දහසක් හේතු තිබුණත් පියඹන්න බැදීමක් අත් හැර දරාගන්නට වෙනවා සවන් අග සරන රුදු විස්තර තේරුමක් නෑ තමයි අහේතුක කඳුළු වැල් වත්කර දුකම ඇති තැන්වලත්…
තත්පරෙන් තත්පරය කාලයේ තාලයට පැනගියත් නිමාවක් තිබේවිද ආලයට එදා මෙන් අදත් ඔබ තබාගෙන මා ලයට ගෙවෙන්නට ඉඩහරිමු මේ සැදෑ කාලයට තිබුණ මුත් අප වටා නේක…
සෝනාඩංගා මිටියාවතේ පුන්චි සුදු පාට තණකොල මල් පිපී ඇද්දැයි බලන්න ඉජාමතී නදීතෙර අස නන්නාදුනන පක්ෂියෙකුගේ මිහිරි ගීයක් විදින්න ඩල්සේමාරි ජලාසය කෙළවර තණකොල පැහැති ධාන්‍ය පඳුරු…
ඒ හුරුපුරුදු විලවුන් සුවඳ කොහේ සිට පැමිණෙන්නේද? සත් සමුදුරු ගෙවා ආ පෙරදිග සුළං සමඟද නැත්නම්… හදවතේ පතුලකම සැගවුනු මතක අහුරක් සමගද.. නොදනිමි….
“ආදරේ තියෙන්නෙ පොඩි අයට. අපි දැන් ලොකුයි” එහෙම කීවෙ මගේ පැරණි මිතුරෙක් අපි දෙන්න අතර ඇතිවුන සංවාදෙකදි. ඉතින් ඇත්තටම ආදරේ ඕන පොඩි කාලෙ විතරද?…
මග දෙපස හැමතැනමකහපාට පුන්චි මල්පීදීලා හරි හැඩටමදසුලග හා එක්වපෙති සලන අපූරුව ඒ තමා තිත්ත මල්…..! නුඹ මගේ ආදරේඅතීතේ තිත්ත තැන්බිදක් හෝ අඩු නොකරමගෙ හදට රැගෙන…
අපි ආසාවෙන්ම වෙසක් සැමරුවෙ ඉස්කෝලෙ යන කාලේ. ලස්සනටම සරසන පන්තියටයි, ලස්සනම වෙසක් කූඩුව හදන පන්ති තුනටයි ඉස්කෝලෙන් තෑගි දෙනවා. ලස්සනම කූඩුවට චොක්ලට් බිස්කට්…
පොත් කියන්නේ සබදමේ වගේ දේකට තත්පරෙන් ඇසිල්ලක් වගේ එක මොහොතකහදවතේ නහර හැමගල් කරන දේකට භාවනාවක් වගේසති ගණක් එක තැනඅපේ හිත් නවත්තනහරි පුදුම දේකට හොදටෝම දැන දැනත්මේව…
මං හරිම ආසයි ගෙදර යනවා කියා දැනෙනවටහුරු පුරුදු සුළං රැළිහමාගෙන ඇවිත් ගත වදිනවට.. හුරු පුරුදු නම් ගහපුබස් එකක් දෙකක් මග හැරෙනවටහුරුපුරුදු මුහුණකින්“ගෙදර යනවා” වගේ ඇහෙනවට හුරුපුරුදු…
වැස්ස කියන්නෙ රජරටට කාලෙකට සැරයක් ලැබෙන අත්දැකීමක්. ඉතින් ඒ නිසාම අපිට ඒක සුවිශේශයි. අව් රශ්මියෙන් ඉරි තැලුන පොළොව වැහි බින්දු සිපගද්දි පොළොවෙන් මතුවෙන්නෙ හරිම නැවුම්…
හිත රිදුනු මතකයන් කවියකින් ලිව්වාදවිඩාබර ජීවිතේ සැනසුමක් සෙව්වාදසුන්දරම කාලයක් ඉතින් අත් හැරුනාදදැල්වෙන්න පෙරාතුව පහන් සිල නිවුනාද නිම්තෙරින් නොකියාම සමුගන්න වූවාටලිහිණියක් නුඹ සොදුරු පියාපත් නැතුවාටපිපී ඇති…
ගං දෑලනිහඩයනිසලය,සන්සුන් යනුඹ මෙන්ම.. උණ පදුරුසසලයකලබලයනිර්නතුයමා මෙන්ම..
මුරණ්ඩුම හිතක් ලග ආදරෙන් නවතින්න ඇහුම්කන් නොදුන්නත් ලගට වී කොදුරන්න ආදරෙයි නොකිව්වත් උරහිසේ පැටලෙන්න කෙල්ලෙක්ට පුලුවනිය හීන එලි කරවන්න රණ්ඩුවක් වූ විටෙක තනියෙන්ම විදගන්න වෙන්වෙන්න…
අකල් වැසි කදුලු වල විසල් සෙනෙහස රැගෙන සිනා මල් දිවි මගේ පිපෙනවා… වසන්තය නැති කලට සිනා මල් මට කුමට මං මගේ හදවතින් අසනවා… සිව් වසක්…
වැස්සකට පුලුවනිය බොහෝ දේ කරවන්න නිදාගෙන ඔහේ වුන් කවි හිතක් ඇහැරන්න… පාවෙනා මේකුලක සැහැල්ලුව ගෙන එන්න බොහෝ බර කදුලු බිදු ඈතකට ගෙන යන්න මිහිතලේ නිකැලැල්ම…
මං කැමති ඇත්තටමකැතම කැතම කොල්ලෙක්ට…තෙල් බිදක් නොගෑවුනරැළි ගැහුනු කොන්ඩෙකට යටි පතුල් ගෙවී ගියඉරි තැලුනු දෙපයකටතැනින් තැන මල කාපුඉරී ගිය ඩෙනිමකට කපන්නට හිතෙන් නැතිවැවුනු යටි රැවුලකටහරි…
ලහිරු කිරණට මැදිවවැටෙන වැස්සට හසුවඈත කදු නිම්නයකසෙමෙන් මතු වෙන්නේය ලපටි අත් ඔසවානඅහස දෙස බලාගෙනහඩ නගන ළමා සිත්තුටින් පුරවන්නේය විරසකව වෙන් වෙන්වදෙපසකට නෙත් යොමනතුරුණු නෙත් යුග…
පරිගණක තිරය මතතාරුකා විසිරිච්චට්‍රයිඩැක්ස් මල් සමඟතවත් මල් පීදිච්චමුහුණු පොත් පිටු පුරාආදරේ ඉතිරිච්චනුඹේ කවි හිත ගාවපාළුවක් නොදැනිච්චහිරු ඇවිත් යන තුරුමනිනව්වක් නැතිවෙච්චඅපේ ලොව අපි දෙදෙනවිතරක්ම තනිවෙච්චඔන්ලයින් ප්‍රේමයකඅපේ…
අතු පතර විහිදගත්රූස්ස ගසක් පාමුළ වසන්තය වඩින තුරුමා මඟ බලා සිටියා සුළඟට හසුව රෙබරෝසි මල්සිය දහස් වාරයක්බිම වැටී මියයමින් තිබුණාමිමෝසා පත්‍ර වල කොළ පැහැයමගෙම කඳුළින්…සේදී දියව…
මේ බ්ලොග් එක ආරම්භ කරලා දැන් අවුරුද්දකට ලගයි. ඒ කාලෙ ඇතුලත මට අවවාද දුන්න, වැරදුන තැන් කියලා දුන්න, හැමදාමත් මාත් එක්ක හිටිය බ්ලොග් ලියන ම්තුරු…
මල් කැකුලු පීදෙනා ගසකටපෙර දිනක මැරුනු මල් මතකද?නෙලුම් මල් පිරී ගිය විලකටපුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකටහිනැහෙන්න සිනාවන් කුමටද?නොනිදාම පහන් කල රැයකටසිහිනයක…
ඒ කාලෙ හොඳම කාලෙජීවිතේ… විඳපු කාලෙහොඳම යාළුවොහිටිය කාලෙඑකම බත් පතරස බැලුව කාලෙ…ආකහේ ඉරාගෙනපියෑඹුව කාලෙහේතුවක් නැතුවත්හිනාවුන කාලෙඇහැල ගස් වලමල් පිපුන කාලෙවසන්තය නාවත්තුටින් හිටි කාලෙඋදෑසන රැස්වීමමගෑරිය කාලෙප්‍රින්සිපල් දකිද්දිත්බය හිතුනු…
වැහිබින්දු වැටෙන ලා අදුරක, තනිවෙලා විලෝ පත් සෙවණක, හිදින විට අතීතේ මතකෙක, සිහිවෙනව මට නුඹව නිතරම. ජීවිතේසොදුරුතම යුගයක, ආදරෙන් අපි ගෙතුව සෙනෙහස, විසිරිලා ගිහින් දුර…
සොඳුරු යටගියාවකමතකයන් සඟවමින්හද විලේ පිපුණු මල්සීරුවට ගලවමින්රිද්ම් දුන් තැන් සොයානව පැතුම් අතුරමින්ස්නේහයෙන් සිත ගයයිආයෙමත් ආදරෙන්………කඳුළකින් බොඳව ගියයුගය දෙස නොබලමින්ගෙවී ගිය අතීතයසිහිනයක තවරමින්නුඹ වෙන්ව ගිය අයුරුයළි…
එදා නතර කරපු තැනිනුයි අද පටන් ගන්නෙ. ඒ කියන්නෙ ඔසු උයනට ගිනි තියපු තැනින්…ඔන්න ඉතින් අපේ කතාව අතරතුර යාලුවෙක් කෑ ගැහුවා මෙන්න ගිනි ගන්නවා කියලා.…
පායල පායල අන්තිමට අහසටම එපා වෙලා වගේ ඊයෙ හවස හිටපු ගමන් වැස්සක් ඇදහැලුනා. ඉතින් ඇදට වෙලා කියවන්න හිතාගෙන පොතක් තෝරද්දියි A/L කරන කාලෙ ලියපු සමරු…