ඒ 2012 වර්ෂයයි. මාබ්ලොග්කරණයට පිවිසුණු වසරයි. කාළය කෙමෙන් ගෙවී ගියේ දිනෙන් දින මගී ලියවීම හරහා මා කියවූ පුද්ගලයින් මිතුරු පාර්ෂික සහ සතුරු පාර්ෂික ලෙස ගොඩවල්…
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන සඳෙන් එහා කඳු මුදුන් නිවී – හිමවු තලාවේ තුෂාරයේ, කියන ගීත කණ්ඩය ඇසෙන හැම මොහොතකම මගේ හිතේ මැවෙන එක්තරා චිත්තරූපයක්…
වර්ග කිලෝමීටර 450කටආසන්න භූමි ප්‍රදේශයක් ආවරණය වෙතැයි ඇස්තමේන්තු කර ඇති නස්කා රේඛා පේරු රාජ්‍යයට අයත් නිසරු මුහුදුබඩ ප්‍රදේශයක පිහිටා ඇත. පොලොව මත හූරා ඇඳ ඇති…
ඔබේ දරුවන් සමග කාළය ගත කරන විට ඔබත් දරුවෙක් ලෙස සිතන්න. නැතිනම් ඔබ අවුරුදු ගණනාවක් ලෝකය සමග ගණුදෙනු කර උගත් දේ ඔබේ දරුවාද දැන සිටිය…
මට ගන්න තිබුණේ ලුණු පැකට් එකයි, අබ, කුරුඳු, විම්, පැණි බීම බෝතලයක්, බිස්කට් ජාතියක්, පාන් තිබුණොත්. හතට විතර පිටත් වුණා. පිටිපස්සේ ටයර් එකේ හුලං අඩු…
ඊයේ රෑ පටන් ගත්ත Ajith Dharmakeerthi ගේ සරුවත් සංවාදය අවසන් වුණේ අද උදේ. මේකට Wasanthi Nanayakkara ත් එකතු වෙලා හිටියා. මාධ්‍යවේදිනියකට මේවාට ගත කරන්න කාළය…
පහුගිය පොස්ට් එක දාලා මේ වෙනකොට මාසෙකටත් වඩා කාලයක් ගත වෙලා. නොදැනීම කාළය ගාලා ගිහිං. විවිධ අංශ ඔස්සේ ලියන්න සුදුසු මාතෘකා ඕනේ තරම් හමු වුණත්,…
ගිනිගත්හේන යනුවෙන් පවසන විට මා කුඩාකල මතකයට එන්නේ ගිනිගෙන විනාශවී ගිය හේනකි. එය කොහි පිහිටා තිබෙනවාද ? උෂ්ණ කලාපයට අයිති කොටසක්ද ? ශීත කලාපයට අයත්…
සියෑමයට ගිය පළමු සහ දෙවෙනි (මේ සටහනට පස්සේ තිබෙන සටහන් තුනම[ 1 , 2 , 3 ]තායිලන්ත සංචාරය ගැන ලියවුණු ඒවා. උනන්දුවක් තියෙන අය සඳහා)…
මගේ බ්ලොග් අඩවිය බොහෝ කාළයක් ඒකාකාරීව පැවතුණා. ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් මම බලාපොරොත්තු වුණේ, මගේ රාජකාරියේදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගිහිං ලබපු අත්දැකීම් බෙදාගන්න. ඒ…
වොල්ෂ්ගේ අනතුරු ඇඟවීම ලාහෝරයේදී නියපොතු හපන අවසානයක සිදුකළ මහත්මා ක්‍රීඩා විලාශය නිසා ඉහලට ඔසවා තැබුණු තරගය ඩැනියල් රසූල් විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. වෙබ් සගරාව : ද…
ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීමක් සිදු වී තිබේ. ඔබ දන්නවාද ? මේ රට 2019 වර්ෂයේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට වශයෙන් නම් කර තිබුණ බව, ඒ…
බැංගලෝරයේ ගිනිකෙළි පින්තූරය www.thecricketmonthly.com වෙතිනි ඉන්දියාවත් පාකිස්තානයත් ලෝක කුසලානයක පිළිමළුන් පිටු දැකීමේ අවස්ථාවක මුණගැසුණු අවස්ථාවක, ගිණි පුලිඟු විසි වීමට ඇති ඉඩ බලාපොරොත්තු විය යුත්තක්…