ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කොට මාස හයකට වැඩි කාලයක් ගතවී ඇත. විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත වාර්තාවන් පෙන්වන ආකාරයට නව කොරෝනා වෛරසය…
අපේ ඉසව්ව බ්ලොග් අඩවියට අවුරුදු 10 යි. අවුරුදු දහයක් කියන්නේ පොඩි පහේ කාලයක් නෙවෙයිනේ, ඒක නිසා අවුරුදු 10ක් ඇතුලේ මොනතරම් දේවල් වෙන්න ඇතිද. කොහොම වුනත්…
‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍ය ගැන කපිල.එම්.ගමගේ හිතවතා මුහුණුපොතේ ලියලා තිබුණ සටහනක් එක්ක කතාව බලන්න හිතුනා. යූ ටියුබයේ පිරික්සුම් සීමාවේ නම සඳහන් කරලා පළවෙනි කොටසින් පටන්…
බ්ලොග් එක ආයේ ලියන්න පටන්ගත්තා කියන මුහුණු පොතේ සටහනකින් පලකරපුවම පරණ බ්ලොග් හිතවතුන් ටික වටවෙලා පරණ රහ හාරවුස්සන්න පටන්ගත්ත එකෙන්ම දැනුනා අපිට මොකක්හරි අතෑරුණා නේද…
උර්දු බසින් ‘මුන්ෂි’ යනු ගුරුවරයා හෙවත් ආචාර්යවරයා වේ. අතීත ඉන්දියාවේ නැගෙනහිර සහ නිරිත දිග පළාත්වල උර්දු බසට මුල්තැන ලැබුණු සමයන්හි මුන්ෂි යන වදන භාරතය තුල…
හැටේ දශකයේ මුල් භාගය යනු ලංකාවේ ,ලෙස බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරති. හරියටම එදා යුරෝපයේ පුනර්ජීවනයෙන් පසු සාහිත්‍යය, දේශපාලනය ගැන පොදු සමාජයේ විවාද,කතිකාවත්,ප්‍රපංච බිහිවූවාක් මෙන්…
කාමරය පුරා ගිගුරුම් දෙමින් ඇසෙනා හඬවල් ගණනාවකි. ඒ හැම හඬකම ඇත්තේ උස් කෑගසුමකි, නැත්නම් විලාපයකි, ගෝරනාඩුවකි. ඒ සියලුම හඬ මිශ්‍රවී එක් එක් සංඛ්‍යාතවලින් කාමරයේ බිත්තිවල…
පහුගියදා ලංකාවේ සිදුවුණු මරාගෙන මැරෙන පිපිරීම් සම්බන්ධව බුද්ධි අංශ කලින් කල දැනුවත්කිරීම් ගැන හාංකවිසියක්වත් තමන් නොදන්නා බව ජනාධිපතිතුමා කොහේදී හෝ කියනු අහන්නට ලැබුණු. ජනාධිපතිතුමාගැන දැනුනේ…
පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න >> මුළු කොළඹම අඳුර ගිලගන්න වෙලාවේෙ බම්බලපිටියට නුදුරින් පිහිටලා තියන මිත්‍රගේ බෝඩිම් කාමරයේ එදා ගොඩක්ම රෑ වෙනකල් විදුලි එළියක් දැල්වෙමින්…
පසුගිය කොටස් සියල්ල මෙතැනින් “මොකද ගනේගොඩ මහත්තයා..මොකක්ද ප්‍රශ්නේ?“ උත්තරයක් නොදී ජංගම දුරකතනෙත් අතේ තියාගෙන ගල්ගැහිලා බිරාන්ත වෙලා ඉන්න ගනේගොඩ මහත්තයාගෙන් නාරද සහෝදරයා ඇහුවා. පියල් සහෝදරයත්…
පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න සීනි ෆැක්ටරිය එක්ක කාර්මික ජනපදයක් වෙලා අම්පාර දියුණු වෙන්න එච්චර කාලයක් ගති නොවුණි. කර්මාන්තය ආශ්‍රිතව ජීවීකාව කරගත් ලක්ෂ ගණනක් ජීවත්වෙන…
පළමු කොටස මෙතැනින් අඩ හෝරාවක් වත් ගතවෙන්න පෙර ඔහු සහ ඇය සිටි වාට්ටුව සොයා ගැනීමට නිත්‍යා සමත්විය. වාට්ටුවේ ඇඳක් ඇඳක් පාසා කලබලයෙන් සොයාබැලූ නිත්‍යාට අවසානයේ…
