Menu Close

කොවිඩ්, පට්ටපල් බොරු හා මුස්ලිම් බැතිමතුන්

 කොවිඩ්, පට්ටපල් බොරු හා මුස්ලිම් බැතිමතුන්කොවිඩ් 19 නිසා ලංකාවේත් පොදුවේ ලෝකයේත් බොහෝ දේ වෙලා තියෙනවා. වෙමින් තියෙනවා. ඒ අතර ට්‍රම්ප්ට යන්න වෙලා. එයටත් කොවිඩ් සුළුවෙන් බලපෑවා. එහෙත් මූලික වශයෙන් ඔහු පැරදුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මිය යමින් සිටියත් බටහිර වෙනත් චින්තනයක් නැති කමේ ප්‍රශ්නයෙන්. ඔහු අතරමං වූවෙක්. ඔහු 2016 ජනාධිපති තරගය දිනූ  දින තමයි මගේ ලෝකය නිකුත් වීමේ තිස්වසර සමරා තියෙන්නෙ.

%d bloggers like this: