ටික කාලෙකට පෙර මං හරියට හැමදේටම දුක් වන කෙනෙක්. හරියට මට කරදර ආවා.. ඒ ඒ කරදර වලට දුක් වෙන එක මටම කරදරයක් වෙන්න පටන් ගත්තා.…
ලිපියෙන් පසු දුර්ශාන් තීරණය කලේ අභියෝගය බාරගෙන කෙසේ හෝ ක්‍රිශෝලී දිනා ගන්න… ඇත්තටම ආදරයක් ජය ගන්නවා කියන්නේ ලෙසි පහසු දෙයක් නොවන වග දුර්ශාන්ට තේරුණා.. නමුත්…
කුරුලු දඩයම 01දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස. “ක්‍රිශෝලියි ඒකිගේ කණ්ඩායමයි මෙහේ ආවට පස්සේ තමයි මේ හැමදේම…” සංධීර්…
මට පුංචි කාලේ ඉඳලම ආසවක් තිබ්බා. පොළව අතහැරලා අහසට යන්න.. හදිස්සියේ දවසක මට උඩට නගින්න අවස්ථාවක් ලැබුණා.. ඒ බැලුමකින්… බැලුමක් කිව්වට ඇත්තටම ඒක පැරෂුට් එකක්…
කුරුලු දඩයම 01 විෂ්මාර් මුකලානෙක හරියටම මධ්‍ය ලක්ෂ්‍යක විසල්ව වැඩුන මහ තරුණ නුග ගහක හිමිකරීත්වය හිමිව එහි උන්න තරුණ විහඟෙක්, දුර්ශාන්.. ඒ මහ විසාල මුකලානෙම…
ගේට්ටුවෙන් එලියට එද්දීම මට ත්‍රීවීලර් එකක් හම්බුනා. මං ඒකේ නැගලා එක්ස්ප්‍රස් හෝල්ට් එකට ගියා… මං හෝල්ට් එකට ඇවිත් විනාඩියක් ගත වුණේ නැහැ.. ඔහු ආවේ…
මං කැමති වුනේ නැහැ මනමේ කුමාරයා මැරෙනවට. මට වුවමනා වුනේ මනමේ කුමරියම වෙලා වැද්දව මරන්න, අවසානේ වෙනස් කරන්න… මොකද එයා මැරෙනවා මට බලන් ඉන්න බැරි…
පළමු කොටස මෙතනින්. මේක හීනයක්ද. මනමේ කුමරු මගේ ඉදිරියේ… ඔහු ඔටුන්න ගලවා ඇත. නමුත් ඒ වස්ත්‍ර ඉවත් කොට නැත. තවමත් රුධිරය ලෙසට රතු පැහැ දියරයක්…
මං කැමති වුනේ නැහැ මනමේ කුමාරයා මැරෙනවට. මට වුවමනා වුනේ මනමේ කුමරියම වෙලා වැද්දව මරන්න, අවසානේ වෙනස් කරන්න… මොකද එයා මැරෙනවා මට බලන් ඉන්න බැරි…
ඉතා සීරුවට හීරුන,හදවතේ එකම එක රිදුමක් ඇත..ඒ රිදුම වසා අලවනු ලැබූපැලැස්තරයක සිනාවක් ඇත..ඔබ දකිනු රිසි ඒ සිනාවයි..මගේ නුපුරුදු කතාවයි..වහ වැටෙන එක නොවේ නම්..කුමට මේ මගේ…
