Penning my 2 cent after listening to this Powerful and extraordinary masterpiece! Thank you Charitha Rakshitha Attalage / Kasun Edirisinghe මේ රටේ අප්‍රමාණ ප්‍රශ්න තියෙද්දී…
බිත්තරයක් රු 50ක් නේද ? අල්ල උඩ තබා බිත්තර කෙලින් කරලා පෙන්වන රූපවාහිනි වැඩසටහන දැක්කම මට මතක් වුනේ ළමා රෝහලේ දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීම…
මකරා ගල ..( dragon rock ) මේ මෑතක අපි කළ සංචාරයකින් පසුව ගත් පින්තූර සමග ලියන්නේ ඒ ගමන ගැන ලියන්න ය කියන ඉල්ලීම් නිසා මේ…
අද උදෑසන මගේ හිතවත් වෛද්‍ය සොයුරියක් විසින් මට ලියා තිබූ පණිවිඩ රැසක් නිසා මේ ටික ලියන්න හිතුනේ. “On my way home there was so much…
පුස්තකාලයක් කියන්නේ මට විශ්වයක් ! මම දන්නා කාලෙක ඉඳන් මට පාසැල් පුස්තකාලයත් ඉන්පසු මහජන පුස්තකාලයත් කියන්නේ හිත පුරා මහා ආශ්වාදජනක හුස්ම පුරවන තැන්. පොත් මල්ලක…
අප්පච්චී ඇප් එකකට රෙජිස්ටර් වෙමින් සිටී… “ලොකු දුව…මෙන්න පාස්වර්ඩ් ඉල්ලනවා මගේ ඊමේල් පස්වර්ඩ් මොකටද මේකට…” “නෑ නෑ අප්පච්චි මේ අකවුන්ට් එකටලොග් වෙන්න කැමැති පාස්වර්ඩ් එකක්…
මෑතක රූපවාහිනි තරු වැඩසටහනක, ඇඟිල්ලක් නැමෙන්නේ තමන්ගේ පියාට වූ අනතුරක් නිසා යැයි කියන පුද්ගලයෙකු අල්ලා ගෙන ෆෙස්බුක් සටහන් ලියැවෙනු පෙනේ. ඒ සඳහන් කළ වීඩියෝ ව…
ඉතින් සමාවෙන්න නිතර නොලිව්වාට බ්ලොග් එක…. මීට මාස දෙකකට කලින් ලංකාවේ අඩු ආදායම් පවුල්වලට සෝලා පැනල හරි ගහලා දෙමුද කියලා පෝස්ට් එකක් මම ලිව්වා මතක…
ත්‍රී පෝෂ පැකට් දෙකකට බුද්ධත්වය පැතීම…. this was written in 2014 …. රජයේ මාතෘ සායන වලදී නොමිලේ දෙන අර ත්‍රීපෝෂ පැකට් දෙක මොන තරම් නම් වටිනවාද…
නංගිගෙ නාහෙටත් කඩල් ඇට රිංගවා තමන්ගේ නාහෙටත් දමාගෙන උතුරු කොන රෝහලට ආ පැංචියි එයාගේ අයියයි මට තවමත් මතක, එදා හදිසි ඒකකය වෙත කතා කළ අප…
විදුසර පුවත් පතේ පලවු ලිපියකි මිනිස් සිරුරේ පටක අන්තිම සෛලය පෙනෙනකම් තුනීවට කපා සකසා තිබූ වීදුරු තැටි, අන්වීක්ෂයක ආධාරයෙන්, පරීක්ෂා කරමින් ඒවායේ පටක සැකැස්ම, සෛල…
බයිසිකල් පැදීම.. (විදුසර ලිපි අංක 3, 2022 ජනවාරි පස් වැනි දා) වෛද්‍ය බෝදිනි සමරතුංග යුද්ධය අවසාන වූ සමයේ උතුරු ප්‍රදේශයේ මහ රෝහලක සේවය කරන කාලයේ…
