Menu Close

Category: අටමඟල

ඇල්ලට පැමිණෙන විදේශිකයන් වැඩිවීමක්

දිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති . පසුගිය කාලයේ අඩාල වු සංචාරක කර්මාන්තය යළි යථා…

ගොවිතැන සඳහා කෙසෙල් කඳන් භාවිතා කිරීමෙන් වැඩි ඵලදාවක්

කාබනික ගොවිතැන සඳහා දැන් දැන් වැඩි දෙනා යොමුවෙමින් පවතී. ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ නව්‍ය අදහසක් ජනතාව විසින් ඉදිරිපත් කර ඇති අතර එය කාබනික ගොවිතැනට ගොවීන්ට…

සම්මානීය කලාකරු ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය. පවුලේ ඥාතීන් පැවසුවේ, කෙටි කලක් රෝගාතුරව පසු වූ මනෝරත්න මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි. මියයන…

අද වැනි දිනක සිදුවීම් – ජනවාරි 12

1528 – ස්වීඩනයේ පළමුවන ගුස්ටාව් ස්වීඩනයේ රජු ලෙස කිරුළු පළඳී. 1554 – අග්නිදිග ආසියාවේ ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය එක්රැස් කිරීමට යන බේයිනොං බුරුමයේ රජු ලෙස කිරුළු…

2019 දී සංචාරක පැමිණීම ලක්ෂ 20ට ආසන්නයි

2019 වසරේදී ලක්ෂ 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම වසරේදී සංචාරකයින් 19 ලක්ෂ 13,702 දෙනෙකු…

ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ පසුගිය වසරෙන්

ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරෙන් වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ…

කාසෙම් සුලේයිමානි: භූමදානයට පැමිණි හතළිහක් තෙරපී නසී.

ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත් ඉරානයේ ප්‍රමුඛ පෙළ හමුදා නායකයාගේ දේහය මිහිදන් කිරීමේ අවස්ථාවට පැමිණි ජනයා අතර ඇති වූ තෙරපීමකින් පනස්දෙනෙකු දෙනෙකු මරණයට පත්ව ඇතැයි…

 ‘වයිට්නින් ක්‍රීම්’ භාවිත කරන්නේ බලාගෙනයි! – ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක්දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී…

මැඩම් ටුසෝඩ්ස් හි මේගන් සහ හැරී ගේ ඉටි රූප රාජකීය පවුලේ කොටසින් ඉවතට

ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරය විසින් සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරියගේ ඉටි රූප සිය රාජකීය පවුලේ කට්ටලයෙන් ඉවත් කර ඇති බව නිවේදනය කර තිබේ. රාජකීය පවුලේ…

දිල්ලියේ ඔක්සිජන් විකිනේ

ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසක පවතින වායු දුෂණය හේතුවෙන් එරට තුල ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇති බව වාර්තාවේ. ඒ…

ෂර්ලොක් හෝම්ස්

ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි.…

කෘතිම වකුගඩුවක් නිර්මානය කරයි

එක්සත් ජනපදයේ වකුගඩු බද්ධ කිරීමක් සඳහා 100,000 කට අධික පිරිසක් බලා සිටින අතර සෑම මිනිත්තු දහහතරකට වරක් අලුතෙන් පුද්ගලයෙ ලැයිස්තුවට ඇතුලත්. වකුගඩුවක් සඳහා සාමාන්‍ය රැඳී…

න්‍යෂ්ටික විකිරණ යනු කුමක්ද?

විකිරණය කීවහම ඒ වචනයේ තේරුම දන්න කෙනෙක් නම් ටිකක් අනිවාර්යෙන්ම භය වෙන ස්වභාවයක් නිතැතින්ම තියෙනවා…මොකද ඇත්තටම විකිරණය කියන්නෙ එතරම්ම හොඳ දෙයක් නොවන නිසා…හැබැයි ඉතින් විකිරණය…

දුම්රිය රියදුරු පාසලක්

සෑම වාහනයක් පැදවීමටම රියදුරු පාසලක් ඇතත් දුම්රිය පැදවීමට පුහුණු වීම සඳහා රියදුරු පාසලක් ස්ථාපනය වී නොතිබීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක අමාත්‍යවරයාගේ අවධානය යොමුව…