පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මෙලොව ජීවත්වූ විද්‍යාඥයින් සියලු දෙනාම වාගේ මරණින් පසු චුතවී, දිව්‍ය ලෝකයේ ඉපදීමට වාසනාව ලබා තිබේ. ඔව්හු දිව්‍ය ලෝකයේ…
දෙව්ලොව ගිය පෘථිවි විද්‍යාඥයින්ගේ සුහද හමුවක් ! …
Reader’s Digest සඟරාවෙන් තෑග්ගක් ලැබුවෙමි …. ගතවූ වසර පනහකට අධික කාලයක් තිස්සේ නොකඩවාම Reader’s Digest සඟරාව කියවා, එහි මාසික පිටපත් එකතු කිරීම මාගේ විනෝදාංශයක් විය.…
පරිසරය උණුසුම් වීම හඳුනාගැනීමේ මිනුම් දණ්ඩ – ‘කාබන් පා සටහන’ පෘථිවිය මත සිටින සියලුම ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන මහඟු සම්පත වන ජලය භාවිත කිරීමේදී…
ජල භාවිතය පිලිබඳ නව සංකල්පයක් – ‘ජල පා සටහන’ (Water footprint) මිනිසා, සතා සීපාවා, ගහකොළ ආදී සෑම ජීවියෙකුගේම දිවි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන…
‘දෙබිඩි පොල්’ මගින් ‘එලොව පොල්’ දැකීම. දැනට දශක හතරකට පමණ ඉහතදී, (1984 දී) මා හට සීෂෙල්ස් රාජ්‍යයේ අධ්‍යාපන ව්‍යාපෘතියක නියැලීම සඳහා අවස්ථාව ලැබිණ. මෙම…
අධ්‍යාපන කටයුතු වලදී, එදා ….. උතුර සහ දකුණ අතර තිබුණු සහයෝගය දැනට දශක හතරකට පමණ ඉහතදී අප රටෙහි ඇතිවූ ජාතිවාදී අරගලය නිසා උතුර…
බාඳුරා මල්, ‘රන් බිඟුන්’ (මීමැස්සන්) ගොදුරු කර ගන්නේද ? දැනට දශක කිහිපයකට පෙර මර්වින් පෙරේරා සංගීතවත් කොට ගායනා කරන ලද ආදරේ රන් බිඟුන්…
වයස හැට පසුවීම නිසා හෝ සේවයෙන් විශ්‍රාම ලැබූ පසු, ඔබට යළිත් සුන්දර ජීවිතයක් ආරම්භ කළ හැකිද? එසේ කළ හැකිය. එහෙත් එය සැලසුම් කරගැනීම ඔබගේ කාර්ය…
2020 වර්ෂය ආරම්භ වූයේ මුළු ලොවටම මහත් බියකරු ආපදාවක් ගෙන දෙමින්ය. Corona යන නමින් හැඳින්වූ වයිරසය මෙම ව්‍යසනයේ මූලාරම්භයයි. මහජන චීන සමූහාණ්ඩුවේ, හුබෙයි Hubei ප්‍රාන්තයේ,…
පසුගිය හැටේ දශකයේදී, ජාත්‍යන්තර මිණුම් ඒකක (SI Units), සම්මත මිණුම් ඒකක ලෙස, ජගත් පිළිගැනීමට පත්වන තුරු, අපගේ පැරැණ්නන් විසින් භාවිත කර ඇත්තේ, සම්ප්‍රදායික මිනුම්…
උතුරු මැද පළාතේ හේන් වැඩ කරමින් යන්තම් ජීවිතය ගැට ගසා ගන්නා ගැමියන් අතර සිදුවූ ආරාවුලක් දුර දිග යාම නිසා සිදුවූ අකරතැබ්බයකි මේ. අවසානයේදී…
ඒ රටෙහි මහත් අසහනකාරී තත්ත්වයක් මතුවී තිබුණු කාලයයි. ත්රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා නිරතුරුව අසන්නට ලැබුණු කාලයයි. රජයේ හමුදා අතින් ඝාතනයට ලක්වන අය ගැනද විවිධ…
දැනට දශක හතරකට පමණ ඉහතදී අප රටෙහි ඇතිවූ ජාතිවාදී අරගලය නිසා උතුර සහ දකුණ අතර තිබුණු සම්බන්ධය බොහෝ දුරට පලුදු විය. සමහර…
එදා මෙදා වෙසක් මේ 2020 වර්ෂයේ වෙසක් මාසයේ, වෙසක් සතියයි. මීට පෙර කිසිම කාලයක නොවූ ආකාරයට කොරෝනා වයිරසය ලොව වෙලාගෙන තිබෙන නිසා, මෙවර වෙසක්…
මෙය මා කලකට පෙර අසන ලද රස කතාවකි. ඒ කාලයේ අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්රවල නියැලී සිටි අපට සෑම පාසැල් නිවාඩු කාලයකදීම නේවාසික සේවාස්ථ පුහුණු…
2020 මාර්තු මාසයේ අවසාන දින කිහිපය වන විට ලොව පුරා කොරෝනා ‘ස්වයං නිරෝධායනය’ අකුරටම පිළිපැදීම අනිවාර්ය කර තිබිණ. මේ දිනවල තැපෑලෙන් ලැබෙන…
‘ස්වයං නිරෝධායන විවේකය’ අමුතුම ආකාරයේ නිවාඩුවකි. CORVID-19 වයිරස් අසාධනය පාලනය කිරීම සඳහා ලෝකයේ රටවල විවිධ උපක්‍රම භාවිත වන බව අපට නිරතුරුවම අසන්නට ලැබේ. ශ්‍රී ලංකාවේ…
