Menu Close

Weekly Income Report

මේ වෙනකොට SuperOne ව්‍යාපෘතියෙන් මම කොච්චර අතිරේක ආදායමක් ලබලා තියෙනවාද කියලා ඔබට කියනවා කියලා ඊයේ ලිපියෙන් පොරොන්දු වුණානේ. මගේ සම්පූර්ණ Team එකේ 108 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් 31% දෙනෙක් මේ වෙනකොටත් SuperWallets මිලදී අරන් තියෙනවා. මගේ Personal Team එකේ 17 දෙනෙක් ඉන්නවා.

මම අද වෙනකොට SuperOne එකෙන් $340.48 (රු. 62,988.8) ක් උපයලා තියෙනවා. ඒ කියන්නේ XRP 1425.5 ක්. මම හරියට Focus කරලා SuperOne වල මගේම Team එකක් හදන්න පටන් අරං මේ වෙනකොට දින කීපයයි කියලා ඔබ හොඳටම දන්නවා නේ. ඒ නිසා තමයි මම කිව්වේ පොඩ්ඩක් මහන්සි වෙලා Active Team එකක් හැදුවොත් SuperOne කියන්නේ හොඳ අතිරේක ආදායමක් ලබන්න පුළුවන් සුපිරිම Opportunity එකක්.

මේ තියෙන්නේ මගේ Account එකේ Screenshot එකක්.

SuperOne Gaming App එක.

SuperOne Gaming App එක Launch වුණාට පස්සේ මේකේ Promote කරන්න දෙයක් නැහැ. උණු කැවුම් විකිණෙනවා වගේ මේ සංකල්පය මිනිසුන් අතරට යාවි.

දැනට SuperOne කියලා තියෙන්නේ Concept එකක්, Billion Dollar Dream එකක් සහ ඒ වෙනුවෙන් වැඩ කරන Developers ලා ටිකක්, දහසක් බලාපොරොත්තු ගොඩ ගහගෙන ඉන්න Networkers ලා සහ Investors ලා පිරිසක් විතරයි.

හැබැයි මේ වෙලාවේ ඉදිරිය දැකලා, SuperOne ව්‍යාපාර අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හොඳ Team එකක් හැදුවොත් App එක launch වෙද්දී සැලකිය යුතු පිරිසකට නායකත්වය දෙන්නට පුළුවන් නම් ඔබට එතැන තියෙන මුල්‍යමය වටිනාකම කියලා නිම කරන්න බැහැ.

දැන් අපි හිතන්න ඕනේ ටිකක් දුර දැකලා කටයුතු කරන ලංකාවේ අය කවුද ඒ අය ලඟට මේ සංකල්පය අරන් යන්න නම් අපි මොනවාද කරන්න ඕනේ කියන දේ ගැනයි. මමත් මේ හිතන ගමන් ඔබත් හිතන්න.

ඒ වගේම ලංකාවේ අයට Bitcoin ගැන, XRP ගැන, Bitcoin > XRP කරගන්නේ කොහොමද කියන දේ ගැන… සරලව කිව්වොත් මේ සංකල්පයට කෙනෙක් කොච්චර කැමති වුණත් ඔහු වැඩේ පටන් ගන්න කලින් යන්න ඕනේ learning curve එකක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේ learning curve එක නිසා පසු බහිනවා. පස්සේ කරන්න තියාගන්නවා. ඒත් පිටරට අයට ඒ වගේ ගැටළු නැහැ. ApplePay පහසුකම තියෙනවා නම් Trust Wallet එකෙන් ක්ෂණිකව XRP ම මිලදී ගන්නට පුළුවන්. ඒ නිසා බොහොම පහසුවෙන් SuperOne වගේ සංකල්ප වල invest කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ පොඩ්ඩක් හිතන්න ඔබේ පිටරට Contacts ගැන. ඒ අයට Credit/Debit Card වලින් Bitcoins/XRP මිලදී ගන්න ඕනේ තරම් options තියෙනවා. පිටරට ඉන්න ඔබේ හිතවතුන්ට බොහොම පහසුවෙන් SuperOne ගොඩ දාගන්න පුළුවන්.

පට්ට Special Promotion එකක්.

ඔබ දැනටමත් දන්නවා නේ $500 SuperWallet එකක් මිලදී ගත්තොත් තව සීමිත කාලයකට $100 SuperWallet එකකට ලැබෙන ප්‍රතිලාභත් නොමිලේ හිමි වෙනවා කියලා. මේ කියන්න හදන්නේ $500 SuperWallet එකක් ගන්න කෙනෙකුට ලැබෙන තවත් සුපිරිම ප්‍රතිලාභයක් ගැන.

මේ Promotion එක වලංගු වෙන්නේ තව දවස් 7 කට විතරයි. 2020 නොවැම්බර් 8 වෙනිදාට කලින් ඔබ $500 SuperWallet එකක් මිලදී අරන් තව $500 SuperWallet Sales තුනක් කරන්න පුළුවන් නම්, ඔබට SuperOne Founder Member කෙනෙක් වෙන්න අවස්ථාව තියෙනවා.

SuperOne Founder Members ලා දැනට 800 ක් ඉන්නවා. තව අවස්ථාව තියෙන්නේ 200 දෙනෙකුට විතරයි. අපිට මේ වැඩේට ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් 7 යි. Active වැඩ කරන කෙනෙකුට මේක සුපිරි අවස්ථාවක්.

ඒකට හේතුව තමයි, ඔබ SuperOne Founder Member කෙනෙක් වුණොත්, ඔබ හරහා SuperOne වලට Join වෙලා $500 SuperWallets මිලදී ගත්තු පළවෙනි leaders ලා තුන් දෙනා earn කරන $500 SuperCode Bonus එකට 100% ක Matching Bonus එකක් නැවතත් ඔබට හිමි වෙනවා.

විශේෂයෙන්ම ඔබ Network Marketing කරපු කෙනෙක් නම්, නැතිනම් Network Marketing කරපු/දැනටමත් කරන කෙනෙක් ඔබ හඳුනවා නම් අනිවා SuperOne ගැන ඔහුට/ඇයට කියන්න. SuperOne Plan එක සහ මේ SuperOne Founder Promotion එක දකින ඕනෙම කෙනෙක් අනිවා ඔබෙන් අහාවී මේකට සෙට් වෙන්නේ කොහොමද කියලා.

ජයවේවා!

ජයවේවා!

මම ලක්ෂාන්.
Founder – Fighters Team | අපි

The post Weekly Income Report appeared first on සරුසාර.

%d bloggers like this: