Menu Close

Category: අපි බ්ලොග් පෝස්ට්

කො‍‍රෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

කො‍‍රෝනා වෛරසය පැතිරෙන්නේ කොහොමද? ඉන් ආරක්ෂා වෙන්න අපි කරන්න ඔන මොනවාද? තවත් බොහො දේ කො‍‍රෝනා වෛරසය ගැන දැනගන්න මෙම විඩියෝව බලන්න

ලොව මෙතෙක් සිදුකර ඇති භයානක පරික්ෂණ/ අත්හදාබැලිම් – 01 කොටස

ඔයා දන්නවද ඔයත් මේ වෙලාවේ මොකක් හෝ පරික්ෂණයක් සඳහා යොදාගෙන තියෙන්න පුලුවන් කියලා. මේ විඩියොව බලන්න. ලොව මෙතෙක් සිදුකර ඇති භයානක පරික්ෂණ/ අත්හදා බැලිම් ගැන…

ලොවෙන් තුරන් වු ලෙස රතු දත්ත පොතෙහි සඳහන් ලංකාවෙන් හමුවු ගස

ලො‍‍වෙන් තුරන් වුවායැයි රතුදත්ත පොතෙහිත් සඳහන් කොළඹ නුවර අධිවේගි මාර්ගය ඉදිකරන ප්‍රදේශයේදී හමුව ලොවටම වටින ශාකය ගැන ඔබ මේ දේ දන්නවාද?

ජීවිතේට යමක් -01

කොච්චර තද කරල වැහුවත් සිනි ‍‍බෝතලේට කුඹි එනවද? ‍‍ගෙදර මියන්ගෙන් කරදරේද? කරපිංචා කොල ඉක්මනින් වේලෙනවද? තවත් එදි‍‍නෙදා ජිවිතයට උදව් වන විසදුම් රැසක් පහල විඩියොව බලන්න

ඔස්ට්‍රේලියාවේ තාප්ප මත ඇද ඇති දැවැන්ත චිත්‍ර

මේ දිනවල රැල්ලක් වගේ ලංකාවේ නගර වල තියෙන තාප්ප වල චිත්‍ර අදිනවා.මේ වගේ ඔස්ට්‍ර්ලියාවේ ත තාප්ප මත ඇද ඇති දැවැන්ත සිතුවම් කොහෙමද කියල පහල විඩියෝව…

මතක තබා ගැනීමේ ශක්තිය දියුණු කරන ලුණුවිල වල ගුණ

මතක තබා ගැනීමේ ශක්තිය දියුණු කරන හැකියාවක් ලුණුවිල වල තියෙනවා.විශේෂයෙන් ලදරුවන්ට ලුණුවිල ඉතා ගුණදායකයි.ලුණුවිල වල ඇති ගුණ ගැන දැනගන්න පහත විඩියෝව බලන්න

සාමාන්‍ය දැනිම – 01

අපි අද සිට නවතම විඩියෝ පෙලක් ඉදිරිපත් කරනවා.තරග විභාග සදහා ඉදිරිපත් වන ඔබට මෙන්ම අපි හැමෝටම වැද/ත්වන සමාන්‍ය දැනීම ප්‍රශ්ණ හා පිළිතුරු මෙමගින් ලබා දෙනවා.…

පැෂන් කොල වල සුවිශේෂී පොෂණය

පැෂන් කොල කෑවොත් ඔබට මේ දේවල් ලැබේවී. විඩියොව බලන්න.. විශේෂයෙන් ආර්තවහරණය වූ කාන්තාවන්ට ද ඉතා ගුණදායක වේ. වන්ද්‍යභාවය සහිත ස්ත්‍රී හා පුරුෂයන්ට ඉතා විශේෂයි.

නොමිලේ රිලෝඩ් දැමිමට අවස්ථ‍ාවක්

අද කියන්න යන්නේ  නොමිලේ රිලොඩ් දැමිමට හා දිනපතා රු100 හා රු 50 රිලොඩ් 50% ට පනහක වට්ටමක් සහිතව ලබා ගැනිමට හැකි අවස්ථාවක් ගැන.මෙයට කරන්න තියෙන්නේ…