Menu Close

Category: අමාගේ හීන සාප්පුව

කසාදය

 අවුරුදු  දෙකක් තිස්සේ , ‘ගෙදර’ කියලා කියලා හිතන් හිටිය තැන අතෑරලා ඇවිත් අදට දවස් දෙකක්.. කළඹලයෙන් බෑග් එකට දා ගත්ත ඇඳුම් අස්සේ, වැරදිලා සුපුන්ගේ කමිසයක්…

දහස්පෙති

 පෙර කතාව- “මම හිතන්නේ උඩම තට්ටුවේ ඉදන් පැනලා වෙන්න ඔනි..මේ වැස්ස අස්සේ ඔව්වා ඉතින් පේනවා කියලෑ..අනික ඔව්වා කියන්න ගිහින් නැති කරදර” රතු පාට මාස්ක් එකක්…

කුල

 ආදර සදෙව්, අකුරු ලිවීම අමතක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, ඔයාට ලියමනක් ලියන්න ලැබුණ එක ගැන සතුටුයි..මේ ලියමන ලියන්න කලින් උදෙත්,  මූණට මූණ හම්බුන ඔයාට මේම…

කිරිල්ලක් මි

 සහෝදර කුරුල්ලන් පියාඹා ගොසින් තිබුණි..මා කුඩා කෙල්ලක් ව, ඉපල්’තර තැනූ කූඩුවේ සිට බිම බලමින්, බියෙන් සිටි යුරු සිහිවෙයි… දෙමාපිය කුරුල්ලන් හොටෙන් ඇන, මා සුවෙන් සිටි…

පෙම

“මට ආදරේ කරන්න එපා.. “ -කෙටි පණිවිඩයක්- ගිල්වා තබමි මම චිල් බීර ඔඩමක හදවත.. ගිලෙමින් ඔබේ දෑත් තුළ ගුලිවෙමි සුවඳ මතකෙක එබෙමින් ඔබ තුළට “හාදුවක්…

අහිමි ය

 “ඔහොම ගියොත් කවදාවත් කවුරුත්ම ආදරේ නොකරාවි..ඔහොම තනියම ඉන්න වෙයි හැමදාම” -මිතුරෙක්ගේ පණිවිඩයක්- කාලය ගලා ගොස් ඇත, එකඳු මතකයක් වත් ඉතිරි කර ගොස් නැත, ප්‍රේමය කිනම්…

හුදකලාව…

  “අයිඅයියෝ මදාරා.. ලාස්ට් වීක් නේද තර්ටි වුනේ ඔයාට.. තාම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් නැද්ද අනේ?” සුලෝ ඉඳුල් අතෙන් කෑම පෙට්ටියේ පියන වහන ගමන් මං දිහා බලන්…

යුග්මයෙන් මිදී නිදහසේ ඉගිලෙන්නෝ….

  ‘”ලිංගිකත්වය, එක පැත්තක කොටු දහසක් තියෙන රූබික් කැටයක් මෙනි.. ඔබ එය කරකවන හැම වාරයකදිම, තවතවත් විසඳාගත නොහැකි දුෂ්කර ප්‍රෙහෙලිකාවන් මතුවනු ඇත..” මීට ටික කාලයකට…

I’m already taken

 මුරුගසන් වැස්සක ඇහෙන නෑහෙන එළිසමය ,සෙමෙන් දුහුවිලි වෙනකල්පාවසාන රාත්‍රිය,මින් පසුව, සුහද,ඔබ දැනනොගනු ඇත.. මා ගිලී යමින් ප්‍රේමයෙන් මි,කිසිදා ඔබ දැන නොගනු ඇතී,නමුදු අත අතහැරිනු නොහැකිමේ…

“කෝචිචි අපිට එපා” ළමයින්ගේ කතාව

ප්‍රිය විප්පයෝගය කියන එක කොයිතරම් අමාරු දෙයක් ද කියන එක අපි හැමෝම දන්න දෙයක්.. ඒම දුක හිතෙන, තනි හිතෙන වෙලාවක යාලුවොන්ට  ලඟින් ඉන්න පුළුවන් නම්…

ලයිකන

 “මෙච්චර කල් අපි හිතන් හිටියේ ලයිකන කියන්නේ එක දිලීර වර්ගයකත්  ඇල්ගේ වර්ගයකත් සහජීවී සම්බන්ධයක් කියලා..ඒත් අපි වැරදි.. තව තුන් වෙනියෙකුත් ඉන්නවා” -දේශනයක දි- ගිනියම්  ගල්…

“ඔයා හොයන ජාතියේ මිනිස්සු නෑ”

“ඔයා හොයන ජාතියේ මිනිස්සු නෑ” තමන් ගැන අමතකව අනුන් ගැන වෙහෙසෙන, යමින් එමින් ඉඳහිට “එංග්ලස් කියෙව්වා ද?” අසන කෙසඟ, හැඩිවුන කොල්ලෙක්. දැල්වුන ලැප්ටොප් තිරය මත…

වලාකුළු සාපය!

මකරන්ද තුළ ගිලෙයි වසන්තය, ඉතා පැහැදිලි අහසක දීප්තිමත් හිරු ය.. වහා ඉහළින් මට තනි වැහි වළාවකි, පොද වැසි වැටෙයි කම්මුල් තෙමෙයි.. මිතුරන් අසයි සුසුවඳ  සුලඟ…

ගෑනියෙක්ට තනියම තීරණයක් ගන්න ඉඩ දෙන්න

අමාරුවෙන් වචන ගෙට ගහගෙන පොතක් ගැන කතා කලා.. වෙරෝණිකා ඇයි මැරෙන්න තිරණය කලේ කියලා දැනගන්න වීඩියෝ එක බලලා ඉන්න ❤ වීඩියෝ එක බලන්න මෙතනින් යන්න…

ආච්චා

අව්ව රස්නෙට කරකුට්ටන් වෙච්ච පොල් අතු හෙවිල්ල, බක් මහ වැස්ස උහුළගෙන ඉන්න දත කෑවත්, සමහර විසේ තියෙන වැහි බිංදු නවත්තන්න තරම් හයිහත්තියක් නැතිය.. වතුර වැටෙන…