Menu Close

මියන්මාරයේ වප් පොහොය

 මියන්මාරයේ වප් පොහොය වප් පුර පොහොය මියන්මාරයට ඉතා වැදගත් පොහොයක්. ඔවුන් එය හඳුන්වන්නේ තදින්ජෝ කියායි. වස්සානය අවසන් වන පොහොය ලංකාවටත් වැදගත්. වප් පොහොය දින බුදුහාමුදුරුවන් මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනය කර ආපසු මනු ලොවට වැඩම කළ දිනය ලෙස අප සියල්ලන් ම සලකනවා. මියන්මාරයේ වප් පොහෝ දින ලංකාවට වඩා විශේෂත්වයක් දැක්වෙනවා. මේ සම්බන්ධ උත්සවය දින පහක් තිස්සේ පැවැත්වෙනවා. උත්සව පටන් ගැනෙන්නේ

%d bloggers like this: