Menu Close

මහින්ද හා නිර්වාන්

 November 1, 2020 admin People Uncategorizedජනාධිපති මහින්ද රාජපක්ෂ තම දරුවන්ට හා පවුලට බොහෝ සෙයින් ආදරය කරන පුද්ගලයකු බව ඔහුගේ චර්යාවන්ගෙන් පෙනේ. සාමාන්‍යයෙන් ගත් කල, ප්‍රචණ්ඩ පුද්ගලයකු නොවන ඔහුට පාලකයකු ලෙස තිබෙන්නේ හොඳ වාර්තාවක් නොවේ.ඔහු ජනාධිපති පදවියට පත් වූයේ දෙමළ ඊලාම් කැරැල්ල සම්බන්ධයෙන් තීරණාත්මක අවධියකදීය. එම අවස්ථාවේදී ප්‍රශ්නයට යුදමය විසඳුමක් සෙවීමට ඔහු ගත් තීරණය ඔහුගේ තනි තීරණයක්

%d bloggers like this: