1. කපාදමන ලද කෙසෙල් ගසක ‘මුව නැති කැනක්’. මෙය කලකට පෙර face book සටහනක තිබුණු ඡායාරූපයකි. (පලකළ අය නොදනිමි. ඔහුට හෝ…
(ඩැන්ඩිනෝන් – සොරෙන්ටෝ – ක්වීන්ස් ක්ලිෆ් -ජිලෝන් – (මෙල්බර්න් හරහා) ඩැන්ඩිනෝන්) අපගේ සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ, 2019 හේමන්තයේ එක් දින චාරිකාව, ගොඩ…
ඍතු විපර්යාස තිබෙන රටවල වසන්තය, ගිම්හානය,හේමන්තය සහ සිසිරය (spring, summer, autumn and winter) යන අපූර්ව දේශගුණික ලක්ෂණ සහිත කාලසීමා හතරක් වෙන් කර ගත…
පසුගිය දිනවල රටෙහි සිදුවූ අභාග්‍ය සම්පන්න සිද්ධි නිසා, මෙවර වෙසක් සැමරීම අඩුවේයැයි බොහෝ අය සිතති. ආමිෂ පූජා වල මෙන්ම ප්‍රතිපත්ති පූජා වලත් නියැලීම…
· සුරතල් සතුන් වුවද පාලනයෙන් ගිලිහී ගියහොත් විනාශකාරී විය හැකිය. · දඩාවතේ යන බළලුන් මහා විපතකි. · බළලුන් සඳහා ‘ඇඳිරි නීතියක්’ බොහෝ අය සුරතල් සතුන්…
මාගේ පොත් අල්මාරියේ යටම තට්ටුවේ අසුරා තිබුණු, වසර ගණනාවක් තිස්සේ පෙරළා බැලීමටවත් නොහැකිවූ, පරණ පොත් කිහිපයක, දූවිලි පිස දමද්දී වසර හැටකට පමණ ඉහත අතීතය…
අප්‍රියෙල් මස විසි දෙවන දින ජගත් මිහිකත දිනයයි. ලෝක ප්‍රජාවේ නියෝජිතන්ගේ සමුළුවකදී ‘මිහිකත දින සම්මුතිය’ ප්‍රකාශ කිරීමෙන් පසු, මෙවර එළඹෙනුයේ හතලිස් නවවන මිහිකත දිනයයි.…
හොඳම තේ නිෂ්පාදනය කරනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්ති නාමයක්ද සහිතව ලෝකයේ ප්‍රසිද්ධියට පත්වී තිබේ. නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ තේ වගාකිරීම ආරම්භකර…
(අංක 2) ගැම්බියර් කඳුකරයේ භූගත හිරිගල් ලෙන් පද්ධති ඕස්ට්‍රේලියාවේ දකුණු මුහුදු වෙරළට ආසන්න ගොඩබිම් තීරුව, භූගත හිරිගල් ලෙන් පද්ධති සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මෙයින් ගැම්බියර් කඳුකරයේ…
ආදී මානවයින් තම අදහස් හුවමාරු කර ගැනීම සඳහා කතා බස් කිරීම පිණිස භාෂාවක් භාවිතය පිළිබඳව විවිධ මත ඉතිහාසයට එකතු වී තිබේ. මෙයටම සමගාමීව ගණන්…
ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපන උන්නතිය සඳහා, දශක කිහිපයක් තිස්සේ හැකි සෑම අයුරකින්ම දායක වූ මා විදේශ ගත වී, වසර පහකට පමණ පසුව, නිවාඩුවක් සඳහා…
(සති කිහිපයක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් ආපසු පැමිණ දින කිහිපයක්ම, මහත් උදාසීන ගතියකින් සිටි නිසා කිසිවක් ලිවීමට රුචියක් නොවීය. එහෙත් පැරණි සිදුවීම් කිහිපයක් නැවත…
සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට ජනවාරි මාසයේ මැද පමණවන තුරු ඕස්ට්‍රේලියානු වෙළඳ පලේ බහුලව හමුවන පලතුරු වර්ගයක් වන ‘චෙරි’ පිළිබඳව රසවත් තොරතුරු ස්වල්පයකි මේ.…
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ, නිරිත දෙසින් පිහිටි වන අරණ ‘භූගත හිරිගල් ලෙන් පද්ධති රක්ෂිතය’ (Underground Limestone Caves Reserve) ලෙස නම්කර තිබේ. ‘බුකන්…