අහම්බයක් ලෙස යනෙනා ගමනකඅපි හැම මෙහි හමුවෙන්න ඇතී..අතේ ඇගිලි ලෙස විවිදැති මිනිසුන්එක හදකින් එක් වෙන්න ඇතී..අපමණ සැප දුක් කදුලැල් සරදම්පහුකල මග හමු වෙන්න ඇතී..ගත කල…
ඔවුනොවුන් බස් මුමුණනනෙක නෙක මුවින් සැරසුණ..වසත් කාලය නික්මුණනමුදු සැණකෙලි නැති වුණ..දින සති ගණන් ගත වුණඅපි නැතුව එහි තනි වුණ..ප්‍රේමය පිරී ගිය තැනපාලුව සමග තනි වුණ..එනතෙක්…
යාලුවො කොහෙද යන යන තැන උන් හිටියා..වලේ ගොඩේ තැන් තැන් හැම අපි හිටියා..හිත තවමත් දුව දුව ගොස් එහි හිටියා..කාලය අපේ ගෙවි ගෙවි නිමවී හිටියා..අපේ සුවඳ…
සති හතරෙ නිවාස අඩස්සි Quarrantine අධ්‍යාපනයට කැම්පස් එකට ගිය මිතුර,අපි එකට උන් කාලෙ මැවි මැවී පේනවද..අපි කොහෙද එන්නැද්ද තෙල් බැම්ම අහනවද..භවනේ ගී ගැයූ හැටි උබෙ…
නෙත් සිත් ගොඩක් අතර සිත් නෙත් තදින් බැන්දසොදුරු විය, මිහිරි විය, සෙනෙහෙ විය..පොත් පත් වලින් ඉපිද කල් යල් බලා බැන්ද වරම විය, උරුම විය, සරසවිය..සත් සිත් පෙමින් බැන්ද මල්…
මගේ මේ වචන හරි පුංචියිඔබ වැනි සිංහල, සංස්කෘත භාශා ප්‍රවීණයෙක් ලග..ඔබ වැනි කතුවරෙයෙක් ලග, නිසදැස් කරුවෙක් ලග..ඒත් මම ලියනවා මෙහෙම,කැම්පස් එකේ එක තෝසෙ බෙදාගෙන කාපු…
ආදරණීය ජිම් එක,උබ නම් එදා වගේමයි,ඉස්සර වගේ අපි දිහා බලල,හිනා වෙනවා.”ලගින් යන්නෙ ඇතුලට එන්නේ නැද්ද?” අහනවා වගේ.අපි වරද්ද වරද්ද නටපුවා,කරණම් පිමි වැරදිලා වැටුනු ඒවා,මතක් වෙලා…
සරසවිය රසවිය සවිය විය ගරුතරෙහි …එයම තෙද ජවය විය අවිය විය පරපුරෙහි …විදු නැණින් පතල විය සඵල විය පරතෙරෙහි …මොරටු බිම මවක විය දිදුලවිය පුරවරෙහි…
ලස්සනම දවස් අපි ඉස්සරම ගත කෙරූ . . .සොදුරුතම මොරටු බිම මත ඉන්න පිං කෙරූ . . . තුන් තිස් පැයක් අපි ඇස්වලින් පෙම් කෙරූ .…
උළු වහලෙට මකුළු දැලින් රටාව වැටිලාමහ ග්‍රීෂ්මෙ දරාන උන් කතා කියනවාබූව තියෙන කොළ අතු මිට රිටකට බැඳලාඅතු මිටියෙන් වහලය ඇමදුව සිහිවෙනවාපරාලයයි යටලීයයි ටික ටික දිරලාඅපිටත්…
අවාරයේ පිපි රොබරෝසියා මලක් අත්තේ සිර වෙලාපාලමේ යට තනි වු ලෝකයෙ පිටට පිට දී ළංවෙලාබොල්ගොඩට ඉහළින් වැටුණු කජුකැලේ පාරෙදි තනි වෙලාගෙවූ මතකය අපහැදිලි වී හදේ…
අහස තරු කැට විසුරුවාගෙන ඔබ එතැයි මග බලනවාසුසුම් පොද රැල් පාවි පාවී ඔයා ගැන සිහි කරනවාමතක සුවදයි හිතට සිහිලයි අපේ හිත් තව හඩනවාකවි අකුරු කල…
ගමේ පල්ලියේගීතිකා ඇසුනාකුරුසෙටත් ඉහළින් තරුවක් දිලුණාඅඩක් පෑයූ සඳක් අහසේ කලු වලාවක් එක්ක වැහුණා…//ගීතිකා හඬ…දසන් රැඳුණාඅල්තාරේ මත…පහන් දැවුණාපුංචි උන්ගේ…නෙත් පියන් පත්,යොමාගෙන දිලි දිලී තිබුණාවඳින…
