Menu Close

භූමදාන කරන්න ම ඕන ද?

 භූමදාන කරන්න ම ඕන ද?බටහිර වෙදමහතුන් චන්න ජයසුමන සමග ඇති වෛරය ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා. එයට බටහිර වෙදමහතකු වශයෙන් සම්බන්ධ වුණේ නොදත් දොස්තර කෙනෙක්. ප්‍රතිදෙහ පරික්‍ෂාව ගැන චන්න දුන් සවිස්තරාත්මක පිළිතුරෙන් පසු කටඋත්තර නැති වූ විපක්‍ෂය පැණියක් ගැන ඇහුවා. ඔවුන් හරියට ප්‍රතිජීවක  මිටින් ගෙන උපන් අය වගේ. බටහිර වෙදකම හා දැනුම අද වැල් වටාරන් කියවනවා. බටහිර වෙදමහත්තුරුන්ට කරන්න පුළුවන්

%d bloggers like this: