Menu Close

Category: අරුගේ ලෝකය- World of Aru

යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්.

සතුරු වෙසින් රට හාවෝ පැන යද්දීපතුරු ගැලවි ගැලවී සියුමැලි වෙද්දීපදම් කල යකඩ මෙන් හරි බර වෙද්දීසිත නොවෙ ගලක් අවසානේ ඉතුරු විණි.කළුවර රෑට දුම් දමනා ලයිට්…

ප්‍රේමය…

මාසික වේදනාවෙන්පෙළෙමි.. කියා ගත නොහී..නුඹ පැමිණ “මහන්සි අද හරිම සුදු.. “යැයි පවසද්දි..මගේ වේදනාව දිය යටට කර පාගා පයෙන්..හනි හනික තේ එකක් සාදමි…එකම එක හාදුවක් දෙනවද..ආදරෙන් නළලතට…

මේ කවි නුඹට ….

බරටම දැනෙන හුස්මක් සුසුමක් වීලාගහගෙන යාවී මාරුතයම කලඹාලාඒ සුසුමෙන් උපදින කවි පබඳාලානිහඬව ඉන්නේ නුඹ දකිනවා රිසි වීලාඅඹ ගහෙ හැදෙන්නේ අඹ ඵල නොවේදමඩෙ වුව පිපෙන්නේ නෙලුඹු…

දන්නවද මං දැන් තනි වෙලා…

ඒක මට කියන්න අමාරුයි.. මොකද මං විඳින දුක ඔයාට චුට්ටක් හරි දැනුනොත් ඔය හිත් රිදෙන නිසා..දන්නවද මං දැන් තනි වෙලා…මං ළඟදි අහපු ගීතයක්…ඒ වචන මගේ…

ඉර්ෆාන්…

ඉර්ෆාන්   ඉතින්..මං බුර්කාව නොඅඳිනදුහුල් ඇඳුමට ප්‍රිය,කතෝලික කෙල්ලක්මි.මට නෙත් හසුන් එව්වට…අපි අසල්වැසියන් බව ඇත්ත..ඒත් ප්‍රේම කරනු කෙලෙස..ඔබ මගේ මූලික හිමිකම් හොරකම් කරන්නම මග බලන බව පමණක්ම දනිමි..ඔබේ ඔය…

ඒ සියලු වරදවල් මම පවර ගනිමි.

ඒ සියලු වරදවල් මම පවර ගනිමි.සිනාසුන තැන් වල විසිරු වූ කඳුලු ඇටමා විසින් වගා කොට වතුර දමා සත්කාර කල බැව්,ඔබ කරන චෝදනා නොසඟවා හර කරමි…මම මගේ ගිණුමට…ඔබට යන්න…

Carrier guidance

මං මේ ලියන්නේ, ලියන්න හිතාගෙනම හිටපු ලිපියක් .. මේ ලිපියෙන් ඇත්තටම තමන්ගේ වෘත්තීය තෝරාගන්නේ කොහොමද යන්නයි කතා කරන්නේ…ඇත්තම කියනවා නම් මටත් නිවැරදි  carrier guidance එකක්…

කැමති…

කිව යුතුම දේ කවියකට නැඟීමම අපහසු..ඊටත් ඔබට කියවීමට තබාකියවා රිදුන පසු නුඹේ වදන යළි යළි කියවීමම හුඟක් අපහසු…”මං දන්නවා ඒ මං ගැනම ලියූ බව..”යන කෙටි පණිවිඩයපැමිණීමට පෙර, නිවනක්‍ බව…

විසංයෝජන

“මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද… ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්… ඩොමෙස්ටික් ව‍යල්න්ස් ගැන තකහනියක්ම අවලාද කියලා…”රාහුල් මගෙන් ඇහුවේ ඒ ගැන කතා කල හැකි…

විශාදය වළක්ව ගන්නේ කෙසේද..

විශාදය කලින් ලිපියට… මේ කොටසින් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ depression වල ප්‍රතිකාර වගේම වළක්වා ගන්න ක්‍රම.. මේ ක්‍රම ඕනෑම මානසික රෝගයක් සඳහා යොදන්න පුලුවන්..…

එක් පෙති මල

මට තව මල් පෙති නැහැ. සමනලුන්ට බෙදන්න තරම්.. එක සමනලයෙක් වැහුවොත් බර වෙලා පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වෙනවා. ඉතින් කොහොමද සමනල්ලු කිහිපදෙනෙක්ට ඉඩ දෙන්නේ…” ඔයා…

ප්‍රේමයේ නිදානය

ආදරණීය හොරෙක් නුඹ.නොපල කවියක් ඉන්දවන,මගෙ හද මැද වලක් හාරා…වල ගොඩැලි සමතලා කොට,යන්තමින් ඉසුව පෙම් දියරකේෂ නාලිකා වලින් උරාගෙන මනි පත්‍ර දක්වාම ගෙන ගොස්,දලුදමා වැඩෙන’යුරු,නුඹවත් නොදැන…තකහනියක්ම දුරැර…

