Menu Close

Category: ඇසි දිසි මානය

ඇමරිකානු අන්තර් මධ්‍යකාලීන මැතිවරණ – රතු රැල්ලක් ද​? රතු රැලිත්තක් ද​?

ඇමරිකා එක්සත් ජනපද අන්තර් මධ්‍යකාලීන මැතිවරණ (Midterm Elections) අද පැවැත්වේ. මෙහිදී එරට කොන්ග්‍රස් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි ආසන 435 සඳහා ද…

ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය​: හොඳම විපක්ෂය පිළිබඳ සටන​

ගුජරාටයේ සහ හිමාචල් ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණ මෙම වසර අවසන පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ය​. ඕනෑම දිනයක ඉන් දීය මැතිවරණ කොමිසම විසින් ඊට දින නියම කරනු ඇත​.…

නැගෙනහිර යුරෝපෙ ෆුට්බෝල්වලට මොකද වුණේ?

පාපන්දු ඉතිහාසය ගැන මතක අයට 20 වන සියවසේ පෙරළිකාර නැගෙනහිර යුරෝපා පාපන්දු කණ්ඩායම් අමතක වෙන්න බැහැ. යුගෝස්ලාවියාව, රුමේනියාව වගේම ඒකාලෙ සෝවියට් දේශය නිතර දස්කම් අතර…

පාපන්දු ක්‍රීඩකයාගේ පියා කළ ශාපය​

මේ ඡායාරූපයේ ඔබ දකින සොහොන රුමේනියාවේ හිටපු පාපන්දු ක්‍රීඩකයකු වූ ෆ්ලෝරින් පිතුර්කාගේ (Florin Piturca) යි​. ඔහු හිටපු රුමේනියා ජාතික ක්‍රීඩක සහ ජාතික පුහුණුකරු වික්තර් පිතුර්කාගේ…

ඉන්දියානු ජනාධිපතිවරණය 2022 – බීජේපීයේ සීරියස් දේශපාලන පියවර​

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ගැන සාකච්ඡා කරද්දි අමතක නොකළ යුතු කරුණක් තිබෙනව​. ඒ තමයි ඔවුන් දේශපාලනය ඉතාම බරපතල ලෙස ගන්නා බව​. ඔවුන්ට සෑම ඡන්දයක්ම සීරියස්…

චක්‍රව්‍යු (Chakravyuh)

චක්‍රව්‍යුහ යනුවෙන් සඳහන් වන්නේ ඉතා සංකීර්ණ හමුදා සැකැස්මක්. ප්‍රතිවාදියකු උපක්‍රමිකව වටලාගැනීම සඳහා මෙය භාවිතා කළ හැකියි. මහාභාරතයෙහි මෙම උපක්‍රමය පිළිබඳ සඳහන්ව තිබෙනවා. චක්‍රව්‍යුහ සංග්‍රාමෝපක්‍රමය මතකයට…

ඉන්දිරා නේරු ඉංග්‍රීසියට නැගූ Ekla Chalo Re​

ජවහර්ලාල් නේරුගේ සහ කමලා නේරුගේ එකම දියණිය වූ ඉන්දිරා ප්‍රියදර්ශනීගේ අධ්‍යාපනය කිසිවිටෙක එකකාර වූයේ නැහැ. ඇගේ පියා, මව ඇතුළු පවුලම නිදහස් සටනේ ප්‍රබලයින් වූ අතර…

සෝවියට් නායකයා “ගෙදර යැවූ” ජනප්‍රිය ගීතය

1964 දි සෝවියට් අසර්බයිජානයෙන් පැමිණි මුස්ලිම් මගමයේෆ් (Muslim Magomayev) නම් තරුණ ගායකයෙක් ජනප්‍රිය තාලයේ ගීයක් ගායනා කළා. ලෝකයේ හොඳම නගරය (Лучший город Земли) නම් වූ…

2021 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණය රුසියානුවන් විසින් සමරනු ලබන්නේ මැයි 9 වෙනිදායි. මෙවරත් දෙවන වතාවට කොළඹ රුසියානු මන්දිරය (කලින් රුසියානු මධ්‍යස්ථානය​) විසින් ඒ වෙනුවෙන් ඔන්ලයින් ප්‍රශ්නෝත්තර…

මාධ්‍ය හමුවකදී බර්ලින් තාප්පය බිඳවැටුණ හැටි

1989 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ වෙද්දි නැගෙනහිර ජර්මනියෙ කොමියුනිස්ට් පාලනයට එරෙහි උද්ඝෝෂණ ඔඩුදුවමින් තිබ්බෙ. ලක්ෂ ගණන් මහ මග විරෝධතාවල. අවුරුදු දහ අටක් රට පාලනය කරපු එරික්…

විලියම් ඩැල්රිම්පල් – Return of a King (රජකුගේ පුනරාගමනය​)

1830 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍යය හමුදාවක් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය​. එම හමුදාවේ අභිප්‍රාය වූයේ සඩොසායි රජ පෙළපතේ ශා ෂුජා යළි ඇෆ්ඝනිස්ථානයේ රජ බවට පත් කරවීමයි. මෙම ව්‍යායාමය…

