප්‍රතිඵල ඊයේ…

කළු, සුදු හා අළු

මා කවර ආකාරයක හෝ භීෂණකාරී ක්‍රියා අනුමත නොකරන අයෙකු බව මේ බ්ලොග් එක දිගටම කියවන අය දන්නවා. භීෂණය අනුමත නොකරන මා පොලිස් භීෂණය කෙසේවත් අනුමත…

පොලීසිය කා වෙනුවෙන්ද?

ඇමරිකාවේ මේ දවස් වල වෙන දේවල් ගැන ලංකාවේ ගොඩක් අය උනන්දුවක් දක්වනවනේ. ඇතැම් අය දකින විදිහට ඇමරිකාවේ පොලීසිය හා ජනතාව අතර ගැටුමක් තිබෙනවා. තවත් අය…

වාහනයක් පාරෙන් එළියට පැන්නොත්…

සිංහල අවුරුදු කාලෙට අපි ගොඩක් අය ගෙවල් වලට යනවා. මේ සිද්ධිය වුනෙත් සිංහල අවුරුදු කාලෙක. හැබැයි මම ගෙදර ඇවිත් හිටියේ අවුරුද්ද නිසාම නෙමෙයි. ශිෂ්‍ය විරෝධතාවක්…

අභ්‍යාවකාශයෙන් ආ සීනු හඬ

තරඟකාරී නිදහස් වෙළඳපොළක් ඇති විට කිසිදු තනි පාරිභෝගිකයෙකුට හෝ සැපයුම්කරුවෙකුට මිලට බලපෑම් කරන්න බැහැ.  ඒ වගේ වෙළඳපොලක විකිණෙන භාණ්ඩයේ හෝ සේවාවේ මිල එම භාණ්ඩය නිපදවීම…

ජෝජ් ෆ්ලොයිඩ් හා ආරුමුගම් තොණ්ඩමන්

බටහිර දේශාංශ 79 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ජෝජ් ෆ්ලොයිඩ් හා නැගෙනහිර දේශාංශ 80 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ආරුමුගම් තොණ්ඩමන් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? එහෙම සම්බන්ධයක්…

කොරෝනා අමතක කර අභ්‍යාවකාශගත වෙමු!

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා අභ්‍යාවකාශගාමීන් දෙදෙනකු ප්‍රවාහනය කරමින් ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඊයේ (මැයි 30) ඇමරිකානු නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 3:22ට හෙවත් ලංකාවේ…

මරණ බය හමුවේ අහිතකර පුරුදු

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ සිදුවන මරණ වලින් 10%කට හේතුව දුම් පානයයි. ලංකාවේ දුම් පානය බොහෝ දුරට පිරිමින්ගේ පුරුද්දක්. ලංකාවේ පිරිමින් අතර දුම් පානය 2005දී…

ආච්චිට හාල් ගරන්න වී මෝලක්!

ලංකාවේ පැවති ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඇත්තටම ලෝකයේ හැම රටකම වගේ යම් කාලයකදී තිබෙන්න ඇත්තේ ඔය ආකෘතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වවපු…