මහවැලිය තරමටමබොල්ගොඩත් ලස්සනයි..යන්ත්‍ර මෙන් දිව්වාට ඒ හිතුත් ලස්සනයි..කදු වලා නැතුවාට කජු කැලෙත් ලස්සනයි..ගිම්හානෙ පෙම් බැන්ද මොරටුවත් ලස්සනයි..- රුචිර වීරකෝන් -06.03.2020
ආදරණීය වල,එදා මෙන් අද සවස් වරුවෙත් වලට මහ වැසි එන්නැතී..කවි ලියන්නට පෙම් කරන්නට කවුරුත් ම එහි නැතුවැතී..රෑ ගනන් මෙහි පහන් කල හැටි සිහි වෙවී හඬමින් ඇතී..වැස්ස එක්කම අපිත්…
යදම් වැල් පුරුක් මෙන් එකිනෙකට යා වෙච්ච..රට රකින දෑත් ඇත නිවසෙ තැන හිස් වෙච්ච..දිවි පුදා රැක ගත්ත මව් බිමට පණ වෙච්ච..විරුවනේ අපි ණයයි අපෙ පිනට ඉපදිච්ච..- රුචිර වීරකෝන් -18.05.2020
උඹ ජීවිතේ බිංදුවෙන්ම පටන් ගත්ත එකෙක් වෙන්න පුලුවන් ලැබීම කියන දේ විවිධාකාරයිසමහර මිනිස්සු උපතින්ම සල්ලි කාරයොසමහර මිනිස්සු උපතින්ම ඉගෙන ගන්න දක්ශයොසමහර මිනිස්සුන්ට ඒ දෙකම නෑඉගෙනෙ ගන්න…
හසරැල් කදුලැල් විරහව සෙනෙහස දුන්නු ලැබුනු හිත් යාය පුරා..මහ රෑ වෙනකන් අඩි හැඩ වැඩ කර නැටූ ගැයූ අපි වෙහෙස දරා..අද හරි පාලුයි එදවස් සිහි වෙයි අපේ රුව මැවී…
අනුලෝමෙ විලෝමය පටලැවුනු අනුපාත හරය පිට නැගි ලවය වගේ උන් ලගපාත බයෝ මෙඩිකල් හිටය මල් කැකුල ලා පාට මොරටු කතරට තිබු කෙම් බිමයි කොල පාට…
දුරක් ගෙවාගෙන ආ මග මිහිරියි නොදැනිම සිව් වසරක් ගෙවුනා.. ආගන්තුකයන් විලසින් අපි හැම පියනැගු හැටි මගෙ මතකෙට නැගුනා.. වලේ බස් එකේ ගුලේ අපායේ අපි ගතකල…
මොරටුවෙදි පෑහෙන්න සිත් එක්ක පෙම් පිරූ ගස් තවත් ගහට ගහ සොයනවා.. හමුනොවුනු දැන උන්නු සිත් හොරා පෙම් කෙරූ මතකයන් හැම තැනම තියනවා.. දවස් සති මාස…
මොරටු අහසේ අපේ තැන් වල වැසි වැටී මහ පොලව තෙමුණා.. ගල් බංකු උඩ කොරිඩෝව යට පෙම්වතුන් ගුලි වෙලා උන්නා.. උදේ රෑ නිදි වරා වෙහෙසෙන අම්මා…
අතිනත අල්ලා පියමං කල හැටි සෙනෙහෙන් දෑස අරා .. හිත් තුල ලිය උන නෙත් මත පැටලුණු විරහව කදුලු දරා .. දියරැලි බැම්මෙන් වටවුනු මතකය සෙනෙහස්…
දවසේ අවසන් කණිසම තෙක් අපි ඇගිලි ගැන්න පන්තිය මුල්ලේ.. එක බත් පත කා හිනැහුන සැනසුන සරදම් කරගත් ඩෙස් පල්ලේ.. පාට පාට හුණු කූරෙන් ලියැවුණු සෙනෙහස…
අහස වසාගෙන වැහි කළු පැමිනේවී නිමේශයෙන් අහස හඩයි නුඹ යාවී අවසන් මොහොත තෙක් ආලෝකය දේවී ඝන වැහි වළා අතරත් හිරු පායාවී දුකයි සැපයි සම සම අයුරින් වේවී එකට තබන පා කොහෙ හී හමු වේවී සරසවියයි වාට්ටුවයි දුර වේවී හෙටට වඩා මතකය ලස්සන වේවී