Menu Close

වහාබ්වාදය සමග ඩීල් ඕන නැහැ

 වහාබ්වාදය සමග ඩීල් ඕන නැහැ රිෂාඩ් බද්‍යුද්දීන්ට තමන්ගෙ මුදලින් කැලෑ වවන්න වෙලා. විල්පත්තුවෙ කැලෑ කැපුවෙ නැහැ කියලයි බද්‍යුද්දීන් කිය කිය හිටියෙ. නඩුවෙනුත් ඒක ඔප්පු වෙලා. කැලෑ කපල තියෙන්න ටිකක් එහායින්. බද්‍යුද්දීන් කියන්නෙ  ඩීල් දේශපාලනයේ පරමාදර්ශය. ඒ වචනය හරි නැහැ කියල කෙනකුට හිතෙන්න පුළුවන්. මාත් පරම කතාවලට කැමති නැහැ. ඒත් ඩීල් දේශපාලනය සඳහා කාට හරි අනුගමනය කරන්න පුළුවන් හොඳ ම පුද්ගලයා තමයි

%d bloggers like this: