Menu Close

Dascoin වලට මොකද වුණේ?

මේ කියන්න හදන්නේ අවුරුදු තුන හතරක් පරණ කතාවක්. 2016 අවුරුද්දේ අන්තිම කාලේ තිබුණා සුපිරි ව්‍යාපාර අවස්ථාවක් CoinLeaders කියලා. මේකේ Events, Leaders Meetings තිබුණේ ඩුබායි, හොංකොං, සිංගප්පූරුවේ. නැත්තං Swiss වල. ඒ දවස් වල මේක සෑහෙන්න නැගලා ගියා. ලෝකේ වටේම Credible මිනිස්සු ටිකක් තමයි Project එක Lead කළේ. මේ අයට හොඳ Business Partnerships සෙට් එකක්ම තිබුණා. මේ අයගේ සිහිනයට අපි හැමෝම ආදරේ කළා. ඒ සිහිනය අපේ සිහිනයක් කර ගත්තා. මමත් $15,000 ක් විතර Invest කළා.

Dascoin වලින් කරන්න හැදුව දේ සිරාවටම අද වෙනකල් කිසිම කෙනෙක් කරන්න සමත් වෙලා නැහැ. අද වෙනකොට DasPay සංකල්පය යතාර්ථයක් වෙලා තිබුණා නම් ඒකෙ වටිනාකම කියලා නිම කරන්න බැහැ. එහෙම වුණා නම් ලංකාවේ අපිත් එදිනෙදා SuperMarket වලට ගිහින් බඩු අරං, Fuel Station වලට තෙල් ගහලා, සල්ලි ගෙවන්නේ Bitcoin වලින්. Visa/MasterCard Accept කරන ඕනෙම Merchant කෙනෙක්ට අපේ SmartPhone App එකෙන් Payments කරන්න පුළුවන්. Forex Trading කරන MT4 Platforms වල Dascoin Trade කරන්න පුළුවන්. ඒ දේ කරගන්න පුළුවන් වුණා නම් සුපිරියි.

හැබැයි. අවාසනාවකට වගේ මේ අයට සල්ලි ලැබෙන්න ලැබෙන්න ප්‍රශ්න වැඩි වුණා. Board එකේ අය එක එක පැති වලට කඹ අදින්න පටන් ගත්තා. මේ නිසා Dascoin ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. බලාගෙන ඉන්නකොට අපේ හීන ඔක්කොම කඩාගෙන වැටුණා. Leaders ලා වෙන වෙන සමාගම් හොයාගෙන ගියා. අපි හැමෝම බලාපොරොත්තු අත් හැරියා.

ඒත් Dascoin, CEO Michael Mathias වැඩේ අත් හැරියේ නැහැ. එයා Thailand වල TRM කියලා Health & Wellness සමාගමක් එක්ක, Utility Token එකක් විදිහට Dascoin වලට value එකක් දෙන්න වැඩක් පටන් ගත්තා. මේ Project එක නම් කළේ GreenPower කියලා.

තවත් කතාවක් තියෙනවා. ඔබ හොඳට දන්නා Crypto ව්‍යාපෘතියක් තියෙනවා නේද Dash කියලා? 2018 BullRun එකේදී මේ Dashcoin එකක වටිනාකම $1000 කටත් වඩා ඉහළ ගියා. මේ ව්‍යාපෘතිය මුල්ම කාලේ පටන් ගත්තේ XCoin කියලා පස්සේ DarkCoin කියලා නම වෙනස් වුණා. මේ අය තමයි මුලින්ම ලෝකෙට ප්‍රයෝගික MasterNodes හඳුන්වා දුන්නේ. ඔබ නොදන්නා කතාව තමයි මේ අය, ඒ කාලේ මේ සංකල්පය මිනිසුන් අතරට අරන් යන්න Network Marketing පාවිච්චි කළා කියන එක.

දැන් අපේ Dascoin හඳුන්වන්නේ GreenPower නමින්. ඔබ ඒ කාලේ Dascoin / NetLeaders / CoinLeaders Licence එකක් මිලදී ගත්ත කෙනෙක් නම්, මෙන්න මේ පියවර ටික අනුගමනය කරලා ඔබේ Coins ටික නැවත හොයාගන්න පුළුවන්.

  • Apple App Store එකට හරි Google PlayStore එකට හරි ගිහින් GokuMarket App එක Download කර ගන්න.
  • අළුතෙන් Register වෙන්න එපා. කෙලින්ම GokuMarket App එකේ Forgot Password වලට යන්න.
  • ඊට පස්සේ ඔබ NetLeaders / CoinLeaders Licence එක මිලදී ගන්නකොට හෝ WebWallet/DasWallet/Ledgeron Account එක හදන්න පාවිච්චි කරපු Email Address එක යොදන්න.
  • ඔබේ Email Address එක නිවැරදි නම් GokuMarket එකට අළුත් Password එකක් Set කරන්න ඉඩ ලැබේවි.

මේ Step එක කිව්ව විදිහට කළොත් GokuMarket Wallet එකේ අනිවා ඔබේ Coins ටික දැක බලාගන්න පුළුවන්. මේක කළාම මටත් මාර සතුටක් ඇති වුණේ. 🙂 අවුරුදු ගණනක් ගියත් තාම බඩු තියෙනවා නේ කියලා.

