Menu Close

සිකුරිටි අන්කල් උන බලන්නේ මෙහෙමයි..

ආයුබෝවන් ගොඩක් කාලෙකට පස්සේ හෙටදින වෙබ් එකෙන් හමුවන්න ලැබීම සතුටක් අද මම කියලා දේනේ ඔයාල හැමෝම අත්දැකලා ඇති non contact infrared thermometer උපකරණය ගැනයි.ඇත්තම කියනවා නම් මේක මේදවස් වල තියෙන රටේ තත්වය අනුව ගොඩක් ප්‍රයෝජනවත් උපකරණයක්..ඉතින් මේක ඔයාලට වීඩියෝ එකක් ලෙස ගෙන්න මම කල්පනා කළා..අපේ තාක්ෂණික චැනල් එක වන Techzone Lanka youtube චැනල් එක සමග දිගටම ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා..මෙට පෙර මා ඔබට ලබා දුන් තාක්ෂණික DVD වල සියලු වීඩියෝ දැන් එම චැනලය ඔස්සේ නොමිලේ නරබන්නත් පුළුවන් පහත පින්තුරය ක්ලික් කර එම චැනලයට පිවිසෙන්න 

ජය වේවා.