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වශයෙන් වන වැදගත්කම

නියතයෙන්ම යටත්විජිතකරණයෙන් පසු නිදහස ලබාගන්නා අවදියේ අන් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉහළ තත්වයකට පැමිණීමට හැකි විභවතාවක් තිබිණි.. එනම්, අන් රටවලට සාපේක්ෂව නිදහස් අධ්‍යාපනය නිසාවෙන් සාක්ෂරතාව අතින්ද,…

Raazi සමඟ කාශ්මීර ඉතිහාසය

මං කාවදාවත් නොලියපු වර්ගයේ ලිපියක් ලියන්නේ.. මොකද කියනවා නම් මේ කතා කරන මාතෘකාව තවමත් මගේ හිතේ භූමිකම්පා ඇති කරනවා…  ඒ තමයි Raazi කියන හින්දි ෆිල්ම්…

රාත්‍රී වැඩ මුරයේදී..

“සීතයි අද..”ඔබ කියනකොට ජංගමයෙන් හිත හිරිවැටේ…නොදැනීම මටත්,මේ මහ රෑ යම,මැවෙනවා, නුඹ මට කිටි කිටියේ තුරුල් වෙනවා,,නොනිඳා මේ පහන් කරන යම,නුඹේ රස බත් පිඬ කිස.ඇත්තමයි පාලුයි මට,, නුඹ තනිව…

පෙම්බර

රාත්‍රිය කවිබරයි හැකිය පෙම දලු ලෑම.පුරහඳම පෙම්බරයි හැකිය හිත් බරවීම.සිත් සතන් ගොළුව යයි, පෙම්බරින් බරවීම.කවියෙකුට කල හැකියි අකුරු කර පෙම ලීම.

හිමිකම

විසල් රුකක එතුනා ලිය මඬුලු වෙමී.සුළං ඇවිත් කරවන දඟකම් සැහැසි.විසල් තුරු අතින් අල්ලා ගෙන පැහැදි.කෙලෙස් නසනු කෙලෙසින් දුක් භව නැවති.ආ මඟ දිගේ වැටුනා මල් මතක…

ප්‍රේමයේ අමෘතය

සෙනෙහසක අමයුරේපැටලී පැටලී හිඳරාගයක සේලයේ වැතිරී වැතිරී සිපසනසන නෙතින් පා සිඹනෙතඟක නෙතින් විඳ විඳ මෝහයද ප්‍රේමයද වෙන් කරහඳුනා නොගත් පැරදුමකොපමණත් හද පෑරුනනොසිතෙයි පෙමම සෘණ බවඅහසත් උසට නැග…

අනාගත දුක්ඛය..

කොත පැලඳි ඉඩෝරෙක හරිත වන වියැලී කතරව යදී, මියැදෙන තුරු ලතාවෝ දිවිය නොමැරි පවතින්න විල්පත්තු නම මියැද සිල්ගත්තු උන් නැගිට වෘක්ෂලතාවන් ඉදිර හෙලයි අවසන් හුස්මම…

සතුටු කුමාරයාගේ මල් වත්ත

“ඔයා දන්නවද මේ මල් කතා කරනවා.. රෑට කතා කරන්නේ.. සමනල්ලු නැතිවෙලාවට. වැඩිපුරම කරන්නේ සමනල්ලු ගැන කතා වෙන එක.. එක්කෝ එක සමනලයෙක්ට බනිවී.. නැත්තම් තව සමනලයෙක්ගේ…

කොළඹ වාහන තදබදය අවම කිරීමට ඇරඹූ බෝට්ටු සේවාව

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට කාර්‍යාල ඇරඹෙන හා අවසන් වෙලාවන්ට උචිතව අගෝස්තු මස 22 වැනිදා ඇරඹුන බෝට්ටු සේවාවෙන් යූනියන් ප්ලේස් සිට ලේක් හවුස් දක්වා…

සිතන්නට යමක්…04

පාෂාණය.පුරාණ කාලයේ රජතුමකු විසින් සිය සේවකයෙක් පාරක ගලක් පවතින ස්ථානයක සේවයට යෙදවූයේය.ඔහු පඳුරු වල සැඟවී සිටි අතර, කිසිවෙකු ගල් පර්වතය ඉවතට ගෙන යනු ඇත්දැයි නිරීක්ෂණය…

ලැජ්ජා රහිත වීමේ කතා වස්තුව.

එක් සමයක අඳුරක වූ නරයින් කණ්ඩායමක් විය… අඳුරේ වූ ඔවුහූ වර්ෂ ගණනක් මුළුල්ලේ වෙහෙසව නිර්භයව, ආලෝකය නැමති පහන් සිල ලැබීමේ සුදුස්සෝ ලෙසින් කූටාප්ප්‍රාප්තියට එලෑඹිණි.ආලෝකය ලැබීමේ…

සින්ඩරෙල්ලත් දුප්පත් කිරිල්ලියක්.

සිහින වලා නිල්වන් ගගනේ මැවුන. පිඹින නලා හදවත් සසලේ දැව්ව. නහින වයස පැතු නාඹර විය තුරුණ. වහින වැසිත් ආසිරි පැතුවා වැන්න. ලැයිමේ ඉපදි සුර සැප…