චිත්‍රපටය​: සෙවස්තෝපල් සඳහා සටන​

දෙවන ලෝක යුද්ධයේ ස්නයිපර්වරුන් ගැන මතක් කරද්දි සෝවියට් ස්නයිපර්වරියන් ගැන අමතක කරන්න බැහැ. ඒ අතරිනුත් විශිෂ්ටම ස්නයිපර් වෙඩික්කාරියක ලෙස සැලකෙන ලුද්මීලා පව්ලිචෙන්කෝ පාදක කරගෙන නිර්මාණය…

චිත්‍රපටය​: බර්ලින් වෙත යන මග

සෝවියට් ලේඛක එම්මානුවිල් කසකේවිච් විසින් ලියන ලද කෙටි නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු Дорога на Берлин (දරෝග න බෙර්ලින් – බර්ලින් වෙත යන මග) 2015 දී තිරගත…

චිත්‍රපටය​: යුද්ධයට යන්නේ “වයසක මිනිසුන්” පමණි

2020 වසරේදී දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණයේ 75 වන සංවත්සරයට සමගාමීව Kino Mail.ru වෙබ් අඩවිය විසින් පවත්වන ලද මත විමසුමට අනුව ජනප්‍රියම සෝවියට් යුධ චිත්‍රපටය බවට…

2020 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය

2020 වසරේ, කෝවිඩ්-19 නිසා ලොක්ඩවුන් වෙච්ච කාලෙ, කොළඹ රුසියානු නිවසේ (කලින් කොළඹ රුසියානු මධ්‍යස්ථානය) ෆේස්බුක් පිටුවෙන් අපි විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගයක් පැවැත්වූවා. මේ එහිදී…

රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර්

1818 අප්‍රේල් 29 වනදා, මොස්කව් ක්‍රෙම්ලිනයේ කුඩා නිකුලස් මන්දිරයේදී රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර් උපත ලැබුවා. එකල රුසියාවේ ත්සාර් වූ පළමුවන අලෙක්සන්දර්ගේ බාල සහෝදරයා ද, අනාගත…

ජර්මන් හරිත පක්ෂය පළමු වරට ජනප්‍රියම දේශපාලන පක්ෂය බවට පත්වෙයි

ජර්මනියේ පවත්වන ලද සමීක්ෂණයකදී පළමු වරට එරට හරිත පක්ෂය අන් දේශපාලන පක්ෂ සියල්ල අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. Bild am Sonntag පුවත්පත වෙනුවෙන් Kantar ආයතනය විසින්…

G5 සහේල් සංවිධානය​

අප්‍රිකාවේ සහරා කාන්තාරය සහ නිවර්තන කලාපීය ප්‍රදේශ අතර පිහිටි අර්ධ ශුෂ්ක සහේල් කලාපය ආශ්‍රිතව පිහිටි රටවල් පහක එකමුතුවක් G5 සහේල් (G5 du Sahel) නමින් හඳුන්වනු…

ලෙනින් තම ආරූඪ නාමය තෝරාගත්තේ කෙසේද?

සෝවියට් රුසියාවේ සහ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලදිමීර් ඉලීච් උල්යානෆ් වඩාත් ප්‍රසිද්ධ වුණේ ලෙනින් යන නමින්. ලෙනින් යනු ඔහු 1901 දි පමණ භාවිතයට ගන්නා ලද ආරූඪ…

වෙනත් රටක ආරක්ෂක ඇමති වූ සෝවියට් මාර්ෂල්වරයා

දෙවන ලෝක යුධ සමයෙන් අනතුරුව කොමියුනිස්ට් පාලනය නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයකටම ව්‍යාප්ත වුණා. මේ අතරින් එක් රටක් වුණේ පෝලන්තය යි. සෝවියට් හමුදාවන්හි සහ එහි සහය…

ජර්මන් හරිත පක්ෂයේ චාන්සලර් අපේක්ෂිකාව

ජර්මනියේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී සිය පක්ෂයේ චාන්සලර් ධූර අපේක්ෂිකාව ලෙස අන්නාලීනා බෙයර්බොක් නම් කරන බව එම පක්ෂය නිවේදනය කළා. මෙයින් පෙර කිසිදු අවස්ථාවක…

අගමැතිවරයකුගේ දිවි නසාගැනීම – 1941

1941 අප්‍රේල් 18 වනදා ග්‍රීක අගමැති අලෙක්සන්ද්‍රොස් කොරිසිස් හිසට වෙඩි තබාගෙන දිවි නසාගත්තා. අප්‍රේල් 6 වනදා ඇරඹුණ ජර්මන් ආක්‍රමණය හේතුවෙන් ග්‍රීක හමුදා වේගයෙන් පරාජය වීම…

ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ​

ජර්මන් ෆෙඩරල් ජනරජයෙහි ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකි. Pic – DPA ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව (ඉංග්‍රීසි: Christian Democratic Union; ජර්මන්: Christlich Demokratische Union Deutschlands; කෙටි…

සර්බියාවෙන් සෝවියට් අභ්‍යවකාශගාමීන් සමරා මුද්දර එකතුවක්

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ යූරි ගගාරින්ගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනට අද වසර 60 ක් සපිරෙනවා. 1961 අප්‍රේල් 12 වනදා වස්තොක්-1 යානයෙන් ඔහු අභ්‍යවකාශගත වුණා. මෙම…