කොවිඩ් 19 නැත්නම් කොරෝනා ආයෙත් හිස එසෙව්වා. මෙලෙස කොරෝනා හිසඔසවන්නේ ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා. උදේ ඉදන් හවස්වෙනතුරු වෛද්‍යවරු, ජනමාධ්‍ය, වගකිවයුත්තො කොතරම් කියුවත් කොවිඩ් 19න් බේරෙන්නට…
පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි. Sanath Wijewardana (from…
නිවුස් එකක් කියුවට නිවුස් එකක්මත් නෙමෙයි ….. හුඟකාලෙකින් යාවත් කාලීන නොකරපු ආතම්මගෙ පෙට්ටගම ආපහු මකුළුදැල් කඩලා සුද්දකරලා ගන්න කියලා. ඔක්කොටම කලින් බලන්න ඕනෙ මේක අන්තර්ජාලෙ යාවත්කාලීන වෙනවද…
හරියටම කියනවනම් මීට අවුරුදු විසිදෙකකුත් මාස පහකුත් දවස් දහ අටකට පෙරදිනක ශ්‍රී ලංකා කන්ඩායම අභිමානය රැකගැනීමේ සටනක් දියත් කෙරු ආකාරය කෙසේනම් අමතක කරන්නද. ඉන්දියානු ක්‍රිකට් කන්ඩායම…
ඉස්සර ලංකාවෙ ඉන්නකොට මට එපාම කරපු චැනල් එක සිරස. ඕක මට විතරක් පොදු අත් දැකීමක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන්න ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් ජහජරා බාල…
පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා කඳුලු වැටුනට නෙතු අගිස්සෙන්…
1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද…
සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම…
මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත්…
වීඩියෝ චිත්‍රපටි බලන්න අකමැති අය මේ අන්තර්ජාලයේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලානම් මම හිතන්නේ නෑ. මොකද අන්තර්ජාලේ පරිහරනය කරන වැඩිහරියකගේ මාසේට අදාල දත්ත ප්‍රමානය…
දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. ඒත් අපි පතන…
අල්ලපු ගෙදර කුණුගොඩ ගැන කතාවක් පහුගිය මාසේ පහුගිය ලිපියෙන් දැම්මට පස්සේ ලියන්න පෙට්ටගම පැත්තෙ එන්න ලැබුනේ සෑහෙන දවසකින්. පහුගිය කතාවෙන් මම කියුවේ අපේ ගෙදරට දකුනු…
සෑහෙන්න කාලෙකින් පෙට්ටගමට ලිපියක් ලියන්නේ. බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග් රෝල් යාවත්කාලීනවෙනවද බලන්නත් එක්ක දාපු “විශේෂ නිවේදනය!” ලිපිය හිතුවට වඩා සාර්ථක උනා අද මට ලියන්න හිතුනේ…
කාලයක් ගතවුනා පෙට්ටගම මකුලු දැලුත් බැඳිලා. සැරින් සැරේ එක එක්කෙනා මතක් කරකර පෙන්නනවා. දැක්කම මටත් දුකයි. අස්පස් කරන්න කියලා බලනකොට වෙන වැඩකට යොමුවෙන්න වෙනවා. හරියටම මාස…
පින්තූරය ගත්තෙ www.olaalaa.com මම බොහෝ දිනවල මාර්ග අංක 141 වැල්ලවත්ත නාරහෙන්පිට බස් සේවාවෙන් ප්‍රයෝජන ගන්නෙක්මි. එදත් සුපුරුදු පරිදි වැල්ලවත්තෙන් බසයට ගොඩවූයේ පාමංකඩින් බසින අදහසිනි.…
ලිපියක් ලියන්න නොසිතූ මොහොතක පොඩි කෙල්ලගේ මුවින් පිටවූ වදන් කීපයක් නිසා ඇතිවූ සිතුවිල්ලක් අද සටහන ලෙස ඉදිරිපත්කරන්නට සිතුනි. පහුගිය ජනවාරියේ මගේ පොඩි එකී ඉස්කෝල ගියාකියලා…
නාරහෙන්පිට ඇල්විටිගල ෆ්ලැට් එකේ යට තට්ටුවේ තිබුනා රෙදි කඩයක්. මට මතක හැටියට නිරෝමිද කොහෙද නම. අදනම් කාන්තාවන්ගෙ හිත දිනාගත්තු රෙදි සාප්පු අනන්තයි. ඒත් ඔය මම…
සෑහෙන්න දවසකින් බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගත්තෙ. ඇත්තම කියනවනම් බ්ලොග් එක ලියන්න පරිඝනකය ළඟට ආවත් හිත එකලාසයක් කරන් ලියන්න අමාරුයි.මොකද ලියන්න සූදානම් වෙනකොට ක්‍රිකට් තරඟයක්…
ශූරයන්ගේ කුසලානය උදෙසා පැවැත්වෙන තරඟාවලියේ ශ්‍රීලංකාව හා එංගලන්තය අතර තරඟය නරබා අවසානවෙනවාත් සමගම මතකයට නැගුන සිදුවීමක් පෙට්ටගමේ තැන්පත් කරන්න සිතුනි. හුඟදෙනෙක් ක්‍රිකට් තරඟ නරඹන්න අකමැතියි.…
මාමේ අන්දරේමොනවද ඔය පැදුරේ ?මේවා තමා ඩොට් කියන්නෙ හරි පැනි රස ටොපී ඩොට් කියලා අලුත් ටොපී …පුතේ දුවේ මේ අහන්න පැනි රස ගැන කියාදෙන්න මටත් වඩා ජගතෙක්…
කන්නාඩි දාගෙන 3D පින්තූර චිත්‍රපටි බලන යුගයට දැන් අපි ඇවිත් ඉන්නවා. ඒ කාලේ රූබි එකෙ ඔය කන්නාඩි දාගෙන චිත්‍රපටි බැලුවා මට මතකයි මතකය නිවැරදිනම් ඒ…
පහුගිය ලිපිය ලියලා ටික දවසක් ගතවුනා. හිතාමතාම මේ ලිපිය ලියන්න පමාකලේ කලින් ලිපියෙ අහපු ප්‍රශ්නෙට මම බලාපොරොත්තු උන උත්තරය අද මේ ලියන්න යන ලිපියට අදාල…
අද මට හිතුනා පොඩි ප්‍රශ්නයක් අහන්න හැබැයි සීරියස් ප්‍රශ්නයක් නෙමෙයි. හරි උත්තරය දන්නවනම් කමෙන්ට් කරන්න. හරි උත්තරය හරියටම නැකතට පබ්ලිශ් කරනවා උදේ හවා රාජකාරියට…
අද හුඟ දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් මම අප්‍රේල් මාසේ බ්ලොග් පොස්ට් දානවා අඩුයි. මොකද අප්‍රේල් නිවාඩු කාලෙනේ. ඒ ඉතින් ඉස්කෝලෙ යන…
රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට…
අද කමෙන්ට්ස් නෑ