දල්ව ගෙන උන්නට උඹ..ප්‍රේමය වළකන්නේ කොහොම මම.එකම එක බැල්මෙන් ඇරඹි ප්‍රේමයේ අභිමන්..වියවුලක් වුණේ කොහොම අහිංසක හිතකට..බිව්වට කමක් නැහැ,විහිළුවක් නොවී..නමුත් දුම් දමන විස කූරූතහනමට ලක් වුණා..ආයේ සිගරට් දැල්වුණොත්අතහරිනවා…
ඒ ඔරායන් පුංචි තරු කිහිපයක්,අපි රැවටුනත් දඩයක්කාරයෙක් කියලා..ඔහු වර්ෂ ගණනකටත් පෙර මිය ගිහින්..ඒ ආලෝකයට තාම අපි රැවටෙමින්මං බය වුණත් විසල් පිරිමින්ට,තරු කොහේ බය කරන්නට මාව..ඔරායන්…
අහසේ හිරු සයුරුතෙර හොයන් යන ගමන හුන්නේ.. තව ස්වල්ප වෙලාවයි තිබුණේ හිරු සයුරේ ගිලෙන්න.. ඇසල සඳ මෝදු වෙමින් රාත්‍රිය උදවනු ඇත.විහාරෙ පැත්තෙන් ඇහෙන බෙර හඬ…
ලෝක රුධිර පරිත්යාගකරන්නන්ගේ දිනය නැති නම් රුධිර දායක දිනය, ජූනි 14 ලෝක සෞඛ්‍ය සංවිධානය 2004 වසරේදී නම් කරන නිල ගෝලීය සෞඛ්‍ය වැඩසටහන් අටෙන් එකකි.මෙම දිනය…
සියලුම ක්ෂුද්‍ර කාරණා මෙන්ම විසල් කාරණා ඇඟිලි තුඩු වලින් එකතු කරමින් හුන්නෙමි. මහා සක්වල ධාතුව කම්පා කරන්නා වූ ක්ෂුද්‍ර කාරණාද, මහා ධරණිතලයේ කුඩා භූමිකම්පා ඇති…
සුසුම වුව බිඳී විසිරීහඬ මවනකටුක නිහඬ යම,,නුඹටය…..දිගු රැයක පවානොසැලෙන ප්‍රේමයටය..තරු වර්ෂ ගණන්නොහිඳෙන කාලයට.මේ වැසි අකලට නොවේ..සමයටය..මේ ආතුර හද,මියැදී වුවත්…පතන්නේනුඹටය..පිදී පරව යන්නටවුව පතන්නේනුඹේ පා පද්මයය
ප්‍රියය..දවන විට දැවෙන එකත්.නිවෙන විට නිවෙන එකත්.ප්‍රේමයය…ගිනි ගහන උණුහුම වුව,මිදෙන සීතල වුව..හමන්නේ ප්‍රේමය දෙසටය..මේ දරා ගැනීමම අපහසුවේදනාව ශෝකය නම්….ඉදින්,ප්‍රේමයමය..ප්‍රේමය පමණක්මය.
මැනිය හැකිමද..ඔය ප්‍රේමය.,ළතෙත් හිත හංගාරුදුරුකම් කෙරෙන.පැතුම් පොඩි මිරිකාඔහේ ගලන්න ඉඩ හරින..මේකමද ප්‍රේමය.සොඳුර…නුඹ නොදනිතැයි නොසිතමි.නමුදු නොසොයමි.ප්‍රේමය නම්,නොරිදවා නොහඬවානොසඟවාපැවසීමය.සනහස පිදීමයතෙත හිතින් ස්පර්ශයමය..ප්‍රති ප්‍රේමයක් නොමැතිව වුවප්රේමය දලු ලෑමය..අවසානයේ අතහැරීමය..
