අත්හැර දමන ලද තැන් වල අභිරහස් – Mysteries of the abandoned. පහුගිය මාස 4 තිස්සේ දිනකට එක බැගින් බෙහෙත් වඩියක් බොනවා තරමට බලන්නට මම ඇබ්බැහිව…
සංචාරයට කැමති මට සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ සංචාර වැඩසටහනෙන් අපූරු ගවේෂණාත්මක සංචාරකයෙක් දකින්නට ලැබෙනවා. වැඩසටහන් ගණනාවක් පුරා ලෝකයේ රටවල් රැසක ඔහු කරන ගමන්…
“අවුරුදු විස්සක්,” සපුමල් කිව්වෙ හිනාවෙලා “ඔව් බං දැන් අපි බැදලා අවුරුදු විස්සක්!” මට සපුමල්ව හම්බවුණේ අනුරාධපුරයේ බැංකු ශාඛාවක වැඩ කරපු කාලෙ. සපුමල්ගේ ගෙවල් මීගමුවෙ කොච්චිකඩේ.…
පින්බිමයි , මේ බිමයි අපට අගනා වන්දනා කරන අයට ජයම ලැබෙනා සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා සාදු දී වදිනෙමි මේ මව්බිම බැතිනා දවස ගානෙම හත් අට…
2022 දෙසැම්බර් 14 වැනිදා අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ පිටු කියැවීම් ගණන 100,000 ( ලක්ෂය ) පසුකරා. ගණනින් නොව ගුණයෙන් යන්න මම තරයේ අදහන…
පාට ගොඩක් ගෑවෙන්නේ දේදුන්නේලු රෑ ඉන්නේ මල් නොතලා පැණි බීවේ කොහෙ ඉදලද ඔබ ආවේ සිනිදු සේලයෙන් මහලා කවුරුද ඇදුමක් දුන්නේ පාට පාට මල් ඉහිරුණු ඇදුමයි…
2016 පටන්ගත් කැනඩාවේ රූපණ අන්තර් ජාල රූපවාහිනියට මේ වනවිට අවුරුදු 6 ක්. එකම එක සෙනසුරාදාවක් හැර අනෙක් සෑම සෙනසුරාදාවකම අළුත් වැඩසටහනක් ලෙසින් රූපණ කණ්ඩායම…
නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්‍රංශයේ Calais වල ඉදන් ඩෝවර්…
ඉඩක් ලද ඇසිල්ලෙක හිරුත් හිම පියල්ලක අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන පමාවට කාරණා හොය හොයා හිත තවන සද කුමරී පමාවන අදුරු රැය අප දකින හාවාට, ආවාට විදු නැණින් කිව්වාට දකින සොමි සදේ නම් මිහිර නෑ තව අඩුව අටවකින්, පුරවකට බිදෙන් බිද එළිය වන මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම තරු රටා මව මවා ජීවිතය එළිය දෙන සිතුම් පෙල රටාවට පැදුරු මිටි වියනවද ග්රහයින්ගේ ගමන් මග ඉරෙන් අප දුරස් කොට විටින් විට ගෙනෙනවා අපල, ගුරු,ශනි දෝෂ අනුරුද්ධ වැලිගමගේ 2022 දෙසැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. විශේෂ…
සිංහල කතා කරන, ලංකාවේ උපන් අපට කවිය ගැන හොද රසිකත්වයක් තිබෙනවා. ඒත් වෙනත් භාෂාවලින් ලියැවුණු කවි පරිශීලනය අතින් අප ඉන්නේ පහල තැනක කිව්වොත් ඒකෙ වැරැද්දක්…
මුතුපානකිචි කිචිය හිතේ කොන කිති කවන හෙමිහෙමින් මගෙ ළගින් ඇහෙනවා හෙමින්දුවගෙන ඇවිත් නැවතිලා ආයේ එන ඔබමගේ මතකයේ ඉන්නවා ….. මතකයේඇදි රුවින් එදා…
චිත්‍රපට ලෝකය 16. ලෝක සිනමාවේ ජීවිතය විනිවිද දකින නිර් මාණ රැසක් බිහි වී තිබෙනවා. වරින් වර ලෝක සිතියමේ විවිධ රටවලින් මතුවන ඒ නිර් මාණ අතරේ…
කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ තියෙන බැන්ෆ් ජාතික උද්‍යානය කදවුරු…
නිව්බ්රුන්ස්වික් පලාතේ ඉදන් කැනඩාවේ කුඩාම පලාත වන එඩ්වඩ් කුමාර දූපතට ඇති කෙටිම දුර කිලෝමීටර 13 ක් . අත්ලාන්තික් සාගරය හරහා ඇති එම සමුද්‍ර සන්ධිය…
මගේ හදවත ආදරෙන් පුරවා ඔබේ හසරැල් මාළිගා තැනුවා ගියත් විමනේ රන් දොරටු හැරදා ඉන්නවා තව බලන් ඔබේ රුව මා ….. වසර ගතවී කාලයත් ඇවිදා තාම…
ඍතු විපර් යාසයක් පැහැදිලිව දකින්නට තියෙන කැනඩාවේ ගිම්හානයෙන් සරත් ඍතු වට වන කාල වෙනස්වීම් පරිසරය තුල විවිධ රටා මවන්නේ ගස්වල කොලවල පාට වෙනස්කරමින් . හීන්…
මංකඩ ලග වලිකුකුලන් පේලි සැදීලා නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා කළු කුමාරයත් ඉතින් නාහෙට නාහන හින්දා පරිස්සමෙන් ගෙදර යමන් මගේම එතනා ඔබේ දෙතොල්…
කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැය 2 ක දුරින්…
ගොවිපල තනා ජනතාව පදිංචි කරවීම සහ දුම්රිය සංචාරක නවෝදය 1889 වනවිටදුම්රිය මාර්ග නිව් බ්රුන්ස්වික් පලාතේ Saint John දක්වා ඉදිවීමත් සමගම කැනේඩියන් පැසිෆික් සමාගම වෙනත්…
නෙදර්ලන්තසංචාරයක මතකය 3. Amsterdam යුරෝපයේතිබෙන ප්‍රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්‍රවාහන කටයුතු සදහා ඇල මාර්ග…
කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැයක දුරින් තියෙන…
නෙයිනගේසූදුවේ හැඩ වැඩ කවි කොළුවා බවදුක තුලින් ජීවිතයේ දුක කිව්වා නෙකනෙක රැගුම් තුල තිරයේ රුව පෙන්වා හැමදාඅපට අළුතින් කවියක් කිව්වා මහසිංහලේ ඉතිහාසය ගැන …
රටක් යා කරමින් තැනුණු දුම්රිය මග 2. 1882 දී වැන් හෝන් ගේ අධීක්ෂණය යටතේ දුම්රිය මග කිලෝමීටර 673 ක් දුරට හැදුනා . තැනිතලා බිමෙහි…
හැමදාම නිදාගන්න කලින් සුමේධ පැය භාගයක් විතර ෆේස්බුක් එකේ කරක් ගහනවාමයි . මේ ඇබ්බැහියට එක හේතුවක් තමයි ඉස්කෝලේ,ටියුෂන් පන්තිවල, වැඩකරපු තැන්වල දී හමුවුණු එක එක…
හියුරන් විල ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් කල හැකි උද්‍යාන ගැන හොද ප්‍රතිචාරයක් ලැබුණා. ඒ හින්ද ටොරොන්ටෝවේ ඉදන් පැය 2 ක තරම් ගමනකින් යා හැකි ඊරි විල…
තරුවක් අරගෙන වරුවක් යන්නට දුර එක යොදුනක් හිත ගිහිල්ල Highway එකෙ ගන්නව පොඩි නිවාඩුවක් පරණ පුරුද්දට හිටියත් අහන්න හුරු පුරුදු හඩක් මෙන්න බොලේ…
1867 දීනෝවා ස්කොෂියා, නිව් බ්රුන්ස්විච්ක් , කුවිබෙක් සහ ඔන්ටාරියෝ පළාත් එක්ව තැනුණු කැනඩාවට එක්වන්නට නම් බ්‍රිටිෂ් කොලොම්බියාව 1871 දී කොන්දේසියක් ඉදිරිපත් කලා . ඒ…
අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන…
රතුපාටටඉදී දිලෙන ජම්බුගෙඩිය වාගේ මුණ ඇයිඅද මේ එල්ලාගෙන චූටි නංගියේ වෙනදාවාගේ නැහැ අදනම් අය්යට දුක හිතෙනවාලු චූටිනංගියේ ……… ඊයේහවස වෙනදා වගේ සෙල්ලම්කලේ නැහැයි කියල මාත්එක්ක තරහවෙලා…
යුරෝපයේ අප කල සංචාරයන් ඇසුරින් කල සංචාරයක මතකය ගමනට පොඩි නැවතුමක් තියල මේ මාසයේ සහ ලබන මාසයේ ඔන්ටාරියෝ පලාතේ වෙරළ කිහිපයක් ගැන සටහනක් එක් කරන්නට හිතුවේ …