ඩෙන්මාර්ක් රටේ වාසය කරන සහ වෛද්‍ය ක්ෂේත්රයේ සේවය කරනවා යැයි හැඟෙන ලංකාවේ අයෙක්, බදු වැඩි රටක ඒ නිසා ඇති උත්කර්ෂවත් ජීවිතය ගැන ලියූ වර්ණනාව සෑහෙන…
ඇලෙක්සිස් ද ටොක්විල් (Alexis de Tocqueville) ඇමෙරිකාවට ආවේ මේ අලුත් ජනරජය යහතින් ඉන්නේ කෙසේදැයි කියා සොයා බලන්නටයි. ඒ “සමානාත්මතාවය” සඳහා යුරෝපීයයන්, විශේෂයෙන්ම ප්‍රංශ වැසියන් ගත්…
සාමකාමී උද්ඝෝෂණ වෙනුවට පෞද්ගලික දේපල සුනුවිසුණු කරන විරෝධතා පසුගිය අවුරුද්ද පුරා ඇමෙරිකාවේ දකින්නට ලැබුණි. මිනිස් ජීවිත අහිමි වූහ. කොංග්‍රසය විසින් ජනාධිපතිවරණයේ ප්‍රාන්ත ගෙනෙන දිස්ත්‍රික්ක ඡන්ද…
කොතරම් අඳුරු කුරිරු කාල වකවාණු ලෝක ඉතිහාසයෙන් දකින්නට ලැබුණත්, ගෙවී යන සෑම වසරක දී ම පුද්ගලයාගේ සුවසෙත වැඩි වැඩියෙන් සලසා ගන්නට සියළු ලෝක ජනතාව සමත්…
කිළිටි ඇඳුම් තනියම හෝදගන්න පටන් ගත්තෙ කොයි වයසේ දී ද කියල මට හරියටම මතක නැහැ. කිළිටි ඇඳුම් අරන් ගිහින් හෝදලා මැදලා පොට්ටනියක කරගහගෙන ආපහු ගේන…
මෙම සටහන මවිසින් 2013 මාර්තු 25 වැනිදා ලංකාවේ ඉන්ටෙනෙට් මඟින් පවත්වාගෙන ගිය සිංහල අධ්‍යාපන අඩවියක් සඳහා පරිවර්තනය කරන ලද්දකි. එම අඩවිය දැන් මට සොයාගත නොහැකි…
වර්ජිනියා පොස්ට්රෙල් (Virginia Postrel) ලියන ලද ශිෂ්ටාචාරයේ නිර්මිතය යන පොත දැන් නිකුත්ව ඇත. එය ලියද්දී ඇයට හමුවන්නේ තුර්කියේ පුරාවිද්‍යා කැනීම් භූමියකින් සොයා ගැනෙන කුනිෆෝම් පුවරු…
ඇමෙරිකාවේ වැසියන් නොවැම්බර් මාසයේ අන්තිම බ්‍රහස්පතින්දා සමරන ‘ස්තූතිය පුද කිරීමේ’ උත්සවයෙන් පසු දිනය, එනම් කළු සිකුරාදා යැයි හැඳින්වෙන්න, ඊ ළඟට එන නත්තල් උත්සවය වෙනුවෙන් තෑගි…
ලබන ජනවාරි මාසයේ දී කොංග්‍රසය වෙත පැමිණෙන රිපබ්ලිකන් නියෝජිතවරු දෙදෙනෙක් අපූරු ඉලක්කයක් බලාපොරොත්තුවෙන් සිටිති. ඒ වාමාංශික පැත්තට වැඩියෙන් බර වූ අය හා එදිරිව සිටින දක්ෂිණාංශ…
මෙය ලියද්දී 2020 ඇමෙරිකන් මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර නැත. ඒ ඒ ප්‍රාන්ත සහ නගර විසින් ඡන්ද ප්‍රතිඵල දක්වද්දී ඒවා අනුසාරයෙන් ‘විය හැකි…
තෙවැනි කාර්තුවේ දී ඇමෙරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය 33.1% ක වාර්ෂික වේගයකින් කඩිනම් ඉහළ යෑමක් දකින්නට ඇතැයි වානිජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කරන ලදි. එයට බෙහෙවින් දායක වී…
දේශපාලනඥයෙක් නොවූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් කිසිදු පහළ මට්ටමක දේශපාලන නිලයක් නොදරා රටේ ඉහළම වූ දේශපාලන තනතුර වන ජනාධිපති පුටුව දිනා ගැනීම ජීවිතයේ වැඩි කාලයක් දේශපාලනයේ…
ජෝ බයිඩන් (Joe Biden) වසර 8 ක් ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයාව සිටියේය. 1973 සිට ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් පත්ව උප ජනාධිපති තනතුර තෙක් වසර ක් ඔහු සෙනෙට් සභිකයෙක්…
අදහස් උදහස් වලින් අයෙක් එල්බ ගත් මතවාදය හඳුනාගන්නට නම් ඔවුන් පක්ෂපාතී වෙන සහ විරෝධය දක්වන සිද්ධීන්, කරුණු, සංකල්ප දිහා අවධානය යොමු කළ යුතුයි. ලිබටේරියන් යැයි…
මම ඇමෙරිකාවට පැමිණියේ 1989 ගිම්හානයේ දී ය. එවක දී රොනල්ඩ් රේගන්ගේ උප ජනාධිපති ලෙසින් කටයුතු කළ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් රටේ ජනාධිපතිවරයා ලෙසින් වැඩ පටන්…
දේශපාලනීයකරණය වෙද්දී බෝවෙන රෝගයකින් පවා වැඩියෙන් බැට කන්නේ පුද්ගලයාගේ සෞඛ්‍යය නොව පුද්ගලයාගේ ආර්ථිකයයි. තවත් විදියකින් කිව්වොත්, වැඩියෙන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්වයකට ජනගහණයක් පත්වීම වෙනුවට වැඩියෙන් ආර්ථික…
ජීවිතයේ තවත් දශකයක ආරම්භය අත ළඟ එද්දී, වේගය අඩු කළත් ජයගත යුතු දේවල් එමට ඇතැයි පෙනී යයි. පාන් සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ උද්ඝෝෂණ පෙළපාලි බොහොමයකි. ඒ…
කොමියුනිස්ට්වාදයේ කළු පොත පරිවර්තනය කිරීම අවසන් කළෙමි. එහි පස්වැනි මෙන්ම අවසාන කොටස මෙතැනින්. සෑම පරම්පරාවකටම කොමියුනිස්ට්වාදයේ බියකුරු අතීතය ඉක්මණින් දැනගන්නට සැලැස්වීමෙන් බියකුරු වර්තමානයක ජීවත්වෙන්නට සිදුවීම…
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් ගුලාග් වලට යවන ලද කාන්තාවන්ගේ අත්දැකීම් රැගත් ප්‍රබන්ධයක් Cilka’s Journey නමින් හෙදර් මොරිස් විසින් ලියා ඇත. එහි සිංහල පරිවර්තනයක් චන්දන…
වසර තුනක දුෂ්කර තත්වයන් ඉවසාගෙන සිටීම සහ දුක් විඳීම නිසා වසර දහසක සමෘද්ධියක් ඇතිවෙන බොරු පොරොන්දුවක් මිලියන ගණනක ජනතාවකට දෙන ලද්දේ 1960 ගණන් වල චීනයේ…
ආර්ථිකයට දැඩි හානි පමුණුවන ලද සහ සාම්ප්‍රදායික සංස්කෘතිය විනාශ කරන දමන ලද චීනයේ සංස්කෘතික විප්ලවයෙන් (1966-1976) ලක්ෂ ගණනක සිට මිලියන 20 ක් දක්වා ජනතාවක් මිය…
කොමියුනිස්ට්වාදයේ කළු පොත පරිවර්තනයේ III වැනි කොටස මෙහි දී ඔබ වෙත. මේවා කටු සටහන් බවත්, සම්පූර්ණ පොත පරිවර්තනය කර අවසානයේ දී පද ගැලපිලි, සහ අකුරු වැරදීම්…
ඇමෙරිකාවේ වීදි තුළ දකින්නට ලැබුණ උද්ඝෝෂණ සහ පෙළපාලි ගැන ද ඇසිය යුත්තේ ඉහත ප්‍රශ්නයමයි. ඒත් මෙතෙක් ඉතිහාසයේ සැබැවින්ම සිද්ධ වූයේ මොනවාදැයි කියා සොයා නොබලන තාක්…
වෙනසක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුන ජනතාවකට ලැබුණ වෙනස කුමක් වූයේද? අපේ ජීවිත කාලයේ දකින්නට ලැබුණු උද්ඝෝෂණ වලින් පසුව වෙනස් කරන ලද නීති රෙගුලාසි වලින් ඉල්ලා සිටි…
නිදහසේ සිටි ජනතාවක් නිවාස අඩස්සියේ රඳවා තැබූ ප්රජාපීඩනයෙන් ඔවුන් මිදෙන්නේ කෙසේදැයි කියා, ‘අදහස් ප්‍රකාශයට’ ඉඩ ඇති සෑම රටකින්ම පාහේ දකින්නට ලැබුණා යැයි අද කියන්නට පුළුවනි.…
‘කොමියුනිස්ට් කළු පොතේ’ පරිවර්තනය කරපු ඊ ළඟ පරිච්ඡේද දෙක: “සමාජමය පිටස්තර බලපෑම් සහ මැඬලීම් චක්‍ර” සහ “මහා භීෂණය (1936-1938)” එකතු කර ඇත. එය මෙතැනින්. එසේම…
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුල් වූ සැණෙකින් බොබ් නැමති ඇමෙරිකන් ගගනගාමීයා ගුරුත්වාකර්ෂණය නැති වුවද “බිමට වැටී” නළල වද්දා ගත් හැටි ලෝක ජනගහනය දුටුවහ. පෞද්ගලික රොකට් එකකින්…
ලංකාවේ හැදෙන වැඩෙන දරුවෙකුට, ඉතා මෑත කාලයක් තෙක් වාර්ෂිකව ට්‍රොට්ස්කි, ලෙනින්, ස්ටාලින් යන අයගේ දැවැන්ත ඡායාරූප ඔසවාගෙන ගිය විප්ලවීය සටන්කාමීන්ව, දකින්න ලැබුණි. ඉන්ටනෙට් යුගයේ සත්‍ය…
චීනය මට්ටු කරන්නට හොංකොං වෙත මුල්‍ය ගණුදෙනු කටයුතු ගැන සම්බාධක ගෙනෙන බව අද සවස මාධ්‍ය හමුවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය. ඒ, ලෝක සෞඛ්‍ය…
ට්සාර්වාදී රෙජිමයේ දී මැක්සිම් ගොර්කිව කිහිප වතාවක්ම අත් අඩංගුවට ගෙන තිබුණි. 1902 දී සාහිත්‍ය ගෞරවයක් හිමි වෙද්දී එය දෙවැනි ට්සාර් නිකලස් විසින් අහෝසි කළේය. ඇන්ටන්…