පියෙක් තමන්ගේ දුවට කොයිතරම් ආදරේද කියා පවසන්න මේ විශ්වයේ භාෂාවක අකුරක්වත් තියෙනවද කියන්න සැකයි. ඒ තරම් මහා ස්නේහයක් මහ ළය මත දරාගෙන වදනක්වත් නොපවසා හුස්ම…
සනහස මැවී බොඳවුණ එක නිමේෂෙක.තොටුපල පෙනි පෙනී හැරගිය පාරුවෙක.සිතිජය දැන දැනම හොයමින් ඇසිල්ලෙක.කුමකට පෙමම තව පූදිනු නුරාවෙක.තනිකම තුටකි, තොටුපල හැර ගිය දාක.නැවියෙකු වේද පාරුව පැද…
සතුරු වෙසින් රට හාවෝ පැන යද්දීපතුරු ගැලවි ගැලවී සියුමැලි වෙද්දීපදම් කල යකඩ මෙන් හරි බර වෙද්දීසිත නොවෙ ගලක් අවසානේ ඉතුරු විණි.කළුවර රෑට දුම් දමනා ලයිට්…
මාසික වේදනාවෙන්පෙළෙමි.. කියා ගත නොහී..නුඹ පැමිණ “මහන්සි අද හරිම සුදු.. “යැයි පවසද්දි..මගේ වේදනාව දිය යටට කර පාගා පයෙන්..හනි හනික තේ එකක් සාදමි…එකම එක හාදුවක් දෙනවද..ආදරෙන් නළලතට…
බරටම දැනෙන හුස්මක් සුසුමක් වීලාගහගෙන යාවී මාරුතයම කලඹාලාඒ සුසුමෙන් උපදින කවි පබඳාලානිහඬව ඉන්නේ නුඹ දකිනවා රිසි වීලාඅඹ ගහෙ හැදෙන්නේ අඹ ඵල නොවේදමඩෙ වුව පිපෙන්නේ නෙලුඹු…
ඒක මට කියන්න අමාරුයි.. මොකද මං විඳින දුක ඔයාට චුට්ටක් හරි දැනුනොත් ඔය හිත් රිදෙන නිසා..දන්නවද මං දැන් තනි වෙලා…මං ළඟදි අහපු ගීතයක්…ඒ වචන මගේ…
ඉර්ෆාන් ඉතින්..මං බුර්කාව නොඅඳිනදුහුල් ඇඳුමට ප්‍රිය,කතෝලික කෙල්ලක්මි.මට නෙත් හසුන් එව්වට…අපි අසල්වැසියන් බව ඇත්ත..ඒත් ප්‍රේම කරනු කෙලෙස..ඔබ මගේ මූලික හිමිකම් හොරකම් කරන්නම මග බලන බව පමණක්ම දනිමි..ඔබේ ඔය…
ඒ සියලු වරදවල් මම පවර ගනිමි.සිනාසුන තැන් වල විසිරු වූ කඳුලු ඇටමා විසින් වගා කොට වතුර දමා සත්කාර කල බැව්,ඔබ කරන චෝදනා නොසඟවා හර කරමි…මම මගේ ගිණුමට…ඔබට යන්න…
මං මේ ලියන්නේ, ලියන්න හිතාගෙනම හිටපු ලිපියක් .. මේ ලිපියෙන් ඇත්තටම තමන්ගේ වෘත්තීය තෝරාගන්නේ කොහොමද යන්නයි කතා කරන්නේ…ඇත්තම කියනවා නම් මටත් නිවැරදි carrier guidance එකක්…
හතරරියන් සහ දෙරියන්..මං කිව්වේ එහෙම …ඒත්…ගලිවර් හා ලිලිපුට්ටි වගෙද…
කිව යුතුම දේ කවියකට නැඟීමම අපහසු..ඊටත් ඔබට කියවීමට තබාකියවා රිදුන පසු නුඹේ වදන යළි යළි කියවීමම හුඟක් අපහසු…”මං දන්නවා ඒ මං ගැනම ලියූ බව..”යන කෙටි පණිවිඩයපැමිණීමට පෙර, නිවනක් බව…
“මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද… ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්… ඩොමෙස්ටික් වයල්න්ස් ගැන තකහනියක්ම අවලාද කියලා…”රාහුල් මගෙන් ඇහුවේ ඒ ගැන කතා කල හැකි…