Menu Close

පළිගු කිරිල්ලී – දහහත්වන කොටස

පළිගු කිරිල්ලී – දහහත්වන කොටස                                          බසයෙන් බිමට බට ඔවුන් අවට බැලුවත් නිලන්ත සිටින ඉසව්ව හොයාගත නොහැකි විය. එන්ජිම සැරදමා බස් නැවතුමෙන් ඉදිරියට ගත් බසය ගාලු පාර හරහට දමා හරවා ගත්තේ යළිත් පිටත්වීමට නියමිත බස් නැවතුම වෙත යන්නටය. බස් නැවතුමෙන් හරවාගෙන ආපසු ගමන් ගන්නා බේකරිහන්දිය බසය දෙස  ඈතින් වූ පහන් කණුවක් අසළ සිට බලා සිටිනා නිලන්තව ඉන්දිරා දුටුවේ ඉන් පසුවය. ඇගේ

%d bloggers like this: