Menu Close

Category: අමාගේ හීන සාප්පුව

කල්පට❤️

ආදර කල්ප.. නොනවතින වැස්ස ,නවතින්නම ගෙනත් ඇරලපු සීතල, ජනෙල් රෙදි නැති බෝඩිමේ ජනේලෙන් විසරණය වෙනවා… ඈතින් ඇහෙන ගිටාරයක සද්දේ, අළු පාට වලාකුළක ඉදන් මහ පොළව…

රෑ අහසේ සත් සහෝදරියන්ගේ කතාව..

තරු ගැන , හඳ ගැන මිනිස්සුන්ගේ තියෙන නොසංසිදෙන කුකුස ජානගත දෙයක් කියලා වෙලාවකට මට හිතෙනවා…ලෝක ශිෂ්ඨාචාර වල ළදරුවියේ ඉඳන් මේ දක්වා මිනිසා රැගෙන ආපු අහසෙන්…

පාවෙන සටහන්…

අල්ලපු කාමරයේ සිගරට් දුම් වලාකුළු, ජනේලෙන් එළියට ගහගෙන ගිහින් අළු පාට මුස්පේන්තු වැහි වලාකුළක පැටලෙනවා…විජේරාම අහස දවසක විඩාව,සතියේ මැද  සවසක,පෙට්‍රෝල් පිලිස්සෙන දුමෙන් පෙඟුන අහසක, වලාකුළු…

ඒ ඔබ ආදරේ කියන විදිහ

ඒ ඔබ ආදරේ කියන විදිහ.. එක පාරටම එවා කෙටි පණිවිඩ“එක්සෑම් කොහොමද” අහන,“අමාරුයි” කියන්නට කලියෙන් මම,ඔබ,”ඉලඟ එකට ලෑස්ති වෙන්න”යැයි නපුරු මුහුණෙන් කියන.. හඬන්නට උරහිස නොදෙයිකඳුළු පිසදමන්නට…

සබන් බෝල

මම පාවෙමින් හිටියා..වලාකුළු ඇස් මට්ටමෙන් පාවෙමින් තිබුණා..මම කල්පනා කලා.. මට ඇත්තටම උවමනා වුනේ මොකක්ද කියන එක..උවමනා වුනේ මොකක්ද කියන එක ගැන කල්පනා කරන්න බැරි තරමට…

ප්‍රහේලිකාවක් ද හදවත

කඳුළු ඇස් වලින් බේරී සුදු කොපුල් මත ඉතිරිය..සුලං රැල්ලක දියව එන  මේ සුසුවඳ සුවඳ ඔබමය..හිත මත්තේ ලියලියා මකපු කවි කල්පයක් පරණය..විසඳ ගන්නට බැරිව ඔබ සිටින…

ඒ අහිතකර කාලය..

“let’s not talk anymore again and part our ways separately” අහිතකර කාලයන් තරණයටගසක් සතු හැකියාව ගැනවිසල් සටහන් කියවන,මේ ක්ෂුද්‍ර යුද්ධමය කාලයක්විභාගය පෙනිපෙනීනිදා නොගෙනම ඇස් රතු…