මේ කථාව මට ලියන්න මතක් වුණේ හසු මල්ලි එක්ක අද උදේ මේ ගැන වෙච්චි කථාවක් නිසා. ඒ කාලේ අපේ ළමා රෝග ක්ලිනික් එකට ආපු විශේෂ…
( විදුසර පුවත් පත දෙසැම්බර් 8 ) “බයො ගැස් බස් ඒක හරි අපූරු සංකල්පයක් ප්‍රොෆෙසර්, මං හිතන්නේ ආහාර නාස්තියට ඒක හොඳ විසඳුමක්” තිරසාර සංවර්ධන ගෝලීය…
ඔසප් සනීපාරක්ෂාව යනු කාන්තාවකගේ අයිතිවාසිකමකි. – වෛද්‍ය බෝධිනී සමරතුංග කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා බදු පැනවීම, බදු අඩු කර ඒවායේ මිල අඩු කිරීම සහ නැවත ආනයනිත…
අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. මගෙන් අසා දැනගෙන එන්න…
සිත් බිඳුණු පණ සිඳුණු යුද්ධයේ ශෝකාලාපය උතුරු කොන කතාවක් කියවද්දී උතුරු කොන ගත කළ අවුරුදු හතරක කාලය මගේ මනසෙහි ඇඳෙන්නේ නිරායාසයෙනි. ඒ සමගම හිතෙන් ඇසෙනා…
ඊයා … දරුවෝ දරුවෝමය… කුඩා බඩගෙඩි ඔසවාගෙන මාතෘ සායන වෙත ආ දරුවන් මතක්වේ…බෝනික්කන් මෙන් සරසා දරුවන් උස්සාගෙන සායන පැමිණි උන් මතක් වේ. දරුවාගේ අම්මා අක්කා…
කාන්තා සුබසාධනය සඳහා කැපවී වැඩ කරන කතුවරියක වන පුෂ්පා රම්ලනී මහත්මිය ඔවුන් සම්බන්ද කාන්තා සංගමය හරහා මගෙන් ඉල්ලා සිටියේ දිගු කාලයක් සිටගෙන සිටීම තුළින් ශ්‍රමිකයන්ට…
පෙර මතක ඔබ සිටිය යුතු තැන මෙතැන ය. ආයුධ වලින් දිනන්නට හැකි කිසිවක් නොවන බව පසක් කළ ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් වී දැන් වසර 10කට…
I used to collect poems written by Kasuri… since school days..He was one of the talented writers of our times.. May he attain nibbana !…
දරුවන්ගේ පණිවිඩ ! කොරෝනා කාලේ කතා – 1 රුචිර මල්ලී එයාගේ කුඩා පුතනුවන් සහිරු, තමන්ගේ අත්තම්මා සීයා වෙත ලියූ ලිපියක් මට එවා තිබුණේ මේ ගැන…
රෝග දුක් මහ මෙරුව නඟින ජන ගඟ සැර ය හුදී ජන අරගල ය හොයන්නේ සැප සුව ය හුදෙකලා සටනක ය වෙට්ටු කැපිලිත් සරු ය යටින්…
“ඉතින් කොහොමද? “සුවෙන්” යැයි පවසන හීන් වෙන ඇස් සිනාවෙනයුරු දකිමින “කෑම කාලා ආවාද ? හොඳ කෑම වේලක් ගත්තාද ?” සුපුරුදු ප්‍රශ්න එනෙන උන් විමසන “ඔව්…
උතුරේ රෝහලේ මා වැඩ කළ ප්‍රසව හා නාරිවේද ඒකකය තිබුනේ ප්‍රධාන බිල්ඩිමේ පිටිපස්සෙම කොටසේ. ඉතින් මම බයිසිකලයෙන්ම ඒ කොනටම ගිහින් පහළ කොරිඩෝවේ හෝ හෙවනක නවත්වා…