දහවල විසින් ගෙන එන සියලු ස්වාභාවික ප්රහාරයන් මිනිසා වෙත එල්ල කරමින් සිටියි. කොළඹ අහස යට හෙවණක් මෙන්ම නිවනක් ද නැතිව, තොර තෝංචියක් නැතිව දුවන කකුල්වල…
කලකට ඉහත ඩඩ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ…
පුස්තකාලෙ පරික්ෂා කරන්න යන්න පෝලිම් ගැහෙන්න කියලා කිව්වම බයක් සැකක් නැතිව සයිඞ් බෑග් එකත් අරගෙන ගිහින් ගෑණු ළමයි දෙන්නෙක්ගේ පිටිපස්සෙන් පෝලිමට එකතුවුණේ හරියටම විශ්වවිද්‍යාල ජීවිතේ…
අතීතයේ ඉඳලම මානව සම්බන්ධතා අතරේ ආදරය කියන හැඟීම,බැඳීම සම්බන්ධයෙන් තිබෙන්නේ බොහොම මටසිළුටු ආකල්පයක්. ඒ වගේම තමයි ආදයර කියන දේ ඇතිවෙන්න පුළුවන් ජීවීන් දෙදෙනෙක් අතර කියන…
පහුගිය දවසක බණ්ඩාරගම පැත්තේ ලෑන්ඞ් සේල් එකකට හොඳ රබර් යායක ගස් පෙරලලා දාලා ගොඩ කරනවා. තාමත් කිරි කපන්න පොත්ත පළුදු කරපු තැන්වල ඔට්ටපාලූ ඉතිරිවෙලා තියන…
සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සු අවුරුදු 40 වයසට ආවම ටිකක් විතර නෝටි එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න නොවන දේවල්වලට පෙළඹෙන්න ටිකක් වැඩි ඉඩක් තියනවා කියන එක. ඕක මේ…
මීට කලින් ලියපු ආත්මීය සටහන කියවන්න නම් මෙතැනින් අවස්ථාව තියනවා. කොහොමහරි මීට අවුරුදු ගාණකට කලින් හා හා පුරා කියලා මුල්ම රස්සාව කරන්න තෝරගන්න සිද්ධවුනේ රාජ්‍ය…
ඒ දවස්වල එක දවසක් ඉස්කෝලේ ගිහින් එනවා කියන්නේ සෑහෙන්න ලොකු ව්‍යාපෘතියක්. ඒ දවස්වල කිව්වේ ඉස්කෝලේ පහ වසරෙදි විතර. උදේ 6 ට වත් අඩුම ගානේ නැගිටින්න…
.post{font-family:Malithi Web;} හින්ඳුන්ගේ මූලග්රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය…
අප පාසල් යන සමයේ අපේ ගම් පළාතේ චන්දන නමින් තරුණයෙක් ජීවත්විය. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙකුගේ එකම පුත්‍රයා වූ චන්දනට වඩු කාර්මික ශිල්පය ගුරුමුෂ්ටි නොමැතිවම ප්රදානය…
වරක් අප පාසලේ දරුවෙක් නව නිර්මාණයක් බිහිකිරීම නිසා ලංකාව තුලදී සම්මානයට පාත්රවිය. ඒ දරුවාට එම නිර්මාණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාගැනීම සඳහා කෙටිකාලීන විදෙස්…
පසුගිය දිනවල ලංකාවේ මාධ්‍යවල මෙන්ම දන මන තුඩ තුඩ රැව්දුන් මාතෘකාව වූයේ මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිදැල්ලේ සිටි සුනඛයන් රැසක් විෂ ශරීරගත කර මරා දැමීම සහ…
අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ලිපිවලින් සාධක සහිතව පෙන්වා දී ඇති ආකාරය අනුව ලංකාවේ දුප්පත්කමට හේතුව ඉතාමත් සරල උත්තරයකි. එනම් අමනකමයි, අජිත්…
ඉස්සරම දවස්වල. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරවුණු කිට්ටුව නව යොවුන් කාලේ ඉඳන් දැළි රැවුල එක්ක යෞවන කාලෙට බල්ටියක් ගහන කාලේ හරි පොඩි දේටත් තරහා යන්න…