Menu Close

ඇයි SuperOne?

Fighters Team එකේ අපිට සුපිරි Vision එකක් තියෙනවා. ජනවාරි මාසේ 21 වෙනිදා වෙනකොට අපි ඉන්න ඕනේ කොතැනද කියලා අපිට හොඳ අදහසක් තියෙනවා. ඒ ඉලක්කය වෙත යන්නට අපි අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා අපේ අරමුණ වෙත යන්නට අපි පාවිච්චි කරන SuperOne Mobile Gaming App එක ගැන අපි අද පොඩ්ඩක් වැඩිදුර තොරතුරු කතා කරන්න ඕනේ කියලා හිතුවා.

SuperOne ගැන කෙලින්ම කතා කරන්න කලින් ලංකාවේ අපි හැමෝම දන්නා සංකල්ප තුනක් ගැන කතා කරමුකෝ.

  • Netflix : ලෝකේ කොහේ හිටියත්, මාසෙකට පොඩි මුදලක Subscription එකක් ගෙවලා, ඕනෙම වෙලාවක, අපි කැමැති විදිහට තෝරාගත්තු Film එකක්, TV Series එකක්, Documentary එකක් බලන්න පුළුවන් සංකල්පයක්.
  • Who Want’s to be a Millionaire? ඔබද ලක්ෂපති?
    පොඩි කාලයක් ඇතුළත දැනුම මිනුම ප්‍රශ්න කීපයකට පිළිතුරු දීලා ලක්ෂ ගණනින් මුදල් තෑගී දිනා ගත හැකි සංකල්පයක්. හැබැයි මේකට සහභාගී වෙන්නට සුදුසුකම් ලබන එක නම් ලේසි වැඩක් නෙවෙයි.
  • Tinder : සෑහෙන්න Social Features තියෙන Online Dating App එකක්. ගොඩක් දෙනෙක් මේක use කරලා ඇති.

සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සු හැමෝම ස්වභාවයෙන්ම competitive. හැමෝම කැමතියි අනිත් අයව පහුකරගෙන ඉදිරියට යන්න. මේ කතා තරඟ විභාග වලදී විතරක් නෙවෙයි, ඕනෙම කෙනෙක් පාරේ වාහනයක යද්දිත් දැකගන්න පුළුවන්නේ? මේ ස්වභාවික මනුෂ්‍ය ගතිගුණය ඉලක්ක කරලා හදපු සංකල්පයක් තමයි SuperOne. ඒ නිසා Smartphone එකක් තියෙන ලෝකේ ඕනෙම කෙනෙක් මේ App එකේ User කෙනෙක් වෙන්න පුළුවන්. SuperOne වල එක එක විෂය ක්ෂේත්‍ර වල දැනුම මිනුම තරඟ තියෙනවා. සමහර තරඟ පැවැත්වෙන්නේ නොමිලේ. සමහර තරඟ වලට සහභාගී වෙන්නට මුදලක් අය කරනවා. ඒ වගේ මුදල් අය කරන දැනුම මිනුම තරඟ වලට සහභාගී වෙලා ජයග්‍රහණය කළොත් ලොකු වටිනාකමක් තියෙන තෑගී දිනාගන්න පුලුවන්. ඒ වගේ iPhones, iPads, MacBooks හෝ මුදල් තෑගී දිනාගන්නට කැමති ඕනෙම කෙනෙකුට inApp Purchases විදිහට මුදල් ගෙවලා SuperOne Game Credits මිලදී ගන්න ඕනේ. ඒ Game Credits තමයි අපිට දැනට SuperWallet එකක් ගන්නකොට 90% ක වට්ටමකට මිලදී ගන්න පුළුවන් වෙන්නේ.

තමන්ගේ දැනුම පාවිච්චි කරලා මුදල් සහ විවිධ තෑගී දිනාගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ යම් තරඟයකට සහභාගී වෙලා යම් රූපයක් පෙන්වලා ඔබෙන් අහන ප්‍රශ්නයට, නිවැරදි පිළිතුර No නම් වමට Swipe කරන්නත් Yes නම් දකුණට Swipe කරන්නත්. පට්ට සරල වැඩක්.

අපි උදාහරණයකට ගමු ලෝකේ රටවල් 100 ක ප්‍රධාන නගර 100 හරියට නම් කරන අයෙකුට $100,000 ක් හිමිවෙන තරඟයක් ගැන. මේක පැවැත්වෙන්නේ තරඟ වට 6 කට. මේ තරඟයට කෙනෙකුට සහභාගී වෙන්න ඕනේ නම් $10 ක මුදලක් අය කරනවා. ලෝකේ රටවල් 50 ක විතර SuperOne users ලා 20,000 ක් විතර මේ තරඟයට සහභාගී වෙනවා. ජයග්‍රාහකයන්ට $100,000 ක Price Pool එකක් තියෙන නිසා අපි හැමෝම කැමතියිනේ මේ තරඟයට සහභාගී වෙන්න. ජයග්‍රහණය කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ඔබ වුණත් try එකක් දීලා බලනවා නේද?

සමහර විටක ඔබ ජයගන්නේ නැති වෙයි. එතකොට මුදල් දින්නේ නැති වුණත් අඩුම ගානේ ඔබ අළුත් දෙයක් ඉගෙන ගන්නවා. මේක තමයි SuperOne වල මූලික සංකල්පය.

මේ Concept එක විවිධ ක්‍රම වලට පාවිච්චි කරන්න පුළුවන්. එක එක විෂය ක්ෂේත්‍ර ඔස්සේ සෑහෙන්න වැඩි දියුණු කරන්නටත් පුළුවන්. උදාහරණයකට හිතන්න, McDonalds, KFC, Pizza Hut වගේ ලෝකේ පුරා ව්‍යාප්ත Chains වල තියෙන Training Sessions, ලෝකේ පුරා විවිධ උසස් අධ්‍යාපන ආයතන වල, විශ්ව විද්‍යාල වල වෙනස් විදිහේ තරඟ විභාග. SuperOne Concept එක පාවිච්චි කරලා ඉගෙන ගන්න එක බොහොම Fun වගේම Rewarding Experience එකක් කරවන්න පුළුවන්.

මේ විදිහට අනාගත විභවයන් දැකපු නිසා තමයි මම හිතුවේ අපේ Fighters Team එකේ 100% Focus එක SuperOne එකට දෙන්න.

ඒ නිසා SuperOne සිංහලෙන් ලිපිය කියවලා, ඔබත් අපේ Fighters Team එකට සෙට් වෙන්න.

#78DaysLeft #21Jan21 #100Fighters

The post ඇයි SuperOne? appeared first on සරුසාර.

%d bloggers like this: