ඉස්සරෝම කියන්න ඕන මේ සටහනෙන් කියවෙන පොත කියවන්න අංශු මාත්‍රයක අදහසක් වත් මට තිබුනෙ නෑ කියල. මොකද…
නෝබට් අයගමගේ නම් සූර කතන්දර කරුවාගේ නවතම ලියමන කියවා අවසන් කළා පමණය. මා විසින් 2023 වර්ෂයට කියවා අවසන් කළ ප්‍රථම ස්වතන්ත්‍ර…
මේ වගේ ඉඩ තිබ්බ දවසක් මතකවත් නෑ. පහුගිය සතියෙන් පොඩි දවස් වල බස් එකට නැග්ගේ පෝළිමේ ඉඳලාය. එහෙත් ක්‍රම…
මේ පිංතූර ඔක්කොම ගත්තෙ ශ්‍රී ලංගම බස් වියුණුවෙං. ලිංකුව මැද ඇති ඒ 1998 වසර විය යුතුය. පාසැල් වෑන් රියෙන් පාසැල් ගිය ගමන අතැර…
තීරු ලිපි එකතු කියන්නෙ මම සාමාන්‍යයෙන් කියවන ජාතියෙ පොත් නෙවෙයි. ඒකෙ තේරුම මම තීරු ලිපි වත්, තීරු ලිපි එකතු වත් නොකියවන කෙනෙක්…
Minor Spoiler Aleart පේලේ කිව්වම කවුද නොදන්නෙ.. නේද. පාපන්දු පුරාවෘතයක් වන ඔහු හෝ ඔහු සම්බන්ද සිද්ධීන් අලා නිර්මාණය වී ඇති චිත්‍රපට බොහොමයක්…
තෙවැනි දිගහැරුමට උත්සව ශාලාව පුරා බටහිර සංගීත නාදයෝ ඝෝෂා පවත්වමිනි. කාගේම හෝ සවන් යුඟක් නිස්කාංසුවේ තබන්නට අකමැත්තේ මෙනි. නීල පීත ලෝහිත…
සිව්වන දිගහැරුමට “ඕහ්.. මම ශාරදා… අනික එයා බැන්දෙ ඔයාව නෙවීනෙ. අර මූකලං බස්ස නේ.. මොනවට හිතනවද. ඊටත් සත්‍ය ප්‍රේමවන්තයෙක් වගේ හැසිරෙන්න ඕන නං එයාගෙ හිත…
සියක් සියපත් නිදන විල් තෙර තනිව හිඳ දුර අහස විමසන කිරිලියකි පියපත් සිඳී ගිය ප්‍රේමයක මහදුක් දරාගෙන.. ඉපල් පෑදුන ගසක් සේ වත පෙනෙන්නේ…
Warning – Minor spoiler Aleart. පහුගිය දවසක අර නිදිගේ පංච තන්තරේ ලියන නිදි මහත්තයා මට පොඩි දෝස්මුරයක් දැම්ම නෙව. ඒ ජායි භීම්…
සිදු තෙරහිම සකසා තිබූ මේසයක හිඳ ඈත දියඹ දෙස බලා හිඳිමින් අතැගිලි වලට හසුවන සීත ස්ටවුට් බඳුන පිරිමදිමි. ඇසට පෙනෙන මානයේ, දුරක සිටිනා ප්‍රේමවන්තිය කෙරේ…
පළමු කොටසට මුදු සුළං දහරාවක පහස විඳින වා කවුළු ආවරණයෝ කෝලයෙන් නර්තන ලීලා පාමිනි. විවර කවුළුව හරහා ඇදෙන මුහුදු සුළෙඟෙහි…
දෙවන දිගහැරුමට තත්පර කිහිපයක කාලයක් මා ඈ දෙස විස්මපත්ව බලා සිටින්නට ඇත. එක වරම ඈ වත පුරා අරක් ගත් අඳුරු ස්වභාවය…
කුලය කියන සාධකය මත පදනම්ව අතීතයේ දවස් වල විතරක් නෙවෙයි වර්තමානයෙත් විවිධාකරයේ අකටයුතුකම් අසාධාරණකම්…
ඇය මදකට නැවතී ආපසු හැරී බැලුවාය.. වාහනයේ වායු සමීකරණ සිහිලස පරදා සකල සිරුරම දවා හරිනා තරමේ ගිණියමක් හැඳ සිටින කමිසය…
මා කුඩා කල ගෙදර තිබුණේ පැනසොනික් වර්ගයේ රේඩියෝවකි. පෙර සටහනක කී පරිදි එකළ ටීවී මෙන්ම රේඩියෝ ද පණ ගැන්වුණේ එක්සයිඩ් හෝ…
ලියා අවසන් කළ නොහැකි තැන දියව හරිනට හැකියි සිතුවෙමි ප්‍රේමයක නටඹුන් මකන්නට මදු විතක් තුල දියැව යන්නෙමි.., කියන්නට ඉතුරුව බොහෝ දේ හඬයි හදවත…
“.. ඒ ගේ වටේට තිබ්බෙ නං පොල් ගස් ඕං ඔය එකේක නූල් සූත්තර කොරන්ඩ ගිහිං බැට්ටි බස්සපංකො. රෑට කතාව බලන්ඩ බැරි වුණොත් තමයි වැඩේ.. “ …
කට කපා පිරවූ ස්ටවුට් මග් එකක් සහ මික්ස් නට්ස් ඩිෂ් එකක් යනු මොනවාම හෝ කුරුටු ගාන වෙලාවට…
ස්මරණයන් ට නැවත පණ දෙන්නට සිතී ආපසු හැරී බැලූ කල මා දුටුයේ අවසාන ස්මරණය දිග හැරී වසර හයකට අඩු දින කිහිපයක් පමණක්…
මොකාද බොල මේ තට්ට මයිනා මනුස්සය ඒ වෙලාවෙ හිටියෙ කැත්තකුත් ඇරං වැට මායිම දිගට වැවිල තිබ්බ කැලේ දෙරි ගහන ගමං. කිව්වට මොකද…
දකිනකොට ලස්සනයි බලං ඉන්නත් ආසයි ඇහෙනවා නිතරෝම සිනාසෙමි ඉවසාන., ඒ වුණත් ගිණි පුපුරු බලන්නෙම ඇවිලෙන්න නිවී ඉන්නෙත් මෙහෙම කැමැත්තෙන් නෙවෙයි., ඇවිලෙන්න ආසයි ඒ වුණත්…
මුරකමිගෙ “දකුණු මායිමේ” පරිවර්තනය කියවන්න කලිං මම කියවල තිබුණෙ ඉන්දික ලියපු කවි පොත් විතරයි. එතනිනුත් “හිතේ කෙටූ ටැටූ” නං ටැටූ එකක්…
එළියෙ එක සීරුවට වහිනව. මේ තරං වෙලා කියව කියව හිටිය මුරකමි ගෙ “දකුණු මායිමේ”** පැත්තකිං තියල ටික වෙලාවක් වැස්ස දිහ බලන් හිටිය. උදේ ඉදං වහින…
විතක් පිරී ඇත හදක් බිඳී ඇත, මධු දියරයක දියවෙමින් ප්‍රේමයක් නිවී යයි, දුම්වැටියකින් යළිත් ඇවිලෙයි.., ආයෙමත් කඳුළු…
කවුළුවක මොබින් මම ලෝකයක් නිහඬ ගමනක.. © සේයාව අන්තර්ජාලයෙනි.
අනෝරා මහ වැහි සහස් මැද රැක්කෙ ඔක්කේ තියා නුඹලව විඳින්නට මට ජීවිතේ ඉඩ නොතිබුණා හෙම නොවෙයි මා පුත ඒ වුණත් ඔය එක හිනාවට මැකුණි දුක්…