Menu Close

Category: අසම්මතය

මද්ද

දැක්කේ කැකිරී ගෙඩියයි යන එන පාරේටක්කෙට මතක නෑ රසකර කෑ කාලේසැකයක් ඇති උනත් කට කෙල ඇත බේරේමද්දට හසුවුනයි මගෙ හොඩවැල දැන් හිරවේ වනජීවී මහත්තුරු එනකන්…

ඉහලට යන්න වී කරලක් මෙන් නැවෙන්න

ලෝයර් කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාර උන්නාන්සේ වගේ දොස්තර කෙනෙක් උනාම සමහරු හැසිරෙන්නේ හිපොක්‍රොටික් වගේ ආගමික පොත් 10ක් කියෙව්වාම සමහරු හැසිරෙන්නේ ආගමික නායකයාටත් උපදෙස්…

පෙම්වතියන්_වර්ග

කුළුඳුල් පෙම්වතියමේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින්…

එයාට ඒඩ්ස්

කියවඉතා රූමත් යුවතියක්, මනෝ චිකිත්සකයෙකු වෙත ගියාලු…..යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ශනය විය…එ් නිසාම ප්‍රතිකාර සඳහා ඔහු ඇයව කාමරයෙ සයනය මතට කැඳවා ගන්නවලු…“දැන් ඔයා…

නූතන මව්වරු

ඇන්දෙ නෑ රෙදි හැට්ට හරි නැද්ද මන්දාබැන්දෙනැහැ ගෙඩිකොන්ඩ කොන් වෙයිද මන්දානිදි මරනු බැරි හින්ද පැම්පර්ස් දැම්මාලේත් කිරි කරන් බර දස මසක් වින්දා වඩාගෙන යන්නෙ නැහැ…

අනියම් සම්බන්ධතාවල වගකීම් නෑ

“අනියම් සම්බන්ධයක් ඇතුලේ වගකීම් ඉටු කළ යුතුමයි කියලා කිසිම බැඳීමක් නෑ. කැමති නම් කරන්න පුළුවන්, නැත්නම් නිකං ඉන්න පුළුවන්. ඒක මාර නිදහසක්… ඔළුවට සැහැල්ලුවක්…” කොච්චර…

හැන්ගි මුත්තන් කල පොඩි එකා

අන්නාසි ගැට රසයිද අම්මේඒක මට දැනුනා…දොස්තර මාමා කතුරකින් අනිනකොටඒක මට රිදුනා…තරහක් නැහැ අම්මේ මැරුවටඅපි අපිට මග ඇරුනා…මම හින්දා ඔය අතින්පව් ගොඩක් කෙරුනා… නොදැනෙවත් කමට ආවත්…

සියොන් ක්ලාක්

“ඔබ කවුරුන්ද, ඔබේ පෙනුම, ඔබට කුමන ආකාරයේ ආබාධයක් තිබේද යන්න ඉදිරියට යන මිනිසුන් ගණන් ගන්නේ නැත. ඔබ පැදුරෙන් එළියට එන්නේ නම්, එවිට ඔබ සමානයකු ලෙස…

Sex කරමුද?

වැරදියට බලන්න එපාහොරෙන් බලන්නත් එපාසෙක්ස් කියන්නේආදරය තුල ඇති ලස්සන කලාවක්මිනිස්සු කුනුහරුපයක් ලෙසින් දකින සත්ව සංහතියේ නීර්මාණයේ පරිත්‍යාගය එයයි. වැරදුනේ සතුන් අතින් නොවෙයි මිනිසුන් අතින් නිසාහොරෙන්…

මොනවද අප්පේ මේ දීලා තියෙන ඇමතිකම්

බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න කිරීම වෙලා තියෙන්නෙ මැටි වලට කිතුල් වලට බඩ ඉරිඟු,කජු,ගම්මිරිස් වලට ඇමතිල ඕනද කියල. ඒ සමහර රාජ්‍ය අමාත්‍යාංශ ඔයිට වඩා සංශිප්ත නම් වලින්…

මහා සමාජයේ සංවර්ධනයෙන් බැට කන අපේ වැදී රැහේ මිනිස් ගජ්ජන්

මිලියන 370ක් රටවල් 70ක. ඔවුන් ආදිවාසින්. ලංකාවේ දිස්ත්‍රික්ක 6ක විහිදුනු ලක්ස 5ක ආදිවාසීන්. ඔවුන් වැදී ජනතාව. දඹාන, රතුගල, පොල්ලේබැද්ද, හෙන්නානිගල, වාකරේ. ඇතුළු ගම්මාන රාශියක්. ඔවුන්…

මහජන මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තු ගිය අය

ඔබ අප පාර්ලිමේන්තුවට පත් කර යැවු මන්‍ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද .. 01) මන්ත්‍රී වරයෙකුගේ වැටුප..රු..54285/=02)නියෝජ්‍ය ඇමති..රු..63500/=03)රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති..රු..65000/=04)කතානායක වැටුප..රු..68500/=05)අග්‍රාමාත්‍යවරයා ..රු..71500/= ( මීට අමතරව) කාර්‍යාල…

රෙස්පෙට් සර්

2/3 ක බලයක් තිබූ විධායක ජනාධිපති කෙනෙක් අවුරුදු 2ක් ධූරකාලය තිබියදී ගෙදර යවා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කල පළමු මිනිසා. ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් සතු බලතල…

පිරිමි ආස ගැහැණු අතින් දූශනය වෙන්න 🤟🤫

අමුතුවෙන් මළමිනි එක්ක Sex කරන්න ඕන නැහැ… ලංකාවේ 99% ගෑණු මලමිනී වගේ තමයි… රෙද්ද උස්සං එන්න එපා එක දග කෙල්ලෙක් ඉන්නවාද  සමහර ගොබ්බයන්ට දග කෙල්ලෙක් දැක්කාම…

මහා මාර්ග අමාත්‍ය අමාත්‍යංශය විදුලිබල මංඩලයට පවරා ගැනීම.

ලයිට් හරි ටෙලිපෝන් හරි මේ කනු හදලා තියෙන්නේ වයර් කීපයක ටෙන්ශන් එක දරාගන්න විතරයි. මෙහෙම පාලම් වලට ඒවා දැම්මේ මොන නිර්නායක මතද දන්නේ නෑ. බයික්…

2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල

මේපාර අලියට 30යිටෙලිපෝන් එකට 30යිදෙමළ මුස්ලිම් පක්ෂ වලින් 25 යිආවම මාලිමාවට 3ක් එක්කස්වාධීන 2ක් වගේ එයි. එහෙම උනොත් පොහොට්ටුවට 120යි 2/3 හීනයක් පමණයි. කම්මැලි කියලා…

ඉවසන්න තවත් ඉවසන්න

ඔබ නිවැරැදි නම් එය ඉවසන්නට බැරිවමුලින් ඔවුන් බනිවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවදෙවනුව ඔවුන් නින්දා කරාවිඒත් ඔබ ඉවසන්න එයත් ඉවසන්න බැරිවතෙවනුව ඔවුන් පහරදේවිඒත් ඔබ ඉවසන්න…