2020 මාර්තු මාසයේ 15 වැනිදා වන අදට, හරියටම දශක හතකට ඉහතදී සිට, ගතවූ සෑම දශකයකම පළමු වර්ෂයේ මාර්තු මාසයේදී, මාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ කිහිපයකට…
එක්දහස් නවසිය අසූ දෙක (1982) වර්ෂයේදී දකුණු ආසියානු ජීව විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ගේ සමුළුවක් පිලිපීනයේ මැනිලා නුවර UPSEC (University of Philippines Science Education Centre) හිදී පවත්වන…
ඉංග්‍රීසි භාෂාවේ සහ ප්‍රංශ භාෂාවේ භාවිත කරනුයේ රෝමන් අක්ෂර ලෙස හඳුන්වනු ලබන අක්ෂර වුවද, භාෂා දෙකෙහි ඒවා උච්චාරණයේදී සහ කථනයේදී, පහත දැක්වෙන අයුරු…
1. ගස් දෙකක් සහ ‘පිරිමි ගැටයක්’ (Reef knot) …… මිනිසා විසින් සොබා දහමට කරනු ලබන නොයෙකුත් අඩන්තේට්ටම්, අද ලොව දසදෙසින් අසන්නට ලැබේ. එසේ වුවත් ඉඳහිට…
අද ලොව පුරා බහුලව දකින්නට ලැබෙන වන විනාශයේ අග මුල සෙවීමේදී, නිත්‍යානුකුලව හෝ අවිධිමත් ලෙස ගස් කපා බිම හෙලන්නේ මිනිස් අවශ්‍යතා සපුරාගැනීම සඳහාත් දැව ජාවාරම්…
1974 අප්‍රියෙල් මස 24 වන දින, ශ්‍රී ලංකාවේ ‘ Daily News ‘ පුවත් පතෙහි පහත දැක්වෙන මරණ දැන්වීම පළවිය. එය මෙසේය: …
මිනිස් සම ස්වාභාවික “SMART” මෙවලමක්ද?මිනිස් සිරුරේ විශාලතම අවයවය වනුයේ චර්මය නැතහොත් සම බව බොහෝ විට අපට අමතක වේ. අපගේ සම වූකලී, ශරීර පැහැය ලබාදෙන, හිරිගඩු…
කලකට පෙර සිටි ලෝකප්‍රසිද්ධ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු, මරණින්පසු දිව්‍ය ලෝකයේ උපත ලබා ඇත. එහි ඉතාමත් සුහදව කෙළිදෙලෙන් ජීවත්වන ඔව්හු ඉඳහිට හෝ විද්‍යාත්ක සොයාගැනීම් ගැනද උනන්දුවක් දක්වති. එක් දිනක් මේ සියලු දෙනාම කතිකා කරගෙන “ හැංගි මුත්තන්” ක්‍රීඩාව කිරීමට තීරණය කළහ. ඔවුන් අතර සිටි පැරණිම විද්‍යාඥයා වන නිව්ටන්, සියලු දෙනාම රැස්කර, ඔවුන් 1…2…3…4..ආදී වශයෙන් ගණන් කර, සැඟවුණු අය “සොයන්නා” තෝරා ගත්තේය. “සොයන්නා” ලෙස තේරුණේ මෑතදී ඔවුන් අතරට එකතුවූ අයින්ස්ටයින්ය. අයින්ස්ටයින් ඇස් වසාගෙන, 1 සිට ……….100 දක්වා ගණන් කරනඅතර, අනිකුත් සියල්ලෝම අහු මුළුවල සැඟවීමට දුව ගෙන ගියහ. මුල්ලක සැඟවී සිටීමට නොගිය නිව්ටන්, ඇස් පියාගෙන සිටින අයින්ස්ටයින් ඉදිරියේ, බිම රට හුණු කෑල්ලකින් යමක් ඇඳ එය මැදට වී නිශ්ශබ්දව සිටියේය. 100 දක්වා ගණන් කිරීම අවසන් කළ අයින්ස්ටයින්, ඇස් හැර බලන විටම, තමා ඉදිරිපස සිටගෙන සිටින නිව්ටන් දැක මහ හඬින් “ I found Newton.…
ඕස්ට්‍රේලියාවේ සෞම්‍ය දේශගුණය පවතින ප්‍රදේශයන්හි මහා මාර්ග දෙපස, වනෝද්‍යාන, ගෙවතු, පොදු ස්ථාන වැනි සෑම තැනකම, මේ දිනවල (ඔක්තෝබර් මාසයේ සිට මැයි මාසයේ අග…
Face Book සටහනක තිබුණු, පහත දැක්වෙන ඡායාරුපය දැක, මට මේ ගැන තවදුරටත් සොයා බැලීමට සිතුනි. මට පෙනෙන ආකාරයට, එක්කෝ මෙය පරිගණක ප්‍රයෝගයක්…
සිංහල පරිගණක හුරුව සහ Blogs ලිවීම. මගේ 150 වෙනි බ්ලොග් සටහන ලියැවෙන මේ අවස්ථාවේදී, හරියටම වසර තුනක අතීතයට නිරායාසයෙන්ම ඇදී යාම නොවැලැක්විය හැකිය. බ්ලොග් සඳහා…
2019 ජුනි මාසයේ දිනක, මා නොහඳුනන කෙනෙකු, බ්‍රිස්බේන්හි සිට මා ඇමතීය. හඳුන්වාදීමෙන් පසු, ඔහු මාගේ බ්ලොග් සටහන් වලට ප්‍රතිචාර දක්වන බ්‍රිස්බේන්හි 4EB ප්‍රජා ගුවන් විදුලි…