දැන් ඔබ කරන්න ඕනේ දේවල් 2ක් තියෙනවා.

  1. App එකේ පහළ දකුණු කෙලවරේ තියෙන Settings Click කරලා Referral වෙත ගිහින් මෙන්න මේ Code එක දෙන්න. [ 3456871284 ]
  2. ඊළඟට Settings වලම KYC/AML ගිහින් ඔබේ GokuMarket Account එක Verify කරගන්න. මේ වැඩේට ඔබට Passport එක, Driving Licence එක හෝ English වලින් තියෙන අළුත් NIC එක ඕනේ වෙනවා. තව ඔබේ Selfie එකක් upload කරන්නත් තියෙනවා.

මේ වැඩ දෙක හරියට කළොත් ඔබට Goku Market Credits 10 ක් නොමිලේ ලැබෙනවා. KYC Verification එක සම්පූර්ණ වුනාට පස්සේ ඔබේ GokuMarket Wallet එකේ GRN-Old වලට අමතරව GMC Tokens 10 කුත් තියෙනවා බලාගන්න පුලුවන්.

GMC Token එක මේ දවස් වල තියෙන්නේ uptrend එකක ඒ නිසා අදම පුළුවන් නම් මේ Verification වැඩේ කරගන්න එක වටිනවා. මමත් නිකමට වගේ සත 10 දී විතර ටික ටික ගත්තා. දැන් GMC Tokens 5000 ක් විතර තියෙනවා. 😉 මේ දැන් GMC Token එකක Value එක ඩොලර් සත 20 ක් විතර වෙනවා.

දැන් ඔබේ GRN Coins ටිකත් හරි. GokuMarket Verification එකත් හරි. ඊළඟට ඔබ අනිවා කරන්න ඕනේ දෙයක් තියෙනවා. දෙසැම්බර් 06 සිට 26 වෙනකල් සති තුනේදී ඔබ GreenPower SWAP එක කරගන්න ඕනේ. ඊට කලින් නම් කරන්න එපා. ලොවෙත් පාඩුයි. මම මතක් කරන්නම්කො ඒ වෙද්දී. හැබැයි කොහොමටවත් Accounts Verify කරන්න අන්තිම මොහොත වෙනකල් ඉන්න එපා. පුළුවන් නම් අදම ඔබේ Account එක Verifiy කරගන්න.

GRN ගැන වැඩි විස්තර / Updates දැනගන්න මේ Telegram Group එකට සෙට් වෙන්න. Announcements යන්නේ මේ Channel එකේ.

ඒ වගේම ඔබ Dascoin ගැන කිසිම දෙයක් නොදන්නවා වුණත් GokuMarket Account එකක් හදලා Verify කරලා තියාගන්න එක කෝකටත් හොඳයි. මොකද දන්නවාද?

  1. මේ Link එකෙන් ගිහින් GokuMarket Account එකක් හදලා Verify කළොත් ඔබටත් නොමිලේ GMC Tokens 10 ක් දිනාගන්න හැකියාව තියෙනවා.
  2. ඔබේ Bitcoin නැවත රුපියල් කරගන්න ඕනේ වෙන දවසක අනිවා ප්‍රයෝජනවත් වෙන, ලංකාවට Support කරන Bitcoin Debit Visa Card එකක් ඔබට මේ GokuMarket එකෙන් මිලදී ගන්න පුළුවන්.

මම හිතනවා ඔබ හැමෝටම ඒක නම් බොහොම සුබ ආරංචියක් වෙන්න ඇති කියලා.

GreenPower ගැන මගේ අදහස.

ඇත්තම කිව්වොත් මට මේ ව්‍යාපෘතිය ගැන කිසිම අදහසක් නැහැ. මේකේ අනාගතය ගැන කියන්න දැන් කල් වැඩියි. හැබැයි Jivaka කියන Product එක නම් හොඳයි ලු. GRN Discount එක අරං ලෝකේ පුරා මිනිස්සු Jivaka Food Supplement එක පාවිච්චි කරන්න ගත්තොත් අනාගතයේදී GRN Value එක ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

Ethereum 2.0 සහ DeFi ව්‍යාපෘති ජනප්‍රිය මේ කාලේ Graphene Blockchain එකෙන් ETH Blockchain එකට migrate වෙන්න ගත්තු තීරණය නම් ඇත්තටම හොඳයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.

අපි කෝකටත් දෙසැම්බර් 06 න් පස්සේ GRN Swap එක කරගෙන ඉමුකෝ. මේ ගැන ඔබට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවා අහන්න.

SuperOne

අපේ SuperOne #FightersTeam එකේ සහෘදයන් කීපදෙනෙක් මේ වෙනකොටත් සෑහෙන Active වැඩ කොටසක් කරගෙන යනවා. 2021 ජනවාරි 21, අපේ ඉලක්කය වෙනුවෙන් අපිත් එක්ක ලංකාවේ ගොඩක් අය එකතු වේවි. පුළුවන් නම් SuperOne සිංහලෙන් ලිපිය කියවලා ඔබත් එන්න. අපිත් එක්ක එකතු වෙන්න.

ජයවේවා!

මම ලක්ෂාන්.
Fighters Team | අපි වෙනුවෙන්.

#77DaysLeft #21Jan21 #100Fighters

The post Dascoin වලට මොකද වුණේ? appeared first on සරුසාර.

%d bloggers like this: