Menu Close

ඉතිහාස ඒබීසී මතින් කතා කාපට් ඇතිරූ සේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’

 November 11, 2020 admin Literatureසේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’ නවකතාව කියෙව්වේ ඇගේ ‘මහාසාමි’ නවකතාවෙන් විඳි අනර්ඝ රසය හේතුවෙන් ඇය කෙරෙහි ඇති වූ ගෞරවය නිසාය. නොඑසේ නම්, පොත් කියවීම අතිශය වැදගත් පුද්ගල හෝ සමාජ කාර්යයක් ලෙස නොසලකන මා වැනි අයෙකු අතින් අතරමගදී එම පොත ගිලිහීයන්නට ඕනෑ තරම් ඉඩ තිබෙන තරමට එය කියවීම වෙහෙසකර කාර්යයකි.සේපාලිගේ මහාසාමි ගැන මා මීට වසර කීපයකට පෙර ලියූ සටහනක කොටසක් මෙසේය:ඉතිහාසය

%d bloggers like this: