Menu Close

පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම

 පඬිපෝතිකාවන්ගේ දුප්පත්කමපසුගිය දා පේරාදෙණියෙ පඬි පෝතිකාවක් තම නොහැකියාව ප්‍රකාශ කරල තිබුණ. මට හරියට ම මතක නැහැ ඇය කියා තිබූ වචන. ඒත් ඇය කියා තිබුණෙ මෙන්න මෙවැන්නක්. ලංකාවෙ අද බර වචන පාවිච්චි කරන ඕනෑම අයකුට උගතකු ලෙස පෙනී ඉන්න පුළුවන්. අනිත් මිනිස්සු නොමග යවන්නත් පුළුවන්. ඒත් නලින් ද සිල්වා බර වචන පාවිච්චියකුත් නැතිව ජනමතයක් ගොඩනගනවා. එය පරාද කිරීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බුද්ධිමය

%d bloggers like this: