අධ්‍යාපන අර්බුදය: පළමුවෙනි කොටස විදේශයක සිටින, නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජ වටපිටාව පිළිබඳ ඉතා සවිඥාණික තැනක සිටින මිතුරෙක් දැනට සති කිහිපයකට පෙර (වෛද්‍යවරයෙකු ලෙස මෙරට…
(2021 මැයි 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි. එහි මෙය පළ වූයේ ‘අප වෙත ඇති සූට්කේසය කුමක්ද?’ මැයෙනි.) රැසියානු, ආර්මේනියානු සම්භවයක්…
(2021 අප්‍රේල් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි.) මෙම සටහනම නොවෙතත්, ‘ඇන්ටික් කඩයක මරණයක්’ හා සබැඳුණු තරමක සමාන සටහනක් පසුගිය සතියේ…
(2021 මාර්තු 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි.) ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ අගයකි. සංඛ්‍යාත ඔස්සේ බෙදා…
(2021 මාර්තු 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි.) මෙම සටහන තබන්නට සුදුසුම වේලාව මෙයදැයි මා දන්නේ නැත. එහෙත් පැහැදිලිවම මෙය තැබිය…
(2021 පෙබරවාරි 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි.) “මං මේ කතා කරන්නේ මේ රටේ වග කිව යුතු වැඩිහිටියෙක් හැටියට. යකෝ, මේ…
(2021 පෙබරවාරි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.) ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ නැගී ඇති අර්බුදය…
(2021 පෙබරවාරි 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.) ඇය මගේ මිතුරියකි; පාසැල් ගුරුවරියකි; මවකි. සිය…
(2021 ජනවාරි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) දිනය මට හරියටම මතක නැතත් ඒ පසුගිය දෙසැම්බර් අවසානයේ දිනයක් බව නම් අමතක…
(2021 ජනවාරි 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) පෙරදිග, සංස්කෘත නාට්‍ය කලාවෙහි මුඛ්‍ය ශාස්තෲවරයෙකු ලෙස සැලකෙන භරතමුණි විසින් ක්‍රි.පූ.2 වන සියවස…
උතුරේ විසූ දමිළ සිනමාකරුවෙකු වූ කේසවරාජන් නවරත්නම් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. මේ ඔහු https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් ශිවන්ති ප්‍රනාන්දු සමග 2017 දී සිදු…
(2020 දෙසැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.) මහාචාර්ය සෞම්‍ය ලියනගේ වෙනුවෙන්සැදුණු විරෝධතා පෝස්ටරයක්! පාලක…
කියවන කවයේ දවසක් (2020 දෙසැම්බර් 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) සිත්ගත් කෘතියක් කියවීම කෙතරම් සිත්ගන්නා සුළු කටයුත්තක්දැයි, ඔබ පොත්පත් කියවන්නට…
(2020 දෙසැම්බර් 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) ‘මුහුණ’ ගෙවුණු වසර ගණනාව තුළ දැඩිව අවධානයට ලක් වුණු මිනිස් සිරුරු කලාපය බවට…
(2020 නොවැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) එළඹෙන සංවාදයේ පෝස්ටරය කොරෝනාව පරදිනු ඇතත් ඒ සඳහා වන දිනයක් පිළිබඳ නිශ්චිත අනාවැකි…
(2020 නොවැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) පේරාදෙණි ලලිත කලා අංශය මගින් පවත්වන්නට නියමිත සංවාදයේපෝස්ටරය කොවිඩ්-19 පසුගිය වසර අවසානයේ කරලියට පැමිණීමත්…
(2020 නොවැම්බර් 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) අන්තර්ජාල සිනමා උළෙලක් ලෙස පැවති දකුණු ආසියානු සිනමා උළෙල අතර සහයෝගීතා සිනමා දැක්ම…
(2020 ඔක්තෝබර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි) මුලින්ම නව කතා වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානයක් පිදෙන්නට තීරණය වූ මොහොතෙහි සමාජ අවධානය…
(2020 සැප්තැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) ගෙවුණු සති අන්තයක, හදිසියේම කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයක මතුවූ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් කණ්ඩායමක් සිය නිදහස් නර්තන…
(2020 අගෝස්තු 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) සම්මානිත මහාචාර්ය පුංචිබණ්ඩා මීගස්කුඹුර මහතාගේ ශාස්ත්‍රීය ජීවිතය තුළ ඔහු අතින් ලියැවුණු සියලු ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ‘ලේඛනාවලි’ නමැති මාහැඟි පුස්තකය…
(2020 අගෝස්තු 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) 1967 වර්ෂයේ දී එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ ජේ ආර් ජයවර්ධන විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව පිහිටුවෙන…
(2020 අගෝස්තු 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) දැන් ඡන්දය හමාරය. පුවත්පත කියවන මොහොත වන විට ඔබ ඡන්දයේ ජය කා වෙත හිමි වී ඇත්දැයි දැන…
(2020 අගෝස්තු 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) මෙම පුවත්පත ඔබ අතට පත්වන මොහොත වන විට මහ ඡන්දයට ඉතිරිව තිබෙනු ඇත්තේ සතියකට නො අඩු කාලයකි. …
(2020 ජූලි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) වර්ග කිලෝ මීටර හැටහය දහසක් නොඉක්මවන කුඩා බිම් ප්‍රමාණයක විහිදි අප දිවයිනෙහි එක් එක් කලාප යළිත් අනේක…
(2020 ජූනි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) 2021 සඳහා රජයේ පාසැල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට නියමිත දරුවන් සඳහා අයදුම්පත් කැඳවෙන බව සඳහන් දැන්වීම…