Menu Close

LED බල්බ වල ඇඩප්ටරය ගහන්න ලේසි ක්‍රමයක් මෙන්න

ආයුබෝවන් යාලුවනේ ..කලක් තිස්සේ ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තර අරන් අද ආවේ.

දැන් මගේ වෙබ් එක බලපු ගොඩක් දෙනෙක් LED බල්බ හදන්න පටන් අරන්..සමහර අය කියනවා එයාලට LED බල්බ් එකේ ඇඩප්ටර් කොටස ගහන්න තේරෙන්නේ නැතිලු..සහරු ගම ගාල අලවලා..ඒක තේරුමක් නැති වැඩක් බල්බ් එක රත් වෙනකොට ගම් ගැලවිලා බල්බය ගැලවෙනවා..නමුත් ඔයාල මම අද කියලා දෙන 
 Led Light Making Tools #punching​ Machine එකක් භාවිතා කරනවා නම් වැඩේ නිකම්ම ගොඩ .මේක පිටකොටුවේ ප්‍රධාන ඉලෙක්ට්‍රොනික් කඩ වලින් වගේම ප්‍රධාන නගර වල ඉලෙක්ට්‍රොනික් කඩවලින් ගන්න පුළුවන්.රු 2600 ක් විතර වෙන්නේ…ඉතින් යාලුවනේ මේ උපකරණය වැඩ කරන හැටි බලන්න පහත වීඩියෝව බලන්න.අලුත් වීඩියෝ ටක් ගාල බලන්න චැනල් එක SUBSCRIBED කරලා තියා ගන්න

ඔබට ජය